⛔BREAKING⛔ රුසියාව යුරෝපයට ගෑස් සැපයුම නවතයි!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,272
    12,325
    113
    Ohio, USA
    ලැජ්ජ නැතුව උන්ගෙන් තවම ගෑසුත් ගන්නවද?..අැමරිකාවෙන් ඉල්ලගනින්..🤣🤣
    GAS Nalaya Thiyenne Ukraine Harahaa... Ake Agrement Kalaya Expire Unaa 2024/12/31
    Ukraine Un Aayeth Aka Renew Karanna Baha Kiwwa.. A nisai Prashne Awilla Thiyenne..
     
    • Like
    Reactions: War Fighter

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,609
    10,838
    113
    Nugegoda, Sri Lanka
    මේකේ ඉන්න පොප්ලර් ගහේ ලොන්තයෝ ටික දැන් අවුරුදු 3ක් තිස්සේ කෙඳිරි ගාන්නේ ගෑස් නැවැත්තුවා යුරෝපේ ඉවරයි ගගා. උන් හැමදාම පටන් ගන්න තුන්වැනි ලෝක යුද්දේ වගේ.
    එනිවේ, රටක ඒකාධිපතියෙක් පාලනය කරනවානම් කවදාහරි වැටෙනවා. රුසියාව ඉතින් පුරුදු වෙන්න වැටෙනවැයි. කැලි යන්නම යයි ආයිත් කවදාහරි. 😄😄
    lol
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මේකේ ඉන්න පොප්ලර් ගහේ ලොන්තයෝ ටික දැන් අවුරුදු 3ක් තිස්සේ කෙඳිරි ගාන්නේ ගෑස් නැවැත්තුවා යුරෝපේ ඉවරයි ගගා. උන් හැමදාම පටන් ගන්න තුන්වැනි ලෝක යුද්දේ වගේ.
    එනිවේ, රටක ඒකාධිපතියෙක් පාලනය කරනවානම් කවදාහරි වැටෙනවා. රුසියාව ඉතින් පුරුදු වෙන්න වැටෙනවැයි. කැලි යන්නම යයි ආයිත් කවදාහරි. 😄😄
    siraa😂
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,609
    10,838
    113
    Nugegoda, Sri Lanka
    අවුලක් නෑ , රුසියාවෙන් තෙල් ගෑස් ඉන්දියාවට දෙනවා . ඉන්දියාව පිරිපහදු කරලා ඇමරිකන් කොම්පැනි යුරෝපෙට ඒවා විකුනනවා සරලයි

    Meka therum ganna bari buruwoth innawa.. lol :lol:
     
    • Haha
    Reactions: SIC and Don GasCan

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    යුරෝපේ ඉන්න ලංකාවේ උන් අඬනවා නේ..happy new year😹😹😹😹😹



    Sad Pauly D GIF by A Double Shot At Love With DJ Pauly D and Vinny
    ow ow. kattiya ho gala badu pack karanawalu. airport wala que eka hadeegena enawalu. elakiri eketh europe inna godak ewun nathi welalu. :confused2:
     

    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    යුරෝපයට ගෑස් නවත්තලා ගොඩක් කල් , මේකන් කෙල වෙන්නේ වැඩිපුරම Slovakia සහ Hungary වලට එක නම් හොදා...
    Austria,Czech Republic,Moldova පොඩි පමාණයක් ගත්ත ඔය යක්‍රේන් හරහා ගිය එකෙන්..
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    ගොන් ආතල්.මුන්ට දෙන උන්ව දාන්න ඕන ගෙනිහින් රුසියාවටයි,උතුරු කොරියාවටයි,චීනෙටයි,කියුබාවටයි.

    මා විසින් මේ යෝජනාව ස්ථිර කරමි. ඇමරිකාව සුදුම සුදු නෑ තමයි හැබැයි රුසියා, චීන්නුන්ට වඩා නම් හොඳයි පේන විදියට. චීනය, රුසියාව dominate කරන විධියට ඇමරිකාව dominate කරලා නෑ industry ගොඩක් ඒවා. Tech වුණත් දැනටම Indian සෙට් එහෙමනේ head ඉන්නේ සමහර ඒවගේ. රුසියා , චීනේ මාර racist එහෙම ගත්තම. හැබැයි ඇමරිකාවේ කාලේ හරියාගෙන වගේ එන්නේ. රුසියා, චීන්නුන්ගේ බලය තව වැඩි වුණොත් ලෝකේ මීට වඩා අස්ථාවර වෙන්න ඉඩක් තියනවා පොඩි කාලයකට හරි. ඔය රටවල් එළිපිට අනිත් රටවල් එක්ක යුද්ධ කරන්න නම් දෙපාරක් හිතන එකක් නෑ.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    යුරෝපෙ හොඳම එකෙන් කන්න යන්නෙ මේහ් පාර :lol:
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,610
    6,174
    113
    I don't care about anyone being stupid enough to dislike my posts. Stupidity & ignorance can be excused. After all Hydrogen and Stupidity are universal elements across the Universe. :ROFLMAO:
    I am the only one in here who commented that this conflict will linger for more than six months when some morons expected Putin to be in Kyiv in less than a week. I was wrong too :unsure:
    I also said this is an unwanted war when the World is just recovering from a virus that was let loose by another imbecile like Putin.
    I also said this is an unwanted war when the World is just recovering from a virus that was let loose by another imbecile like Putin.
    This is very true. :yes:
     
    • Love
    Reactions: imhotep