⛔මධ්‍යපානෙ තියෙන ජොලියට නටපු ටීචර්ලට වැඩවරදින ලකුණු!

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    හැමදාම නටන්නෑ ඕයි ඉඳල හිටල විතරයි නටන්නෙ. නොදෝමකින් මේකෙ ලොඳයො ටික. බයවෙන්න එපා විනය ට මුකුත් වෙන්නෑ.
    එක දවස ඇති විනය නැති වෙන්න . බලන්න මැයි 9 . සීග්‍ර සංවර්ධනයක් වෙමින් තිබු ලංකාව පස්සට ගිය හැටි විනය නැති නිසා
     
    • Like
    Reactions: RaZor_911

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,207
    113
    එක දවස ඇති විනය නැති වෙන්න . බලන්න මැයි 9 . සීග්‍ර සංවර්ධනයක් වෙමින් තිබු ලංකාව පස්සට ගිය හැටි විනය නැති නිසා

    Touche
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    බලපන් මේ ටීචර් ල ටික එකතු වෙලා රට කාලා බංකොලොත් කළා
     

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,711
    1
    14,281
    113
    මේ ලස්සනට නටන ටිචව විමර්ශනය කරන්න මුන්ට පිස්සුද බන්. :baffled:
    මේකේ එකම අවුල ලෝක ළමා දිනේ දවසේ play කරපු සින්දුව අවුල්. මේක play කරපු එකාට තමයි ඉස්සෙලේම punish කරන්න ඕනේ එහෙනම්.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,975
    1,030
    113
    Sri Lanka
    Meanwhile කාදිනල්:

    මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් මීක් ...
     
    • Haha
    Reactions: Boole

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    සිංදුවේ තේරුම හින්දා වෙන්න ඇති. මත්පැන් ප්‍රමෝට් කිරිල්ල.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    බොරු මන්ස්ගාත ඔලුවලට දාල සීමාවන් දාල විනෝදයක් වෙන එක ලොකු වරදක් කරලා තියෙන්නේ ලංකාවේ.

    මනුස්ස ජීවිතේ නිකන්ම ගෙවිල යනවා