⛔BREAKING⛔ "ඉදිරි පැය කිහිපය ඇතුළත ලෝකයට අසාමාන්‍ය සිදුවීම් දැක ගැනීමට වේවි!" - ඉරානය

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,937
    10,340
    113
    ඛෝ ණෑණෙ :(
    Screenshot-20250110-100514-Brave.jpg

    මෙතනදී අදහස් කරන්නේ යුද්ධයක් නෙමෙයි. යුද්ධය ක් කියන දෙය ලෝකයට අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මට හිතෙන්නේ ඇමෙරිකාවේ ගිනි ගැනීම කියලයි.. ඒකට ඉරානයේ තියෙන සම්භන්දතාවය තමයි ප්‍රශ්නය ???
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    Screenshot-20250110-100514-Brave.jpg

    මෙතනදී අදහස් කරන්නේ යුද්ධයක් නෙමෙයි. යුද්ධය ක් කියන දෙය ලෝකයට අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මට හිතෙන්නේ ඇමෙරිකාවේ ගිනි ගැනීම කියලයි.. ඒකට ඉරානයේ තියෙන සම්භන්දතාවය තමයි ප්‍රශ්නය ???
    සම්බදයක් නෑ. වේලිච්ච පරිසරයයි වත්තෙ හුලඟයි. ;)
     
    • Like
    Reactions: Gunther

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,732
    8,475
    113
    Screenshot-20250110-100514-Brave.jpg

    මෙතනදී අදහස් කරන්නේ යුද්ධයක් නෙමෙයි. යුද්ධය ක් කියන දෙය ලෝකයට අසාමාන්‍ය දෙයක් නෙමෙයි. මට හිතෙන්නේ ඇමෙරිකාවේ ගිනි ගැනීම කියලයි.. ඒකට ඉරානයේ තියෙන සම්භන්දතාවය තමයි ප්‍රශ්නය ???
    Americawe kochchara Arab un innawada. aniwa oya ginnata sambandayak athi okun