⛔️ලිට්‍රෝ ගෑස් මිල පහතට

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    *⛔️ලිට්‍රෝ ගෑස් මිල පහතට⛔️*

    අද(05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමා තිබෙනවා. ඒ අනුව,

    🔺️කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල රු. 4409 (මිල රුපියල් 201 කින් පහළට)
    🔺️කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක නව මිල රු. 1770 (මිල රුපියල් 80 කින් පහළට)
    🔺️කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක නව මිල රු. 822 (මිල රුපියල් 38 කින් පහළට)
     
    • Like
    Reactions: sirimal1