⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
උඹලා දැක්කද චන්දිමාල් මාධ්‍ය සාකච්ඡාවේදි වැදගත් දෙයක් කියනවා අපි තරඟයක් දිනන්න තමයි සෙල්ලම් කරන්න ඕනා ඩ්‍රෝ කරන්න ගැහුවොත් පරදිනවා කියලා :D:D අපේ ටෙස්ට් ක්‍රිකට් වලට කෙළවුනේ ඔය මානසිකත්වය නැති නිසා මැතිව්ස් මැච් ඩ්‍රෝ කරන්න ගහලා කියක් කෙළවුනාද ? පොසිටිව් විදියට හිතන එක ගොඩක් වටිනවා කණ්ඩායමක් හැටියට
 
Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁

    ඔව් ඇත්ත :yes::yes:
    ඒ වගේම චන්දි කියුවා අසේලගේ කතාව පොර කොහොමද captain ට confident දුන්නු හැටි අන්න ඒ වගේ players ල තාමයි ඕනේ කියන එකත් හරිම වැදගත්.

    අනික චන්දි බලන්නේ අනිත් players ලාගෙන් ගේම ගහගන්න, තමන් වීරයා වෙන්න නෙමෙයි ඒ වැරැද්ද අන්ජිගේ තිබ්බ :yes:
     
    :yes::yes::yes:

    දේශපාලනයේදි මහින්ද රාජපක්ෂට වුන දේම තමයි මැතිව්ස්ටත් වුනේ කිසිම ගේමක් නැතිව 2019 වෙනකන් මැතිව්ස්ට නායකයා වෙලා ඉන්න තිබුනා තමන්ගේ වැරදි ආකල්ප නිසා තමනුත් කණ්ඩායමත් කෙලවෙන තත්වයට වැඩ සිද්ධ වුනා :(:( තමන්ගේ දක්ෂතාවය, ජනප්‍රියකම හැම දෙයක්ම තිබුනත් අනෙක් අයට ඇහුම්කන් දෙන්නේ නැතිව වන්මැන් ෂෝ දාන්න යන කාටවුනත් මේවා හොඳ පාඩම්
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    :yes::yes::yes:

    දේශපාලනයේදි මහින්ද රාජපක්ෂට වුන දේම තමයි මැතිව්ස්ටත් වුනේ කිසිම ගේමක් නැතිව 2019 වෙනකන් මැතිව්ස්ට නායකයා වෙලා ඉන්න තිබුනා තමන්ගේ වැරදි ආකල්ප නිසා තමනුත් කණ්ඩායමත් කෙලවෙන තත්වයට වැඩ සිද්ධ වුනා :(:( තමන්ගේ දක්ෂතාවය, ජනප්‍රියකම හැම දෙයක්ම තිබුනත් අනෙක් අයට ඇහුම්කන් දෙන්නේ නැතිව වන්මැන් ෂෝ දාන්න යන කාටවුනත් මේවා හොඳ පාඩම්

    ඔන්න ඕකයි උනේ :yes::yes:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඊයේ සටනේදී සනා කියුවා නේද හේරා තව මාස දෙකකින් යන කතාවක් :sorry::sorry:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    එහෙම කිව්වද? :sorry:
    ඌට 39 යි දැන්

    ඔව් බන් එහෙම කතාවක් කියුවා, චන්දිට ටෙස්ට් captain දුන්නේ ඇයි ඇහුවම

    පොර කියුවා හේරා තව මාස දෙකකින් අයින් උනාම කොහොමද කරන්නේ අපි දිගුකාලින නායකයෙක් තෝරාගත්තේ ඒකයි කියල :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,964
    1,225
    113
    නුවර
    ඔව් බන් එහෙම කතාවක් කියුවා, චන්දිට ටෙස්ට් captain දුන්නේ ඇයි ඇහුවම

    පොර කියුවා හේරා තව මාස දෙකකින් අයින් උනාම කොහොමද කරන්නේ අපි දිගුකාලින නායකයෙක් තෝරාගත්තේ ඒකයි කියල :baffled::baffled:

    2.gif

    එකත් ඇත්ත. හේරා නැති උනානම් ඊයේ match එකට වෙනදේ ..... :baffled:
     
    Last edited:

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    2.gif

    එකත් ඇත්ත. හේරා නැති උනානම් ඊයේ match එකට වෙනදේ ..... :baffled:

    හේරා නැත්තන් කනවා සුපිරියට :baffled::baffled:

