⛔BREAKING: සිදු වුනේ වැරදීමක් : ජනපති රටේ සිටිනවා - කතානායක කියයි🤣

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    cMpBA1c.jpeg


    ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනේ රැඳී සිටින බවත්, BBC පුවත් සේවය සමග සිදුකළ සම්මුඛ සාකච්ජාවේදී තමන්ට ජනාධිපතිවරයා රටින් බැහැරව සිටින බවට පැවසුවේ වැරදීමකින් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කර සිටිනවා.

    නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි.

    මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ ආරක්ෂක අංශ ප්‍රධානින් ඇතුළුව රජයේ ඉහළ පෙළේ නිලධාරින් පිරිසක් සමග සාකච්ජාවක් ද පවත්වා ඇති බව වාර්තා වනවා.

    http://www.nethnews.lk/article/96859
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    "නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කථානායකවරයා සඳහන් කළේ ජනාධිපතිවරයා තමන් සමග නිරන්තරයෙන් සම්බන්ධ වන බවයි."

    බලහන්කො මුන්ගෙ වයසටද වැඩ ඉතිම්.. දවසට කීවාරයක් එතකොට සම්බන්ද වෙනවයි?? යකූ කවුද බන් මෙව්ව ප්‍රසිද්දියෙ කියන්නෙ.. දෙන්න කරගන්න මගුලක් ඇද උඩ කරගන්නෙ නැතුව ලින්ගිකව සම්බන්ද වෙන එව්ව මෙව්ව අපිනම් මලාට මාද්යට කියනවා තියා කොන්ඩම් එකවත් පේන තැනක විසිකරන්නෑ😂😂😂🤭
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මේ වගේ එකෙක්ද දැං වැඩ බලන ජනාධිපති වෙන්න යන්නෙ. මොනා කරයිද දන්නෑ

    මොකුත් කරන්න වෙලා නෑ වෙලා නෑ කතා කරන්න එපා වැඩ ගැන.. දෙන්නට දවසට කීපවරක් උද්වේගකර ලෙස සම්බන්ද වෙවී ඉන්න ඕන
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    මොකුත් කරන්න වෙලා නෑ වෙලා නෑ කතා කරන්න එපා වැඩ ගැන.. දෙන්නට දවසට කීපවරක් උද්වේගකර ලෙස සම්බන්ද වෙවී ඉන්න ඕන

    හත්ඉලව්වෙ :rofl::rofl::rofl::rofl::rofl:
     
    • Haha
    Reactions: IMMuhandiram

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    මෙහෙම අතේ පැලවෙන බොරු විලි ලැජ්ජාවක් නැතුව කියන එවුන් මෙච්චර කල් රට පාලනය කරා කිව්වම පුදුම සතුටක් දැනෙන්නේ..