ඕකට කෝච්චිය පෙරලෙන්නේ නෑ බිජ්ජෝකෝච්චිය පෙරලුනොත් කවුද වගකියන්නෙ?![]()
ඕකට කෝච්චිය පෙරලෙන්නේ නෑ බිජ්ජෝකෝච්චිය පෙරලුනොත් කවුද වගකියන්නෙ?![]()
pora location india kiyala dala thiyenneකොහොමද යකෝ ඔහොම වීවුස් එන්නෙ
පොඩි කාලෙ කාසි railway lines උඩින් තියලා නම් තියනවා train එක එනකොට. මේ ලමා කාළයක් තිබ්බ නැති එකෙක් බං.@Roxburyroy chatgpt හාදයා දනී ද?
ලංකාවේමේ ඉන්දියන් එකෙක් යකුනේ මේ වගේ කොච්චි ලංකාවේ නැහැනේ![]()
![]()
![]()
![]()
අඩේ ඔව් නේදඕකේ වැරද්දක් නෑ ඔය වගේ එව්වා තිබ්බා කියලා කෝච්චිය පීලි පනින්නේවත් හානියක්වත් වෙන්නේ නෑ. හැබැයි ඔය වීඩියෝ වලට මිලියන ගණන් විවුස් එනවා කියන්නේ මිනිස්සුන්ගේ අවුලක්.
ලංකාවේ
------ Post added on Sep 9, 2023 at 11:14 AM
ඌ චැනල් එකේ ඉන්දියන් කියලා දාල ඉන්දියන් උන් ටික ටර්ගට් කරලා ගේම ගහන එකෙක්ඕකට කෝච්චිය පෙරලෙන්නේ නෑ බිජ්ජෝ![]()
Hi sherlock Holmes![]()
පොර ලංකාවේ, signal එකේ SLDA එකේ logo එක තියනවා