    මලින්ද පුෂ්පේ තමයි එකම හෝප් එක හේරගේ අඩුව පුරවන්න :yes:
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,530
    1,811
    113
    ලංකාවෙ අඩා...!
    උඹලා දැක්කද චන්දිමාල් මාධ්‍ය සාකච්ඡාවේදි වැදගත් දෙයක් කියනවා අපි තරඟයක් දිනන්න තමයි සෙල්ලම් කරන්න ඕනා ඩ්‍රෝ කරන්න ගැහුවොත් පරදිනවා කියලා :D:D අපේ ටෙස්ට් ක්‍රිකට් වලට කෙළවුනේ ඔය මානසිකත්වය නැති නිසා මැතිව්ස් මැච් ඩ්‍රෝ කරන්න ගහලා කියක් කෙළවුනාද ? පොසිටිව් විදියට හිතන එක ගොඩක් වටිනවා කණ්ඩායමක් හැටියට
    Chandimalge on field captaincyenan mathewsta wada deyak man dakke na.....23/4k gihin thiyeddith pressure karanne nathuwa lakunu beranta gihilla anthimedi 388k chase karanta wela thama nawathune....:baffled::baffled::baffled::baffled:Test wala Capek maninne mamanan field set karana widihen..,pressure add karana widihen,planak gahala eka develop wenakan iwaseemen inna widihen..,ohe bolen bolet field maaru karana eun Test capala newei..bata 4k, gahapu gaman bayawela field maru karana capala thama dan inne...un inne ODI manasikathwayen...Mathewsta eka hodatama thibba...,Eka Mathewsta awe Sangagenda koheda..,Sanga kiyanne maha amuma amu defensive capek...,Mahela thama Lankawe lagadi hitiya hodama Leader+Captain....Dilshan Sahenta hoda capek..Leadership gathi mahelata sangata wada adu unath marama attacking....:yes::yes:eth eka planak eka digata duwanta uta iwaseema madi...u habai Test walata galapena niyama aggressive capek....:yes::yes:Dila SA gihilla field set karapu hati maarama aggressive....:yes::yes::yes:

    Balamu...habai capekge age thiyenta oone aggresive gathiya..eka uta balen powanta ba...lankawe ekekutawath na e gathiya...Samaharawita Gunarathnaya Capa unoth e gathiya thiyey kiyala mata hithenawa...eth uta experiance na.....:confused::confused::confused:

    Dan nan inna hodama Test capa/Leader...Fuf Duplesis...!
    Man lagadi dakka hodama Test Capa Michael Clerk...U field set karana hati marama maaraI...Mul kaale nathi unath uge leadership gathi anthimata niyameta haduna.....:yes::yes::yes:
    Chandimalge Leadership qualitynan Mathewsta wada tikak hodai wage...kohomath uta captaincy labuna eka hodai...man baye hitiye uwa test team ekenuth kapai kiyala...uta dan uge selection gana baya wenta deyak na...Chandimal thama giya aurudu 2ke Lankawe watinama test innings play karapu bata....u wada anagaththe SA tour eke 1st test eke gahapu gooma goo shot 2kakin...ewanan sirama jara shot.....:angry::angry:

    Kohomath test draw wenta gahuwoth paradinawa kiyala oonama test cricket gana danna dial ekak dannawa....Ape eunta 2014 Sarjah match ekenma eka therenta oone...:P:P:PE match eken passe aththatama Mathews Test captaincyen ain karanta thibbe kiyalai mata hithune....Aus wala u capa hitiyana aya test gahalath iwarai u....:P:P:P
    Test kiyanna ultimate test...poddak hari rilax karoth dawas 5ma wathure...aya ithin reverese karanta maaarama amarui....:rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: shag105

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,706
    1
    11,001
    113
    චන්දිමාලයා මොනවා උනත් ග්‍රවුන්ඩ් එකේ පණ ඇතුව ඉන්නවා මැතිව්ස්ට වඩා...:rolleyes:
     
    The Jilmart

    Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    Chandimalge on field captaincyenan mathewsta wada deyak man dakke na.....23/4k gihin thiyeddith pressure karanne nathuwa lakunu beranta gihilla anthimedi 388k chase karanta wela thama nawathune....:baffled::baffled::baffled::baffled:Test wala Capek maninne mamanan field set karana widihen..,pressure add karana widihen,planak gahala eka develop wenakan iwaseemen inna widihen..,ohe bolen bolet field maaru karana eun Test capala newei..bata 4k, gahapu gaman bayawela field maru karana capala thama dan inne...un inne ODI manasikathwayen...Mathewsta eka hodatama thibba...,Eka Mathewsta awe Sangagenda koheda..,Sanga kiyanne maha amuma amu defensive capek...,Mahela thama Lankawe lagadi hitiya hodama Leader+Captain....Dilshan Sahenta hoda capek..Leadershi gathi mahelata sangata wada adu unath marama attacking....eth eka planak eka digata duwanta uta iwaseema madi...u habai Test walata galapena niyama aggressive capek....Dila SA gihilla field set karapu hati maarama aggressive....:yes::yes::yes:
    Balamu...habai capekge age thiyenta oone aggresive gathiya..eka uta balen powanta ba...lankawe ekekutawath na e gathiya...Samaharawita Gunarathnaya Capa unoth e gathiya thiyey kiyala mata hithenawa...eth uta experiance na.....:confused::confused::confused:
    Dan nan inna hodama Test capa/Leader...Fuf Duplesis...!
    Man lagadi dakka hodama Test Capa Michael Clerk...U field set karana hati marama maaraI...Mul kaale nathi unath uge leadership gathi anthimata niyameta haduna.....:yes::yes::yes:
    Chandimalge Leadership qualitynan Mathewsta wada tikak hodai wage...kohomath uta captaincy labuna eka hodai...man baye hitiye uwa test team ekenuth kapai kiyala...uta dan uge selection gana baya wenta deyak na...Chandimal thma giya aurudu 2ke Lankawe watinama test innings play karapu bata....u wada anagaththe SA tour eke 1st test eke gahapu gooma goo shot 2kakin...ewanan sirama jara shot.....

