⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    :lol::lol:

    IPL eketh uta dhoni final over eka dila paradayi :rofl::rofl:

    uva nam thavath genna ona nahe ODI and Test

    T20 match paradinna ona nam dasun sanakata vada thisara hodayi kiyala hithenva nam genavata kamak nahe

    iye sana boy nam kivve ilaga Fast blower All rounder Lahiru madushanka kiyala :P:P:P

    uta vada thisara hodayi vage :lol::lol:
    කොලියව බිංදුවට අවුට් කරල අපි සේරම පරාදවුනත් කමක් නැහැ:nerd:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කොලියව බිංදුවට අවුට් කරල අපි සේරම පරාදවුනත් කමක් නැහැ:nerd:

    api ape strength ekata gahuvoth 2-1 gahanava...eth boho vita venne 1-2 or 1-1

    1-1 venna kiyala wish karanava :)

    monava unath api eka test ekk gahanava :growl::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉන්දියන් ටීම් එකේ ඔක්කොම දකුණෙන් ගහන උන් නේද ඉන්නෙ :oo: ධවාන් විතරයි වමෙන් ගහන්නෙ මම හිතන්නෙ. මලින්දයි හේරතුයි දෙන්නම දැම්ම නං හොඳ නැද්ද
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    මම චරිත් අසලංක ගැන කිව්වේ මීට අවුරුදු දෙකහමාරකට විතර කලින්,
    ගොඩක් උන් මාත් එක්ක එල්ලෙන්න ආවා මොකෙද්ද ඌ කියලා..
    පුළුවන් උනොත් ත්‍රෙඩ් එකේ ලින්ක් එක හොයලා දාන්නම්..
    විශේෂයෙන් 3rdeye කියන ඩයල් එක..
    ෆේක් එකකිනුත් ඇවිල්ලා කියෙව්වා..
    අසලංක ඇවිල්ලා පට්ට කූල්, මොලේ තියෙන ඩයල් එකක්..
    ඉවසීම ගොඩක් තියෙන කැප්ටන්සි එකට පට්ටම සුදුසුකම් තියෙන ඩයල් එකක්..
    අනික ස්පින් ඕල්රවුන්ඩර් කෙනෙක්..
    පට්ට බැටා..

    Machan Charith gana lokuwata hopes thi ganna epa..Charith bat karadi pads watenlu bat 1ka genne kelin gahana amarulu ..Oya set 1ken Shammu Ashan ODI Angi replace karai eath lagadi nemai thawa awrudu 5kin withara.. Dan inna U19 twam 1ka Boyagoda talented lu godak shots walata yanawalu
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    ඉන්දියන් ටීම් එකේ ඔක්කොම දකුණෙන් ගහන උන් නේද ඉන්නෙ :oo: ධවාන් විතරයි වමෙන් ගහන්නෙ මම හිතන්නෙ. මලින්දයි හේරතුයි දෙන්නම දැම්ම නං හොඳ නැද්ද

    ow ow ...milinda will play :P:P
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඉන්දියන් ටීම් එකේ ඔක්කොම දකුණෙන් ගහන උන් නේද ඉන්නෙ :oo: ධවාන් විතරයි වමෙන් ගහන්නෙ මම හිතන්නෙ. මලින්දයි හේරතුයි දෙන්නම දැම්ම නං හොඳ නැද්ද

    ඔව් උන් දෙන්න දෙපැත්තෙන් දැම්මා නම් මරු :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් උන් දෙන්න දෙපැත්තෙන් දැම්මා නම් මරු :P
    මුරලි විජේ නේද ධවාන්ට කලින් ටීම් එකේ හිටියේ ඉන්ජර්ඩ් වෙන්න කලින් :oo: ඌත් දකුණත් බන්, අපරාදේ :D
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    මුරලි විජේ නේද ධවාන්ට කලින් ටීම් එකේ හිටියේ ඉන්ජර්ඩ් වෙන්න කලින් :oo: ඌත් දකුණත් බන්, අපරාදේ :D

    ඔව් ඔව් අරු injured නේ, හැබැයි ධවාන් ෆෝම් එකේ ඉන්නේ :growl::growl:

    තව එකෙක් ඉන්නවා ජඩේජා :dull::P
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Machan Charith gana lokuwata hopes thi ganna epa..Charith bat karadi pads watenlu bat 1ka genne kelin gahana amarulu ..Oya set 1ken Shammu Ashan ODI Angi replace karai eath lagadi nemai thawa awrudu 5kin withara.. Dan inna U19 twam 1ka Boyagoda talented lu godak shots walata yanawalu

    දැන් ඉන්න 19 පහළ ටිම් එකේ ඉන්න කවිදු මෙන්ඩිස්, ජෙහාන් ඩැනියෙල් (බෝලින් ඕල් රවුන්ඩර්) නිපුන් රන්සික අනිවා ශ්‍රි ලංකා ගහනවා :):) විශ්ව චතුරංග, ප්‍රවින් ජයවික්‍රම හොඳයි :)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    දැන් ඉන්න 19 පහළ ටිම් එකේ ඉන්න කවිදු මෙන්ඩිස්, ජෙහාන් ඩැනියෙල් (බෝලින් ඕල් රවුන්ඩර්) නිපුන් රන්සික අනිවා ශ්‍රි ලංකා ගහනවා :):) විශ්ව චතුරංග, ප්‍රවින් ජයවික්‍රම හොඳයි :)

    Nipun Ransika nam aniwa gahai. Jehan nam sure nehe.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    Nipun Ransika nam aniwa gahai. Jehan nam sure nehe.

    ඒ මොකද ? මම දැක්කා ජෙහාන් ගැන මේ ලඟදි වාස් හොඳ කියලා තිබුනා ඉදිරියට එන දක්ෂ පන්දු යවන්නෙක් වගේම හොඳ බැටෙක් කියලා
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් ඔව් අරු injured නේ, හැබැයි ධවාන් ෆෝම් එකේ ඉන්නේ :growl::growl:

    තව එකෙක් ඉන්නවා ජඩේජා :dull::P
    ඌ 8 නේද දැන් ගහන්නෙ, මම හිතන්නෙ අශ්වින් උට කලින් එනව.

    බලපන්කො ඒකත් මහ කරුමයක් වෙනව උන්ගේත් නැට්ට දිගයි.
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,758
    6,199
    113
    🇨🇦🍁
    ඌ 8 නේද දැන් ගහන්නෙ, මම හිතන්නෙ අශ්වින් උට කලින් එනව.

    බලපන්කො ඒකත් මහ කරුමයක් වෙනව උන්ගේත් නැට්ට දිගයි.

    ඔව් උන්ගේත් නැට්ට දිගයි :dull::dull:

    support bowlers නැතුව strike bowlers ල නම් අනිවා ඕනේ වෙනවා
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඌ 8 නේද දැන් ගහන්නෙ, මම හිතන්නෙ අශ්වින් උට කලින් එනව.

    බලපන්කො ඒකත් මහ කරුමයක් වෙනව උන්ගේත් නැට්ට දිගයි.
    කුසල් පෙරේරා ගෙනත් තවත් නැට්ට දික්කරමු