⛔️නාමල් ජනාධිපති වෙයි වගේ යන විදිහට

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දෙන උන් ඇති...

    ආන්ඩුව, රජය ගැන ලොකු කලකිරීමක් තියෙන්නේ මහන්සි වෙලා ගේමක් ගහලා, යමක් කමක් කරගෙන යන්තම් ඔලුව උස්සපු පොඩි පිරිසකට විතරයි...

    මොකද රටේ මරි මෝඩ බහුතරයක්ගේ වැරදි වලට වන්දි ගෙවන්න වුනේ ඒ මිනිස්සුන්ටයි..

    මෝඩයෝ සුපුරුදු පරිදි හෝයියා ගාගෙන ඉන්නවා මොකද උන්ගේ මෝඩකමේ ප්‍රතිවිපාක උන් දැනෙන මට්ටමට තාම ඇවිත් නෑ...බාල බෙහෙත්, විස බෙහෙත්, ජීවන වියදම වගේ දේවල් උන්ට චන්ද කටයුතු එක්ක ගලපගන්න තරම් මොලයක් නෑ...උන්ගේ කතිරේ නිසයි ඔය ඔක්කොම වුනේ කියලා තේරෙන්නේ නෑ උන්ට..ඒ නිසා මම හිතන්නේ උන්ට තාමත් චන්දයක් දෙකක් වැටෙයි...මහ ගොඩක් නැති වුනත්...වෙලාවට රටේ ජනමතය වෙනස් කරන්න පාවෙන චන්ද වලට බලයක් තියෙනවා...ඒකත් නැතුව බහුතරය අර මෝඩ හැත්තෙන්ම තීරණය වෙන තත්වයක් තිබුනානම් ඉවරම තමයි...

    chande kal dana eken namal tath padui wage

    ආච්චි මැරෙයි කියලා බයටද?? :lol:
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    පොනිල් රාජපක්කු මේ පාර මඩු වලිගෙන් ගහල එලවන්න ඕන

    හැබැයි බොරු විදින ජෙප්පෝ නම් ගෙන්න බැහැ

    වෙන විකල්පයක් නැත්නම් හමුදාව හරි ගේන්න වෙනවා

    දැන් යන විදිහට පොනිල රට විකුනනවා වටේටම
    අන්තිමට කොළඹ ඉඩම් වල අයිතියට චින්නුයි ඉන්දියාවයි වලි යනවා ෂුවර් මොකද මු දන්නේ නැහැ වික්කේ කාටද කියල අන්තිමට

    රාජපකා ලංකාවේම පෝසතා වුනේ දාඩිය මහන්සියෙන් හම්බකරලා වෙන්න ඕන, ලකේ පංකාව
     
    • Haha
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,965
    113
    පොනිල් රාජපක්කු මේ පාර මඩු වලිගෙන් ගහල එලවන්න ඕන

    හැබැයි බොරු විදින ජෙප්පෝ නම් ගෙන්න බැහැ

    වෙන විකල්පයක් නැත්නම් හමුදාව හරි ගේන්න වෙනවා

    දැන් යන විදිහට පොනිල රට විකුනනවා වටේටම
    අන්තිමට කොළඹ ඉඩම් වල අයිතියට චින්නුයි ඉන්දියාවයි වලි යනවා ෂුවර් මොකද මු දන්නේ නැහැ වික්කේ කාටද කියල අන්තිමට

    රාජපකා ලංකාවේම පෝසතා වුනේ දාඩිය මහන්සියෙන් හම්බකරලා වෙන්න ඕන, ලකේ පංකාව
    මේක තමයි අලුත් එක.
    රනිල් රාජපක්ෂලාට බනින ගමන් ජෙප්පන්ට අයිනෙන් ගැහිල්ල..

    ඕකේ මීළඟ පියවර ජෙප්පන් තමයි ඔක්කොම කළේ න්‍යාය..

    පවු උත්තෝ උඹලා..



    අලුතින් එකතුවෙලා තියෙනවා ' හස්බන්ඩ්ගේ හමුදා මස්සිනා ' කෑල්ලක්.
    .
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Eeye Kadawatha aPrasanna http awith hitiya. Paare innawa bus walin adapu minissu. Yata karan yanna hithuna yakuuuu
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    කොහොමත් මුලු චන්ද වලින් 25 % - 30 % ක් වත් ඊලඟ පාරත් පොහොට්ටුවට වැටෙයි බං
     
    • Haha
    Reactions: HYBRIDPC

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,126
    34,708
    113
    කොහොම හරි අනුර කයියනායකව දිනවලා, උටත් වැඩ බැරිබව ඔප්පුකරවන්න ඕන ඊළඟ චන්දෙන්
     
    • Like
    Reactions: Vermox

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    මේක තමයි අලුත් එක.
    රනිල් රාජපක්ෂලාට බනින ගමන් ජෙප්පන්ට අයිනෙන් ගැහිල්ල..

    ඕකේ මීළඟ පියවර ජෙප්පන් තමයි ඔක්කොම කළේ න්‍යාය..

    පවු උත්තෝ උඹලා..



    අලුතින් එකතුවෙලා තියෙනවා ' හස්බන්ඩ්ගේ හමුදා මස්සිනා ' කෑල්ලක්.
    .
    ඉතින් බන් ඇත්ත කිවුවම මොකෝ මල පනින්නේ

    පොනිල් ලෝක හොරා
    රාජපක්කු ලෝක හොරු
    දිසානායක පට්ට පචය ඒ මදිවට රට පටලවනවා

    ඉතින් මුන් එකෙක්ටවත් එන්න දෙන්න එපා කියන එක වැරදිද බන් ??
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    ඉතින් බන් ඇත්ත කිවුවම මොකෝ මල පනින්නේ

    පොනිල් ලෝක හොරා
    රාජපක්කු ලෝක හොරු
    දිසානායක පට්ට පචය ඒ මදිවට රට පටලවනවා

    ඉතින් මුන් එකෙක්ටවත් එන්න දෙන්න එපා කියන එක වැරදිද බන් ??

    2019 gotata chande dunnu eka weraddak widiyata uba dakinawada? (matanam ehema weraddak widiyata penne naha puthano nisa)
    ehema dakinne nattam dan jeppanta chande dena eka weradi wenna baha