    Kohomath test draw wenta gahuwoth paradinawa kiyala oonama test cricket gana danna dial ekak dannawa....Ape eunta 2014 Sarjah match ekenma eka therenta oone...E match eken passe aththatama Mathews Test captaincyen ain karanta thibbe kiyalai mata hithune....Aus wala u capa hitiyana aya test gahalath iwarai u....:P:P:P
    Test kiyanna ultimate test...poddak hari rilax karoth dawas 5ma wathure...aya ithin reverese karanta maaarama amarui....:rolleyes::rolleyes:
    :yes::yes::yes::yes:
     
    shag105

    Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Chandimalge on field captaincyenan mathewsta wada deyak man dakke na.....23/4k gihin thiyeddith pressure karanne nathuwa lakunu beranta gihilla anthimedi 388k chase karanta wela thama nawathune....:baffled::baffled::baffled::baffled:Test wala Capek maninne mamanan field set karana widihen..,pressure add karana widihen,planak gahala eka develop wenakan iwaseemen inna widihen..,ohe bolen bolet field maaru karana eun Test capala newei..bata 4k, gahapu gaman bayawela field maru karana capala thama dan inne...un inne ODI manasikathwayen...Mathewsta eka hodatama thibba...,Eka Mathewsta awe Sangagenda koheda..,Sanga kiyanne maha amuma amu defensive capek...,Mahela thama Lankawe lagadi hitiya hodama Leader+Captain....Dilshan Sahenta hoda capek..Leadership gathi mahelata sangata wada adu unath marama attacking....:yes::yes:eth eka planak eka digata duwanta uta iwaseema madi...u habai Test walata galapena niyama aggressive capek....:yes::yes:Dila SA gihilla field set karapu hati maarama aggressive....:yes::yes::yes:

    Balamu...habai capekge age thiyenta oone aggresive gathiya..eka uta balen powanta ba...lankawe ekekutawath na e gathiya...Samaharawita Gunarathnaya Capa unoth e gathiya thiyey kiyala mata hithenawa...eth uta experiance na.....:confused::confused::confused:

    Dan nan inna hodama Test capa/Leader...Fuf Duplesis...!
    Man lagadi dakka hodama Test Capa Michael Clerk...U field set karana hati marama maaraI...Mul kaale nathi unath uge leadership gathi anthimata niyameta haduna.....:yes::yes::yes:
    Chandimalge Leadership qualitynan Mathewsta wada tikak hodai wage...kohomath uta captaincy labuna eka hodai...man baye hitiye uwa test team ekenuth kapai kiyala...uta dan uge selection gana baya wenta deyak na...Chandimal thama giya aurudu 2ke Lankawe watinama test innings play karapu bata....u wada anagaththe SA tour eke 1st test eke gahapu gooma goo shot 2kakin...ewanan sirama jara shot.....:angry::angry:

    Kohomath test draw wenta gahuwoth paradinawa kiyala oonama test cricket gana danna dial ekak dannawa....Ape eunta 2014 Sarjah match ekenma eka therenta oone...:P:P:PE match eken passe aththatama Mathews Test captaincyen ain karanta thibbe kiyalai mata hithune....Aus wala u capa hitiyana aya test gahalath iwarai u....:P:P:P
    Test kiyanna ultimate test...poddak hari rilax karoth dawas 5ma wathure...aya ithin reverese karanta maaarama amarui....:rolleyes::rolleyes:

    Uba kiyala thiyena ewa okkotama wage agree..
    Matath hithune gunayage thiyena attitudes ekka u thamai captain karanna niyamama eka kiyala..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් බන් එහෙම කතාවක් කියුවා, චන්දිට ටෙස්ට් captain දුන්නේ ඇයි ඇහුවම

    පොර කියුවා හේරා තව මාස දෙකකින් අයින් උනාම කොහොමද කරන්නේ අපි දිගුකාලින නායකයෙක් තෝරාගත්තේ ඒකයි කියල :baffled::baffled:
    ඒකනං ඌ නිකන් උදාහරනෙකට වගේ කීවේ මම හිතන්නේ. හේරත් තව අවුරුද්දක් දෙකක් වත් සෙල්ලන් නොකර විශ්‍රාම යන එකක් නෑ.