⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
මොකක්ද බං මේ කරන්නේ ටී එකට ඉවර වෙන පාටක් නැහැ 1-2 දාන්නේ නැතුව බොරුවට හිර වෙනවා :angry::angry:
 
Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    මොකක්ද බං මේ කරන්නේ ටී එකට ඉවර වෙන පාටක් නැහැ 1-2 දාන්නේ නැතුව බොරුවට හිර වෙනවා :angry::angry:

    onna uba kivva eka aehila 04k gahuva :P
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    මොකක්ද බං මේ කරන්නේ ටී එකට ඉවර වෙන පාටක් නැහැ 1-2 දාන්නේ නැතුව බොරුවට හිර වෙනවා :angry::angry:

    30 mints extend karanna puluwan i think
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    30 mints extend karanna puluwan i think

    ඔව් එහෙම සීන් එකක් තියෙනවා තමයි :D බොරුවට ඒ වේලාවේ ප්‍රේෂර් දාගත්තේ තව ටිකෙන් දුවන්න ගිහින් අවුට් වෙනවා :angry::angry:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දිමාල්ගේ නායකත්වය යටතේ පැවැති පළමු ටෙස්ට් තරඟාවලියම ජයග්‍රහණය කරා ගෙන යාමට හැකිවිය.

    චන්දිමාල්ගේ මීළඟ අභියෝගය ඉන්දියාව වන අතර අතිශය කැපවීමෙන් කටයුතුකරන වර්තමාන ටෙස්ට් නායකයා එම අභියෝගය තම දෙවුර මත රඳවාගනු නො අනුමානය
    :P