⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ඇයි ඒ :D ඔය බලපන්කො වීරප්පන් වගේ ඉන්නෙ.

    මුන්ට එච්චර කතා පවත්වල පුරුදු නෑ නෙ.

    ඇත්තටම, කිව්වා වගේ, කලිනුත් කිව්වා වගේ, ඔව් :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අසංග ගුරුසිංහ ප්‍රේක්ෂකාගාරේට දාල :D පව් ඒ මනුස්සය. ඒ මදිවට සුද්දෙකුත් ඉන්නව කවුද මන්ද :oo:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    පොඩ්ඩක් පොඩ්ඩක් විතර සබකොලේ තියෙනව නෙ ඉතින් මෙහෙම සෙනග ඉස්සරහ කතාකරන්න උනාම. :P

    :yes::yes:

    අසංග ගුරුසිංහ ප්‍රේක්ෂකාගාරේට දාල :D පව් ඒ මනුස්සය. ඒ මදිවට සුද්දෙකුත් ඉන්නව කවුද මන්ද :oo:

    ඒක නම් පොඩ්ඩක් කැතයි වගේ නේ. පොරටත් පුටුවක් දෙන්න තිබ්බා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒක නම් පොඩ්ඩක් කැතයි වගේ නේ. පොරටත් පුටුවක් දෙන්න තිබ්බා.

    චන්දිමාල් + උපුල් දෙන්න වැඩක් නෑ ඇත්තටම උන්ට කතාකරගන්නත් බෑ, පුළුවන් උනත් තිලංග ඉස්සරහ කට අරින්නත් බෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    චන්දිමාල් + උපුල් දෙන්න වැඩක් නෑ ඇත්තටම උන්ට කතාකරගන්නත් බෑ, පුළුවන් උනත් තිලංග ඉස්සරහ කට අරින්නත් බෑ

    පව් බන් සිරසේ පහරයෝ උන්වත් දේශපාළුවො කියලා හිතාගෙන කටින් වචන පන්න ගන්න හදනවා. තිලංගයයි සනත්ට නම් චාර්යක් නෑ. අරුන් දෙන්න පව්.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පව් බන් සිරසේ පහරයෝ උන්වත් දේශපාළුවො කියලා හිතාගෙන කටින් වචන පන්න ගන්න හදනවා. තිලංගයයි සනත්ට නම් චාර්යක් නෑ. අරුන් දෙන්න පව්.

    ekane ban mekata gye ai current players la , mongal,

    nikam senate hearing ekak wage wtf sirasa
     
    Bhagie

    Junior member
  • Nov 21, 2010
    156
    9
    18

    Pattama joke ekak ne meka...
    Api hama welema baninne playerslata. Eth mei wage niladarin iddi onama hoda team ekak paradinna puluwan. Prashna walin lissala yanne Aadho wage...
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    ekane ban mekata gye ai current players la , mongal,

    nikam senate hearing ekak wage wtf sirasa

    ඒකනෙ බන්. උන් දෙන්නා ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. උන්ට ප්‍රෙශර් වැඩි වෙනවා මුන්ගෙ දෙපැත්තෙ කොටවන කතා වලට සනයි තලංගයි දෙන උත්තර අහන් ඉඳලා.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ඒකනෙ බන්. උන් දෙන්නා ගල් ගැහිලා වගේ බලන් ඉන්නවා. උන්ට ප්‍රෙශර් වැඩි වෙනවා මුන්ගෙ දෙපැත්තෙ කොටවන කතා වලට සනයි තලංගයි දෙන උත්තර අහන් ඉඳලා.

    munta yanna kyla thilanga kyna ati mun itin gonnu wage yanna athi ban, sangala mehalala wage nemene chandimal lata backbone ekak ne puppets la witara
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    චන්දිමාල් + උපුල් දෙන්න වැඩක් නෑ ඇත්තටම උන්ට කතාකරගන්නත් බෑ, පුළුවන් උනත් තිලංග ඉස්සරහ කට අරින්නත් බෑ
    උන් ඔතන එක වචනයක් වැරැද්දුවොත් කෙලවනවා..:dull:
    සිරසේ උන්ට ඕනේත් ප්‍රශ්නයක් ඇති කරන්න.:angry:
    මොන පජාත ප්‍රශ්නද අහන්නේ ප්ලේයර්ස්ලගෙන්:angry:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    munta yanna kyla thilanga kyna ati mun itin gonnu wage yanna athi ban, sangala mehalala wage nemene chandimal lata backbone ekak ne puppets la witara

    බැක් බෝන් වලට වඩා තරංගලා චන්දිමාල්ලා වගෙ අය කැමති නෑ බන් ප්‍රශ්න ඇති කරගන්න. මාලිංගලා වගේ උන් නම් කටට එන දෙයක් ඇරලා දානවා. සංගලගෙ මහේලලගෙ බැක්බෝන් හැදුනෙ ක්‍රිකට් නැවැත්තුවට පස්සෙනෙ බන්.

    නෑ මචන් සිරසෙන් තමයි ඉන්වයිට් කරන්නෙ.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    බැක් බෝන් වලට වඩා තරංගලා චන්දිමාල්ලා වගෙ අය කැමති නෑ බන් ප්‍රශ්න ඇති කරගන්න. මාලිංගලා වගේ උන් නම් කටට එන දෙයක් ඇරලා දානවා. සංගලගෙ මහේලලගෙ බැක්බෝන් හැදුනෙ ක්‍රිකට් නැවැත්තුවට පස්සෙනෙ බන්.

    නෑ මචන් සිරසෙන් තමයි ඉන්වයිට් කරන්නෙ.

    invite karata owata yanne nane ban sure ekata munwa yawala, ara dalada maligawata balen ekkan gya wage yawanna ati :lol:, sangala mahelala slc eke un kyna ewa kra kara hitiye ne ban kawadwat
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    invite karata owata yanne nane ban sure ekata munwa yawala, ara dalada maligawata balen ekkan gya wage yawanna ati :lol:, sangala mahelala slc eke un kyna ewa kra kara hitiye ne ban kawadwat

    Kiyanna baha thilangaya ese mese dial ekak newe