⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Team India coaches:
    Head: Ravi Shastri
    Batting: Sanjay Bangar
    Bowling: Bharat Arun
    Fielding: R. Sridhar

    -Cricbuzz‏
    බැරිවෙයිද සන්ජේ මන්ජේකාරුයි ගවස්කරුයි හැත්තම ය මොකට හරි දාගන්න...
    කොමෙන්ටේටින් වලට නොගෙන
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    CLSTOVvh.jpg


    Me angle eken not out wage

    spikes walata sensor damanam oya prashna mukuth na
     
    Last edited:

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    Meka out..mahela oya widiyata henata out wela thiyenawa
    Conclusive evidence nethiwunama benefit of doubt umpire kemethi ekata denawa:rofl::rofl:
    බැරිවෙයිද සන්ජේ මන්ජේකාරුයි ගවස්කරුයි හැත්තම ය මොකට හරි දාගන්න...
    කොමෙන්ටේටින් වලට නොගෙන
    :lol: ei ganguly
     

    sahanyugantha

    Well-known member
  • Oct 29, 2010
    2,031
    134
    63
    King's Landing
    "Gunaratne was there until the end & Herath took care of the bowling department, but Dickwella is the guy who gave momentum to Srilankans, He shifted gears by attacking the opposition while mathews was defending everything on a day-5 pitch!!!!! Attacking is the best strategy at that time and Dickwella done that wonderfully. He disturbed the flow of the zimbabweans and forced Cremer to change the field setting
    1f44f.png
    👏
    1f44f.png
    👏
    1f44f.png
    👏
    Congratz Srilanka
    1f44d.png
    👍
    1f44d.png
    👍
    Hard luck for Zimbabwe"- an Indian from tamil nadu
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    Conclusive evidence nethiwunama benefit of doubt umpire kemethi ekata denawa:rofl::rofl:

    :lol: ei ganguly

    Hmm i dnt knw de exact definition of de stumping law.. all I could say is Dicky boy should troll some of de casinos in CMB tonight to chance his luck..Star dust got jackpot machines ne easy game to ride de luck
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    Aniwa godak spin friendly wenna ba ehema unoth awasi wedi
    Apita honda fast bowlers innawada? unata innawa
    api ape strenth ekath balanna oni (spin neh)
    mamanam kiyanne 1 fast 3 spin

    Ape ewunta Wada Nam un hama athinma issara.bowling batting fielding
    Ape ewun home advantage eka Arab hodata karoth hodai
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මම හරි පුදුම දෙයක් දැක්කා අද මැච් එක ඉවර උනාම, සාමාන්‍යයෙන් ක්‍රීඩකයෝ එකිනෙකාට සුභ පතාගන්නේ අතට අත දීලා, අද මම දැක්කා බොහෝ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ක්‍රීඩකයෝ එකිනෙකා බදාගනිමින්, පිටට තට්ටු දමමින් එකිනෙකාට සුභපතාගන්නවා, ඔවුන් අතර ඉතාමත් සුහද බවක්, ලොකු මිත්‍රත්වයක්, බැඳිමක් මම දැක්කා, මේ මුලු තරඟාවලියෙදිම මම දැක්කේ නැහැ එකිනෙකාට බැනගන්න, ස්ලෙජ් කරන, ගේම ඉල්ලන අවස්ථා, බුකියේ උනත් සිම්බාබ්වේ ක්‍රීඩකයොන්ගේ හේටර්ස්ලා හිටියේ නැහැ, ඉයන ගූල්ඩ් කියන අම්පයර් ගැනත් කියන්න ඕන, ඔහු විශිෂ්ට විනිසුරුවෙක් වගේම ක්‍රීඩකයන් සමග ඉතාමත් හිතවත් කෙනෙක්, විශේෂයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්ක ගොඩක් කුළුපගයි. විශේෂයෙන් තරංග එක්ක..

    උස්සපු එකක්..

    u neda ban ara tharanga 100 gahapuwama 5k demma umpire :D