ඒ කොහොම උනත් ඕක ඉස්කෝලෙක නටන්න සුදුසු සින්දුවක් නෙවෙයි. ඒකෙන් drugs ප්‍රොමෝට් කරන එකනෙ කරන්නෙ.

මේකේ වැරැද්දක් පේන්නෙ නැති ඔක්කොම කුරුසයෝ තමා වෙන මොක්කුද

මේක පාසලට ගැලපෙන සින්දුවක් නෙමෙයි බන්... එකේ තර්ක කරන්න දෙයක් නෑ.. අර කලින් පොඩි කොල්ලෙක් කිව්වා සින්දුවක් තිබ්බ , එකත් ඒ වගේ තමයි,( කොහෙද යන්නේ ජම්බෝලේ මගේ) පාසල් ලමෙක්ට ගැලපෙන සින්දුවක් නෙමෙයි නේ එකත්... පු# අක්කරයක් වගේ කියලා සින්දුවේ තියෙන බව වත් ටීචර් දන්නේ නැතිව ඇති...
උබලා ඔය සින්දුව අනුමත කරනවා නම් චින්තිගේ සොකරි කියන්න කියහන් ඊලග පාර ඉස්කෝලේ ඉවෙන්ට් එකක....![]()
![]()

එහෙනම් උන් ගුරුවරු උනේ කොහොමද කියල ඇහුවේ?සිංදුව ගැලපෙන්නෙ නැහැ පොඩි අයට

මහින්ද මාතියා දීපු රැකියා දස ලක්ෂයෙන් තමාඑහෙනම් උන් ගුරුවරු උනේ කොහොමද කියල ඇහුවේ?![]()
ගුරුවරුනෙ ඔය නොගැලපෙන සිංදු තෝරල තියෙන්නෙඑහෙනම් උන් ගුරුවරු උනේ කොහොමද කියල ඇහුවේ?![]()
මේකේ අවුල බොන එක ඇගවෙන විදියට නටන එක සහ සින්දුවේ වචන. Conventional විදියට හිතන උන් බනිනන්වා කියන කතා මේකට අදාල නෑ. ඉස්කෝලේ ඇතුලේ මද්‍යසාර වලට අනුබල දෙන විදියට හැසිරීම වැරදිම තමාහැසිරීම හොද නැති වෙන සීමාව මොකද්ද බන් ?
පුක වනන එකද ?
.. ඒ කලෙත් චින්තිලාගේ ඉරාජ් ලගේ සින්දු තිබ්බා.. අපිත් ඇහුවා.. ..
හබැයි මෙහෙම නෑ අපේ හාමුදුරුවනේ...ඉස්කෝලෙ සිංදු තෝරන්නෙ නැත්තං විදුලිබල මන්ඩලෙන්ද?උබට ගුරුවරුද කිව්වේ?![]()

ඉස්කෝලෙ සිංදු තෝරන්නෙ නැත්තං විදුලිබල මන්ඩලෙන්ද?![]()

මේකේ අවුල බොන එක ඇගවෙන විදියට නටන එක සහ සින්දුවේ වචන. Conventional විදියට හිතන උන් බනිනන්වා කියන කතා මේකට අදාල නෑ. ඉස්කෝලේ ඇතුලේ මද්‍යසාර වලට අනුබල දෙන විදියට හැසිරීම වැරදිම තමා