⛔️ සංජීවනී තයිලය හොදයි ද?

lapaman

Well-known member
  • Apr 3, 2023
    4,679
    8,356
    113
    Mm man gawa 3ma tiyenawa.mul mase hodai ita passe oluwa kakumak enawa.personality change wenna gatta.wendata wada freindly wenna yanawa.mata eka alluwe ne nawattuwa.

    මොකක් ද වෙන්නේ එකෙන් බන්
     
    • Like
    Reactions: NRTG

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සංජිවනි ජෑම් එකක් බං. කැපුවාම හිනා යනවලු
    ඕකට හිනා යන්නෙ නෑ

    Mm man gawa 3ma tiyenawa.mul mase hodai ita passe oluwa kakumak enawa.personality change wenna gatta.wendata wada freindly wenna yanawa.mata eka alluwe ne nawattuwa.
    එළකිරි එක්ක නැතුව නිකං බිව්වාම ඔළුවෙ කැක්කුම එනවා තමයි
    ------ Post added on Jun 22, 2023 at 1:23 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,542
    113
    ඕකට හිනා යන්නෙ නෑ

    එළකිරි එක්ක නැතුව නිකං බිව්වාම ඔළුවෙ කැක්කුම එනවා තමයි
    ------ Post added on Jun 22, 2023 at 1:23 PM
    Sewanagala ekata ehema wenne nane.
     
    • Like
    Reactions: Naughtykolla48

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Sewanagala ekata ehema wenne nane.
    කොහොම වුණත් ඔය වර්ගයේ බේත් එක්ක නැවුම් එළකිරි බොන එක අනිවාර්යයෙන් කළ යුතුමයි.

    නැත්තම් නැති ප්‍රශ්න එනවා.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,191
    67,542
    113
    කොහොම වුණත් ඔය වර්ගයේ බේත් එක්ක නැවුම් එළකිරි බොන එක අනිවාර්යයෙන් කළ යුතුමයි.

    නැත්තම් නැති ප්‍රශ්න එනවා.
    Elakiri bonne slow release ekatane.elakirima one nane belimal tea unath ok kiyala liyala tiyenne?
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Elakiri bonne slow release ekatane.elakirima one nane belimal tea unath ok kiyala liyala tiyenne?
    සාමාන්‍යයෙන් පොදුවේ නැවුම් එළකිරි , නැත්තම් බෙලිමල්.

    ඔය බේත් හදල තියෙන්නේ වර්තමාන විකෘති වුණ ආහාර ක්‍රමයට ගැලපෙන්න නෙවෙයි ,

    කලින් තිබුණ ආහාර ක්‍රමයට හරියන්න.

    දැන් කෑම ක්‍රමය අනුව, වෛද්‍ය උපදෙස් මත තමයි ඕක ගන්න ඕන
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඉස්සර අපේ ක්ලාස් එක එහා පැත්තේ වත්තක එකෙකුත් ගල් බාගේ බෝතලයක් අතේ තියන් ඔය වගේ විජ්ජා දානවා අපිට උඩට පේනවා
     
    • Haha
    Reactions: kinkon