තරංගයා කතා කරන්නෙ ගුලි කාලද බන්
තරංගයා කතා කරන්නෙ ගුලි කාලද බන්
ඔය බලපන්කො වීරප්පන් වගේ ඉන්නෙ. ඇයි ඒඔය බලපන්කො වීරප්පන් වගේ ඉන්නෙ.
මුන්ට එච්චර කතා පවත්වල පුරුදු නෑ නෙ.




e uge hati
ඇත්තටම, කිව්වා වගේ, කලිනුත් කිව්වා වගේ, ඔව්![]()
පොඩ්ඩක් පොඩ්ඩක් විතර සබකොලේ තියෙනව නෙ ඉතින් මෙහෙම සෙනග ඉස්සරහ කතාකරන්න උනාම.


අසංග ගුරුසිංහ ප්රේක්ෂකාගාරේට දාලපව් ඒ මනුස්සය. ඒ මදිවට සුද්දෙකුත් ඉන්නව කවුද මන්ද
ඒක නම් පොඩ්ඩක් කැතයි වගේ නේ. පොරටත් පුටුවක් දෙන්න තිබ්බා.
චන්දිමාල් + උපුල් දෙන්න වැඩක් නෑ ඇත්තටම උන්ට කතාකරගන්නත් බෑ, පුළුවන් උනත් තිලංග ඉස්සරහ කට අරින්නත් බෑ
පව් බන් සිරසේ පහරයෝ උන්වත් දේශපාළුවො කියලා හිතාගෙන කටින් වචන පන්න ගන්න හදනවා. තිලංගයයි සනත්ට නම් චාර්යක් නෑ. අරුන් දෙන්න පව්.
ekane ban mekata gye ai current players la , mongal,
nikam senate hearing ekak wage wtf sirasa
ඒකනෙ බන්. උන් දෙන්නා ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. උන්ට ප්රෙශර් වැඩි වෙනවා මුන්ගෙ දෙපැත්තෙ කොටවන කතා වලට සනයි තලංගයි දෙන උත්තර අහන් ඉඳලා.
උන් ඔතන එක වචනයක් වැරැද්දුවොත් කෙලවනවා..චන්දිමාල් + උපුල් දෙන්න වැඩක් නෑ ඇත්තටම උන්ට කතාකරගන්නත් බෑ, පුළුවන් උනත් තිලංග ඉස්සරහ කට අරින්නත් බෑ



munta yanna kyla thilanga kyna ati mun itin gonnu wage yanna athi ban, sangala mehalala wage nemene chandimal lata backbone ekak ne puppets la witara
බැක් බෝන් වලට වඩා තරංගලා චන්දිමාල්ලා වගෙ අය කැමති නෑ බන් ප්රශ්න ඇති කරගන්න. මාලිංගලා වගේ උන් නම් කටට එන දෙයක් ඇරලා දානවා. සංගලගෙ මහේලලගෙ බැක්බෝන් හැදුනෙ ක්රිකට් නැවැත්තුවට පස්සෙනෙ බන්.
නෑ මචන් සිරසෙන් තමයි ඉන්වයිට් කරන්නෙ.
, sangala mahelala slc eke un kyna ewa kra kara hitiye ne ban kawadwatinvite karata owata yanne nane ban sure ekata munwa yawala, ara dalada maligawata balen ekkan gya wage yawanna ati, sangala mahelala slc eke un kyna ewa kra kara hitiye ne ban kawadwat