⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඉස්සර SLC පේජ් එක පට්ටම බෝරින්ග්. දැන් නම් ගොඩක් ඇක්ටිව් ඒ විතරක් නෙවෙයි පට්ට ක්‍රියේටිව්. හොඳ එකෙක්ගෙ අතට වැටිලා තියෙනවා.

    c4h6sFP.jpg



    XkQNnBB.jpg

    Ara fb live dena wade nm patta watinawa..
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    පරන කෙනාම තමයි SLC පේජ් එක කරන්නෙ ;) වෙනස මිනිහට පොඩි හෙල්ප් එකක් SLC එකෙන් ලැබෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    Ow neh...issara radio eken match ahuwa wage:D

    ade ow ne ban, radio eken ehema ahapu apita dan video madi wela international yana audio ekath hoyanawa kiyahanko. hodatama pirihilaa :(

    පරන කෙනාම තමයි SLC පේජ් එක කරන්නෙ ;) වෙනස මිනිහට පොඩි හෙල්ප් එකක් SLC එකෙන් ලැබෙනවා

    ehemada. apekollo kiyala hash tag ekakuth dala. eewa supiri wada ban.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මැතෙව්ස්ට මොකක් වෙලාද කියලා හිතාගන්න බෑ. මේ match එකේ innings දෙකේම මැතෙව්ස් සෙල්ලම් කරපු විදිය ටිකක් වෙනස් වගේ. කප් එක අරගෙන team එකම ගත්ත photo එකේදී මම මැතෙව්ස්ව දැක්කෙත් නෑ. ඌ දැන් sup එකක් දෙන්නෙ නෑ වගේ. කාට හරි ඒක තේරුනාද?

    U match eka draw wenna fisrt innings eke idanma gahuwe ban. Nathnam paradinna balan. Oka fail unoth kapala daanna one kuhakaya. Oneday unath okagen loku sup ekak issarahata labena ekak ne
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    U match eka draw wenna fisrt innings eke idanma gahuwe ban. Nathnam paradinna balan. Oka fail unoth kapala daanna one kuhakaya. Oneday unath okagen loku sup ekak issarahata labena ekak ne
    fail wenna match ganna tharam oke sellam karana un moda na ban :rofl:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,605
    113
    U match eka draw wenna fisrt innings eke idanma gahuwe ban. Nathnam paradinna balan. Oka fail unoth kapala daanna one kuhakaya. Oneday unath okagen loku sup ekak issarahata labena ekak ne

    Sathaa kawda kiyala nam dannawa. Eth thawa match keepayak balalama confirm karagamu.
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    fast bowlerslata mewage wkts ganna bari kamaka na. but lakmal wage elawatath melowatath nathi widihata ball karala nam ba. U ball karana hati balan hitiyama keda beela wage. Lakmal gahanawata wada nam spinnerayek kamak na. Pradeep fit nam u gahai
    lakmal ge bowling action eke awulak thiyenawa. :rolleyes: eka kakulak harahata thiyala. balance nathuwa bole yawanne :rolleyes:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඉන්දියාවත් එක්ක හැප්පෙන්න පුලුවන් වෙයිද spin frendly slow pitch හැදුවොත්???
    කෝලියව 12 වතාවක් අවුට් කරන්න ඕන කියල මතක්වුනාම කලන්තෙ වගෙ:rofl:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    Kochchara talented unath hitha pirisidu nathnam kelawenna ganna point ekak tiyenawa.

    lakunu aduwen gahuwama mulinma kapenne pora :rofl: eeta wada loku dewal karanawa athi. eth lakunu nogaha inna tharam moda na.



    mata hithenne pora thama mentally watila aththe :rolleyes: