⛔BREAKING: සිදු වුනේ වැරදීමක් : ජනපති රටේ සිටිනවා - කතානායක කියයි🤣

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,387
    30,206
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යකෝ මූ ඉන්න තැන හොයාගන බැරි ඇයි බං??
    බහුතරයකට පෙන්නන්න බැරි එකා කොහොමද අන්තරස්දාන වෙන්නේ? එකෙක් නැද්ද ගියපු පැත්තක් වත් කියන්න?
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    බලාගෙන නිතර දෙන්න සම්බන්ද වෙන්නෙ..
    ඔය වයසට ඕකෙ ලෙලියයි 😂😂😂
     
    • Haha
    Reactions: Honda.putha

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    ඇයි බන් මුං මෙහෙම ආතල් දෙන්නේ.... වයසත් එක්ක එන අවුලක් ද..?
     
    • Haha
    Reactions: IMMuhandiram

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඇයි බන් මුං මෙහෙම ආතල් දෙන්නේ.... වයසත් එක්ක එන අවුලක් ද..?
    කතානායකයි ගෝටයි ඔක්කොමල බොරුව ගෙනියන්නෙ.. ගෝට කලින් කියපු එකක් ඌ වෙනස් කරල රිවස්කරන්න වෙලා දැන් ඒක මූලවා කොරවන බව මේකෙන් පේන්නෙ. මූ උන්ගෙ වාදනේට නටනවා
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    අමෝ අමෝ:lol:

    මේ රටේ ඉන්න අපිට ගහන්න ඕන
    උබල ගෙදර හාමිනේල එක්ක කීපාරක් කතානායකතුමාල වගෙ සම්බන්ද වෙනවද.. ඊට අඩුද වැඩිද😂
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කතානායකයි ගෝටයි ඔක්කොමල බොරුව ගෙනියන්නෙ.. ගෝට කලින් කියපු එකක් ඌ වෙනස් කරල රිවස්කරන්න වෙලා දැන් ඒක මූලවා කොරවන බව මේකෙන් පේන්නෙ. මූ උන්ගෙ වාදනේට නටනවා
    අරු බනින්න ඇති මුට...බයට කියනවා ඇති රටින් පිට ගියේ නැ කියලා... රාජපක්ෂලට බුදු බයක් නේ තියෙන්නේ පොහොට්ටුවේ උන්
     
    • Like
    Reactions: Honda.putha

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,321
    36,434
    113
    කෑගල්ල

    මේකද ඕයි මේ වියත් මග කියන්නේ. :lol:


    අරගල සක්කිලින්ට නටන්න දුන්නා හොදටම ඇති. අපි ඔබ සමගයි ජනපතිතුමනි ආරක්ෂක අංශ සමග සාකච්චා කර සුදුසු පියවරක් ගන්න. ✌️

    මාත් ගෙදර ගිය ඔය ළමයිනුත් දැන් ගෙදර යන්න.. :lol: :lol:

    ------ Post added on Jul 11, 2022 at 7:11 PM
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,829
    3,004
    113
    Yapa100 කියලා කිරියේ ඉන්නේ මෙයා වෙන්න බැරිද දෙන්නම කියන ඒවා එක වගේ
     
    • Haha
    Reactions: Honda.putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ආරක්ෂක අංශ සමග සාකච්චා කර සුදුසු පියවරක් ගන්න. ✌️
    එයා ආරක්ෂක අංශ එක්ක සාකච්ජා කරලා රටෙන් ගිහිල්ල.. ඔය මහත්තයා ගිහින් දැන් bio ගෑස් එකක් අටවගන්න.. 🤭
     
    • Haha
    Reactions: Xi Jinping