⛔️ කෝච්චියට තැබිලි ගෙඩි තියලා විවුස් ගන්න බුරුවෙක්

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka

    @sowmya5869​

    4 days ago​

    We need to share this profile to Indian Railways and get this guy arrested

    :lol: :lol: :lol:

    patha yakada kali thiiyan nathi nam hodayi,.

    train ekata owa therenne wath na,

    habayi mu waraddak karanne, CGR ekata puluwan muta wiruddawa nadu danna,.


    salli keeyak hari hambela u duppathkamen goda enwa nam :love::love::love:
     
    • Like
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,661
    72,893
    113
    මාලඹේ
    ඩෝං ගාලා සද්දෙ එක්ක නයා ආවා කිව්වම දුවගෙන ගිහින් කතිරෙ ගහපු නූගත් පොන්නයා.. එනව පkක් කතාකරන්ඩ 🤣🤣
    අනුරගේ නයා ද🤣
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,906
    113
    🤍
    adooo mu mara dial ekkne bn .. yako owa krnn one ekko hangila me ponnya railpare thambili gediya thiyla langa idan videoth krnw ... ahu unot iwarai kiyala gaaanakwath na mekata.

    aduma kochchiya bari welawath perlunoth muuth marenw kiyla bayakwth nane bn


    driver la record krn allgttot eth iwrai


    man hodaine ban balan giypuwaaaama :ROFLMAO: .. mama yako railroad crossing ekakk gawa tibb signal kanuwak gawa kochchiya eddi go pro eka thiyala underskirt record krn ghin allagena giya station ekata bomba thiynw kiyla .. me hutta railpillema tiyala ata dekat nathuw ynn wenne
     

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    තැබිලි ගෙඩිය ලිස්සල ඇවිත් හොම්බෙ වැදුනනම් තමයි වීවුස් වැඩි වෙන්නෙ මුට
    ඩෝං ගාලා සද්දෙ එක්ක නයා ආවා කිව්වම දුවගෙන ගිහින් කතිරෙ ගහපු නූගත් පොන්නයා.. එනව පkක් කතාකරන්ඩ 🤣🤣
    ගෝට පකාට කතිරෙ ගහපු මටත් රෙවුන බන් ඒ කතාවට.
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    මේ ඉන්දියාවේ එකක් ඕයි
    මං නම් කලින්ම දැන ගත්තා

    ලකේ පංකාවේ train එකක් නම් ඩකට ඩකස් කිය කිය කෑලි හල හල යන්නේ
    මේක ලස්සනට smoothly ගියා
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    ලංකාවෙ සක්කිලියෙක්. අනිවාර්යයෙන්ම මේ වගේ ඒවට රජයෙන් නඩු දාලා කෝටි ගාණක් වන්දි අයකරගත්ත නම් පුඛේ අමාරුව හොඳ වෙයි. නැතිනම් ඊළඟට රතිඤ්ඤා, බට්ටො වුනත් තියලා බලයි. නැතිනම් ඔය තියන එකකින් කෝච්චියක් පීලි පැන්නොත් කවුද ඒවට ගෙවන්නෙ. මේ videos මාධ්‍ය වලින් පෙන්නලා මේ පුද්ගලයව හොයලා දෙනවනම් මුදල් ත්‍යාගයක් දෙනවා කීවනම් දවසෙන් දෙකෙන් හම්බෙයි. නැතිනම් youtube එකෙන් විස්තර ගන්නත් බැරි වෙන එකක් නෑ copyright strikes වලට ගන්නව වගේ.
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    44uh.jpg


    පොර ලංකාවේ, signal එකේ SLDA එකේ logo එක තියනවා
     

    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,727
    8,446
    113
    මං ඕක ඊයෙ දැක්කා මෙතන දාන්නත් හදල දැම්මෙ නෑ ඌට රිපෝට් වදියී කියල. 😂😂😂 මොනා උනත් විදේශ විනිමය නේ. 😂😂😂 කොහොමත් ඕක වැඩිකල් දුවන්න බෑ.

    කෝච්චිය පිහිලි පැන්නොත් කි දෙනෙක් හරි මළොත් අවුලක් නැද්ද බන්?
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,901
    23,593
    113
    මේ ඉන්දියාවේ එකක් ඕයි
    මං නම් කලින්ම දැන ගත්තා

    ලකේ පංකාවේ train එකක් නම් ඩකට ඩකස් කිය කිය කෑලි හල හල යන්නේ
    මේක ලස්සනට smoothly ගියා

    Mu Indian ekek neda?
    ලංකාවෙ යකෝ ඔය S13 එකක්නෙ. තට්ටය කියල කියන්නෙ ඔය එන්ජින් වලට. :lol:
    1M views තියෙනව හැබැයි අහ්.
     
    • Like
    Reactions: NRTG

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මේ ඉන්දියාවේ එකක් ඕයි
    මං නම් කලින්ම දැන ගත්තා

    ලකේ පංකාවේ train එකක් නම් ඩකට ඩකස් කිය කිය කෑලි හල හල යන්නේ
    මේක ලස්සනට smoothly ගියා

    lankwe kochi tika ban :lol:
     
    • Like
    Reactions: NRTG