mokadda ban meh??
සංජිවනි ජෑම් එකක් බං. කැපුවාම හිනා යනවලු
ape bossata horen denna ona...Okata personality change wenawa.
Mm man gawa 3ma tiyenawa.mul mase hodai ita passe oluwa kakumak enawa.personality change wenna gatta.wendata wada freindly wenna yanawa.mata eka alluwe ne nawattuwa.උබ කෑවා ද?
Mm man gawa 3ma tiyenawa.mul mase hodai ita passe oluwa kakumak enawa.personality change wenna gatta.wendata wada freindly wenna yanawa.mata eka alluwe ne nawattuwa.
ඕකට හිනා යන්නෙ නෑසංජිවනි ජෑම් එකක් බං. කැපුවාම හිනා යනවලු
එළකිරි එක්ක නැතුව නිකං බිව්වාම ඔළුවෙ කැක්කුම එනවා තමයිMm man gawa 3ma tiyenawa.mul mase hodai ita passe oluwa kakumak enawa.personality change wenna gatta.wendata wada freindly wenna yanawa.mata eka alluwe ne nawattuwa.
Sewanagala ekata ehema wenne nane.ඕකට හිනා යන්නෙ නෑ
එළකිරි එක්ක නැතුව නිකං බිව්වාම ඔළුවෙ කැක්කුම එනවා තමයි
------ Post added on Jun 22, 2023 at 1:23 PM
කොහොම වුණත් ඔය වර්ගයේ බේත් එක්ක නැවුම් එළකිරි බොන එක අනිවාර්යයෙන් කළ යුතුමයි.Sewanagala ekata ehema wenne nane.
Elakiri bonne slow release ekatane.elakirima one nane belimal tea unath ok kiyala liyala tiyenne?කොහොම වුණත් ඔය වර්ගයේ බේත් එක්ක නැවුම් එළකිරි බොන එක අනිවාර්යයෙන් කළ යුතුමයි.
නැත්තම් නැති ප්‍රශ්න එනවා.
සාමාන්‍යයෙන් පොදුවේ නැවුම් එළකිරි , නැත්තම් බෙලිමල්.Elakiri bonne slow release ekatane.elakirima one nane belimal tea unath ok kiyala liyala tiyenne?