දෙන උන් ඇති...
ආන්ඩුව, රජය ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ මහන්සි වෙලා ගේමක් ගහලා, යමක් කමක් කරගෙන යන්තම් ඔලුව උස්සපු පොඩි පිරිසකට විතරයි...
මොකද රටේ මරි මෝඩ බහුතරයක්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වුනේ ඒ මිනිස්සුන්ටයි..
මෝඩයෝ සුපුරුදු පරිදි හෝයියා ගාගෙන ඉන්නවා මොකද උන්ගේ මෝඩකමේ ප්‍රතිවිපාක උන් දැනෙන මට්ටමට තාම ඇවිත් නෑ...බාල බෙහෙත්, විස බෙහෙත්, ජීවන වියදම වගේ දේවල් උන්ට චන්ද කටයුතු එක්ක ගලපගන්න තරම් මොලයක් නෑ...උන්ගේ කතිරේ නිසයි ඔය ඔක්කොම වුනේ කියලා තේරෙන්නේ නෑ උන්ට..ඒ නිසා මම හිතන්නේ උන්ට තාමත් චන්දයක් දෙකක් වැටෙයි...මහ ගොඩක් නැති වුනත්...වෙලාවට රටේ ජනමතය වෙනස් කරන්න පාවෙන චන්ද වලට බලයක් තියෙනවා...ඒකත් නැතුව බහුතරය අර මෝඩ හැත්තෙන්ම තීරණය වෙන තත්වයක් තිබුනානම් ඉවරම තමයි...
chande kal dana eken namal tath padui wage
ආච්චි මැරෙයි කියලා බයටද??
