ඇයි බං මේ රට මෙහෙම ? නැටුම ඒ තරම් ගතියක් නැති හින්දාද මෙහෙම කරන්නේ ?
ගුරුවරු කියන්නෙ නටන්න තහනම් උන් ටිකක්ද?![]()
ඔව් කුරුසයොන්ට නම් මේක අවුලක් නෑ තමා..ඒ වුනාට ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන..ගුරුවරු ලග ඒක නැතුව ළමයින්ගෙ විනය හදන්නෙ කොහොමද..හැසිරීම හොද නැති වෙන සීමාව මොකද්ද බන් ?
පුක වනන එකද ?
උබ මොකකින්ද ඔතන විනය මනින්නේ බන් ? නැටුමේ ද ?ඔව් කුරුසයොන්ට නම් මේක අවුලක් නෑ තමා..ඒ වුනාට ඉස්කෝලෙක විනයක් තියෙන්න ඕන..ගුරුවරු ලග ඒක නැතුව ළමයින්ගෙ විනය හදන්නෙ කොහොමද..
yes i agree, dancing is ok but the song is not in my opinion....Me wede weradi.
E sinduwen ena arthaya weradi nm eka scl ekaka play karala denne weradi adarshayakne.
විනය සම්බන්ද කිසි අවුලක් නෑ ඔතන නම් මට.උඹ බබා..![]()
විනය සම්බන්ද කිසි අවුලක් නෑ ඔතන නම් මට.
රෙදි ගලවන් නටනවද යකෝ ?
ඔයිට වැඩිය වනනවා නැටුම් කරද්දී.
උබ කියන්නේ ඔය සින්දුවට උඩරට නටන්න කියලද ?