⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

Nu1Dnk

Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උන්ට නටන්න ඉස්කෝලෙටම ඵන්න ඕනද ?තොපි වගේ හිතන උන් පන්සල් වලත් ජෝගි නටයි ඉස්සරහට..යකෝ ඉස්කෝලයක් කියන්නේ විනය හදන තැනක්..තොපි වගේ සිස්ටම් ජේන්ජ් කරන අරගල කාරයොන්ට ඕන විදිහට ඒව වෙනස් කරන්න බෑ..ඵහෙනම් පල වෙන රටකට..හැබැයි වෙන රටවලත් ඉස්කෝලෙක විනය බලනවා උපරිමයෙන්ම
    පන්සලේ සහ පන්සල් පෙරහැරේ නටන ජෝගි දැක්කම ඇති ප්‍රෙන්ස් 😄 😄 😄 😄
     
    • Like
    Reactions: Dhanushka.N

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පන්සලේ සහ පන්සල් පෙරහැරේ නටන ජෝගි දැක්කම ඇති ප්‍රෙන්ස් 😄 😄 😄 😄

    ඉතිං උඹලගේ කුරුස ජෝගි බලල හිටපන්කො මොකටද පන්සල්,පෙරහැරවල් අස්සෙ රිංගන්නේ..?
     
    • Haha
    Reactions: Nu1Dnk

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේක සංකෘතියක් තියන රටක් ගෑනු හෙලුවෙන් ඉන්න තොපේ රටල් වගේ නෙමෙයි මේ සිංහල බෞද්ධ රටවල්
    පොඩ්ඩක් 1900 ට කලින් ලංකාවෙ පිංතූර ටිකක් හොයාගෙන බලපන්කො
    ඉතිං උඹලගේ කුරුස ජෝගි බලල හිටපන්කො මොකටද පන්සල්,පෙරහැරවල් අස්සෙ රිංගන්නේ..?
    උඹ කොහොමද බන් මම ක්‍රිස්තියානි/කතෝලික කියල තීරණය කලේ 😄 😄 😄 😄 😄 😄 😄

    උඹගෙ අනික් පෝස්ටු එහෙමත් ඔහොම තමයි බන් 😄😄😄😄:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    පොඩ්ඩක් 1900 ට කලින් ලංකාවෙ පිංතූර ටිකක් හොයාගෙන බලපන්කො

    උඹ කොහොමද බන් මම ක්‍රිස්තියානි/කතෝලික කියල තීරණය කලේ 😄 😄 😄 😄 😄 😄 😄

    උඹගෙ අනික් පෝස්ටු එහෙමත් ඔහොම තමයි බන් 😄😄😄😄:ROFLMAO::ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මේකේ වැරැද්දක් පේන්නෙ නැති ඔක්කොම කුරුසයෝ තමා වෙන මොක්කුද
     
    • Haha
    Reactions: Nu1Dnk

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    Teacher kiyana frame eke kotu karala thiyanna hadanne ... munta mandaposhane penne nehe teacher dance eka penava
    ඉතිං මෝඩයෝ ඒ frame ඵක කොටු වෙලා තමා තියෙන්නෙ කොහොමත්..ඒක වෙනස් කරනවනම් සාරිය අඳින්නත් බෑ
     

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,755
    31,113
    113
    අපායෙ දොරකඩ
    giphy.webp
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    🤣ඉරාජ් සිංදුවක් හැදුවොත් ඉතිං ඒක හිට් වෙනවා ලොවෙත්..

    ඒ වුනාට මේ කරන්නෙ නම් වැරදි වැඩක්..අනික ඉස්කොලෙ අැතුලේ..ස්ටාලිං පොන්නයාට නම් මේව පේන ඵකක් නෑ.

    කුරුසයො මීක් නෑ මේවට..🤣🤣
    චීනෙත් මෙහෙමද :rofl:

    පුක වනන එකද ?
    පුක වනන්නේ කොතනද බන් :D
    ------ Post added on Oct 11, 2022 at 10:31 AM
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මේකේ වැරැද්දක් පේන්නෙ නැති ඔක්කොම කුරුසයෝ තමා වෙන මොක්කුද
    උඹ බුද්දාගංකාරයෙක් තමයි. ඇත්ත මම බුද්දාගංකාරයෙක් නෙමෙයි බන්.... :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: බාඉ 😄😄😄😄
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    චීනෙත් මෙහෙමද :rofl:
    අපෝ මේ වගේ ගිය තැන ගූ හත් පොලේ ගාගන්න උන් නෑ චීනේ..ලංකාවේ දැන් ඉන්න ගෑණු මෙලෝ වැඩකට අැති උන් නෙමෙයි.ඕකුන් ගෑවුන තැන ඉවරෙටම ඉවරයි..මේක හොඳම උදාහරණයක්..😅
     
    • Haha
    Reactions: siri_ayya