gon hattak. madyawedeen neweyiseratama isella ara meheyava ekata kelinna ona..u maha ahanne ladaru prashna

අපේ ටෙස්ට් ක්‍රිකට් වලට කෙළවුනේ ඔය මානසිකත්වය නැති නිසා මැතිව්ස් මැච් ඩ්‍රෝ කරන්න ගහලා කියක් කෙළවුනාද ? පොසිටිව් විදියට හිතන එක ගොඩක් වටිනවා කණ්ඩායමක් හැටියට උඹලා දැක්කද චන්දිමාල් මාධ්‍ය සාකච්ඡාවේදි වැදගත් දෙයක් කියනවා අපි තරඟයක් දිනන්න තමයි සෙල්ලම් කරන්න ඕනා ඩ්‍රෝ කරන්න ගැහුවොත් පරදිනවා කියලාඅපේ ටෙස්ට් ක්‍රිකට් වලට කෙළවුනේ ඔය මානසිකත්වය නැති නිසා මැතිව්ස් මැච් ඩ්‍රෝ කරන්න ගහලා කියක් කෙළවුනාද ? පොසිටිව් විදියට හිතන එක ගොඩක් වටිනවා කණ්ඩායමක් හැටියට

ඔව් ඇත්ත
ඒ වගේම චන්දි කියුවා අසේලගේ කතාව පොර කොහොමද captain ට confident දුන්නු හැටි අන්න ඒ වගේ players ල තාමයි ඕනේ කියන එකත් හරිම වැදගත්.
අනික චන්දි බලන්නේ අනිත් players ලාගෙන් ගේම ගහගන්න, තමන් වීරයා වෙන්න නෙමෙයි ඒ වැරැද්ද අන්ජිගේ තිබ්බ![]()

තමන්ගේ දක්ෂතාවය, ජනප්‍රියකම හැම දෙයක්ම තිබුනත් අනෙක් අයට ඇහුම්කන් දෙන්නේ නැතිව වන්මැන් ෂෝ දාන්න යන කාටවුනත් මේවා හොඳ පාඩම්
දේශපාලනයේදි මහින්ද රාජපක්ෂට වුන දේම තමයි මැතිව්ස්ටත් වුනේ කිසිම ගේමක් නැතිව 2019 වෙනකන් මැතිව්ස්ට නායකයා වෙලා ඉන්න තිබුනා තමන්ගේ වැරදි ආකල්ප නිසා තමනුත් කණ්ඩායමත් කෙලවෙන තත්වයට වැඩ සිද්ධ වුනාතමන්ගේ දක්ෂතාවය, ජනප්‍රියකම හැම දෙයක්ම තිබුනත් අනෙක් අයට ඇහුම්කන් දෙන්නේ නැතිව වන්මැන් ෂෝ දාන්න යන කාටවුනත් මේවා හොඳ පාඩම්

ඊයේ සටනේදී සනා කියුවා නේද හේරා තව මාස දෙකකින් යන කතාවක්![]()
එහෙම කිව්වද?![]()
ඌට 39 යි දැන්

ඔව් බන් එහෙම කතාවක් කියුවා, චන්දිට ටෙස්ට් captain දුන්නේ ඇයි ඇහුවම
පොර කියුවා හේරා තව මාස දෙකකින් අයින් උනාම කොහොමද කරන්නේ අපි දිගුකාලින නායකයෙක් තෝරාගත්තේ ඒකයි කියල![]()

![]()
එකත් ඇත්ත. හේරා නැති උනානම් ඊයේ match එකට වෙනදේ .....![]()

Chandimalge on field captaincyenan mathewsta wada deyak man dakke na.....23/4k gihin thiyeddith pressure karanne nathuwa lakunu beranta gihilla anthimedi 388k chase karanta wela thama nawathune....උඹලා දැක්කද චන්දිමාල් මාධ්‍ය සාකච්ඡාවේදි වැදගත් දෙයක් කියනවා අපි තරඟයක් දිනන්න තමයි සෙල්ලම් කරන්න ඕනා ඩ්‍රෝ කරන්න ගැහුවොත් පරදිනවා කියලාඅපේ ටෙස්ට් ක්‍රිකට් වලට කෙළවුනේ ඔය මානසිකත්වය නැති නිසා මැතිව්ස් මැච් ඩ්‍රෝ කරන්න ගහලා කියක් කෙළවුනාද ? පොසිටිව් විදියට හිතන එක ගොඩක් වටිනවා කණ්ඩායමක් හැටියට

Test wala Capek maninne mamanan field set karana widihen..,pressure add karana widihen,planak gahala eka develop wenakan iwaseemen inna widihen..,ohe bolen bolet field maaru karana eun Test capala newei..bata 4k, gahapu gaman bayawela field maru karana capala thama dan inne...un inne ODI manasikathwayen...Mathewsta eka hodatama thibba...,Eka Mathewsta awe Sangagenda koheda..,Sanga kiyanne maha amuma amu defensive capek...,Mahela thama Lankawe lagadi hitiya hodama Leader+Captain....Dilshan Sahenta hoda capek..Leadership gathi mahelata sangata wada adu unath marama attacking....
eth eka planak eka digata duwanta uta iwaseema madi...u habai Test walata galapena niyama aggressive capek....
Dila SA gihilla field set karapu hati maarama aggressive....

