⛔BREAKING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    ගහන්න කලින් ලෝකෙටම කියන එක නම් අමු ගොන්කමක්
    මම ගහන්න යන්නේ, මාව අල්ලගනින්
    මම ගහන්න යන්නේ, මාව අල්ලගනින්
    Bring It Fight GIF by Idiocracy
     

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සෝෂල් මීඩියා වල තියෙන හැම හු@ම විශ්වාස කරන්න ඵපා යකෝ..ඕවලම තමා කිව්වේ පූටිං මළා, අලි බබා ජැක් මා කාරයව උස්සලා, ජිං පින් නිවාස අඩස්සියේ කියලා..😂
    e wageda ban issara Mayina Mala kiyala kochchara giyada :lol:
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,935
    10,323
    113
    උඹටම හරියන page තමා උඹත් ෆලෝ කරන්නේ ..ඔක්කොම පච නිව්ස්..🤦‍♂️
    පච නිව්ස් බලන්න එපා. නලින්දගේ කතාවක් අහගෙන හිටහන්..
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,663
    7,728
    113
    ඒ හුත්ටන්ට ඉදල ඇති වෙලා වගේ.....
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,644
    26,014
    113
    කෝ බන්..

    පන්සලේ තොරණ පළමු දිනේ මතක් වුණා. ෆ්ලෂර් කොටේට ගිණි අරන් Transformer off පළාතේම කරන්ට් එකත් නෑ.... ආරාධිත අමුත්තෝ පහන පත්තු කරපු හින්දා එතන පොඩි එළියක් තිබ්බ.