බැරිවෙයිද සන්ජේ මන්ජේකාරුයි ගවස්කරුයි හැත්තම ය මොකට හරි දාගන්න...Team India coaches:
Head: Ravi Shastri
Batting: Sanjay Bangar
Bowling: Bharat Arun
Fielding: R. Sridhar
-Cricbuzz
කොමෙන්ටේටින් වලට නොගෙන
බැරිවෙයිද සන්ජේ මන්ජේකාරුයි ගවස්කරුයි හැත්තම ය මොකට හරි දාගන්න...Team India coaches:
Head: Ravi Shastri
Batting: Sanjay Bangar
Bowling: Bharat Arun
Fielding: R. Sridhar
-Cricbuzz
![]()
Me angle eken not out wage
spikes walata sensor damanam oya prashna mukuth na
sensor accuracy wadi karanna paththeya wage sapattu yojanakaramuConclusive evidence nethiwunama benefit of doubt umpire kemethi ekata denawaMeka out..mahela oya widiyata henata out wela thiyenawa


බැරිවෙයිද සන්ජේ මන්ජේකාරුයි ගවස්කරුයි හැත්තම ය මොකට හරි දාගන්න...
කොමෙන්ටේටින් වලට නොගෙන
ei gangulysensor accuracy wadi karanna paththeya wage sapattu yojanakaramu


Conclusive evidence nethiwunama benefit of doubt umpire kemethi ekata denawa
ei ganguly
thuhConclusive evidence nethiwunama benefit of doubt umpire kemethi ekata denawa
ei ganguly
Hiks.. stump 1ka laga radar sensor dala isaraha thiyena object distance calculate karanam hari ne
Paththeya sapattu oni wenne nae



Hmm i dnt knw de exact definition of de stumping law.. all I could say is Dicky boy should troll some of de casinos in CMB tonight to chance his luck..Star dust got jackpot machines ne easy game to ride de luck



thuh

Aniwa godak spin friendly wenna ba ehema unoth awasi wedi
Apita honda fast bowlers innawada? unata innawa
api ape strenth ekath balanna oni (spin neh)
mamanam kiyanne 1 fast 3 spin
මම හරි පුදුම දෙයක් දැක්කා අද මැච් එක ඉවර උනාම, සාමාන්‍යයෙන් ක්‍රීඩකයෝ එකිනෙකාට සුභ පතාගන්නේ අතට අත දීලා, අද මම දැක්කා බොහෝ ශ්‍රී ලංකා - සිම්බාබ්වේ ක්‍රීඩකයෝ එකිනෙකා බදාගනිමින්, පිටට තට්ටු දමමින් එකිනෙකාට සුභපතාගන්නවා, ඔවුන් අතර ඉතාමත් සුහද බවක්, ලොකු මිත්‍රත්වයක්, බැඳිමක් මම දැක්කා, මේ මුලු තරඟාවලියෙදිම මම දැක්කේ නැහැ එකිනෙකාට බැනගන්න, ස්ලෙජ් කරන, ගේම ඉල්ලන අවස්ථා, බුකියේ උනත් සිම්බාබ්වේ ක්‍රීඩකයොන්ගේ හේටර්ස්ලා හිටියේ නැහැ, ඉයන ගූල්ඩ් කියන අම්පයර් ගැනත් කියන්න ඕන, ඔහු විශිෂ්ට විනිසුරුවෙක් වගේම ක්‍රීඩකයන් සමග ඉතාමත් හිතවත් කෙනෙක්, විශේෂයෙන් ඔහු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් එක්ක ගොඩක් කුළුපගයි. විශේෂයෙන් තරංග එක්ක..
උස්සපු එකක්..

u neda ban ara tharanga 100 gahapuwama 5k demma umpire![]()
puluwan athi. issarahata owath eyiIm not into high tech stuff oya man kiwa widiyata barida
Ape ewunta Wada Nam un hama athinma issara.bowling batting fielding
Ape ewun home advantage eka Arab hodata karoth hodai