E match eken passe aththatama Mathews Test captaincyen ain karanta thibbe kiyalai mata hithune....Aus wala u capa hitiyana aya test gahalath iwarai u....

Chandimalge on field captaincyenan mathewsta wada deyak man dakke na.....23/4k gihin thiyeddith pressure karanne nathuwa lakunu beranta gihilla anthimedi 388k chase karanta wela thama nawathune....Test wala Capek maninne mamanan field set karana widihen..,pressure add karana widihen,planak gahala eka develop wenakan iwaseemen inna widihen..,ohe bolen bolet field maaru karana eun Test capala newei..bata 4k, gahapu gaman bayawela field maru karana capala thama dan inne...un inne ODI manasikathwayen...Mathewsta eka hodatama thibba...,Eka Mathewsta awe Sangagenda koheda..,Sanga kiyanne maha amuma amu defensive capek...,Mahela thama Lankawe lagadi hitiya hodama Leader+Captain....Dilshan Sahenta hoda capek..Leadershi gathi mahelata sangata wada adu unath marama attacking....eth eka planak eka digata duwanta uta iwaseema madi...u habai Test walata galapena niyama aggressive capek....Dila SA gihilla field set karapu hati maarama aggressive....
Balamu...habai capekge age thiyenta oone aggresive gathiya..eka uta balen powanta ba...lankawe ekekutawath na e gathiya...Samaharawita Gunarathnaya Capa unoth e gathiya thiyey kiyala mata hithenawa...eth uta experiance na.....
Dan nan inna hodama Test capa/Leader...Fuf Duplesis...!
Man lagadi dakka hodama Test Capa Michael Clerk...U field set karana hati marama maaraI...Mul kaale nathi unath uge leadership gathi anthimata niyameta haduna.....
Chandimalge Leadership qualitynan Mathewsta wada tikak hodai wage...kohomath uta captaincy labuna eka hodai...man baye hitiye uwa test team ekenuth kapai kiyala...uta dan uge selection gana baya wenta deyak na...Chandimal thma giya aurudu 2ke Lankawe watinama test innings play karapu bata....u wada anagaththe SA tour eke 1st test eke gahapu gooma goo shot 2kakin...ewanan sirama jara shot.....
Kohomath test draw wenta gahuwoth paradinawa kiyala oonama test cricket gana danna dial ekak dannawa....Ape eunta 2014 Sarjah match ekenma eka therenta oone...E match eken passe aththatama Mathews Test captaincyen ain karanta thibbe kiyalai mata hithune....Aus wala u capa hitiyana aya test gahalath iwarai u....
Test kiyanna ultimate test...poddak hari rilax karoth dawas 5ma wathure...aya ithin reverese karanta maaarama amarui....

Chandimalge on field captaincyenan mathewsta wada deyak man dakke na.....23/4k gihin thiyeddith pressure karanne nathuwa lakunu beranta gihilla anthimedi 388k chase karanta wela thama nawathune....Test wala Capek maninne mamanan field set karana widihen..,pressure add karana widihen,planak gahala eka develop wenakan iwaseemen inna widihen..,ohe bolen bolet field maaru karana eun Test capala newei..bata 4k, gahapu gaman bayawela field maru karana capala thama dan inne...un inne ODI manasikathwayen...Mathewsta eka hodatama thibba...,Eka Mathewsta awe Sangagenda koheda..,Sanga kiyanne maha amuma amu defensive capek...,Mahela thama Lankawe lagadi hitiya hodama Leader+Captain....Dilshan Sahenta hoda capek..Leadership gathi mahelata sangata wada adu unath marama attacking....
eth eka planak eka digata duwanta uta iwaseema madi...u habai Test walata galapena niyama aggressive capek....
Dila SA gihilla field set karapu hati maarama aggressive....
Balamu...habai capekge age thiyenta oone aggresive gathiya..eka uta balen powanta ba...lankawe ekekutawath na e gathiya...Samaharawita Gunarathnaya Capa unoth e gathiya thiyey kiyala mata hithenawa...eth uta experiance na.....
Dan nan inna hodama Test capa/Leader...Fuf Duplesis...!
Man lagadi dakka hodama Test Capa Michael Clerk...U field set karana hati marama maaraI...Mul kaale nathi unath uge leadership gathi anthimata niyameta haduna.....
Chandimalge Leadership qualitynan Mathewsta wada tikak hodai wage...kohomath uta captaincy labuna eka hodai...man baye hitiye uwa test team ekenuth kapai kiyala...uta dan uge selection gana baya wenta deyak na...Chandimal thama giya aurudu 2ke Lankawe watinama test innings play karapu bata....u wada anagaththe SA tour eke 1st test eke gahapu gooma goo shot 2kakin...ewanan sirama jara shot.....