යකෝ මූ ඉන්න තැන හොයාගන බැරි ඇයි බං??
බහුතරයකට පෙන්නන්න බැරි එකා කොහොමද අන්තරස්දාන වෙන්නේ? එකෙක් නැද්ද ගියපු පැත්තක් වත් කියන්න?
බහුතරයකට පෙන්නන්න බැරි එකා කොහොමද අන්තරස්දාන වෙන්නේ? එකෙක් නැද්ද ගියපු පැත්තක් වත් කියන්න?

කතානායකයි ගෝටයි ඔක්කොමල බොරුව ගෙනියන්නෙ.. ගෝට කලින් කියපු එකක් ඌ වෙනස් කරල රිවස්කරන්න වෙලා දැන් ඒක මූලවා කොරවන බව මේකෙන් පේන්නෙ. මූ උන්ගෙ වාදනේට නටනවාඇයි බන් මුං මෙහෙම ආතල් දෙන්නේ.... වයසත් එක්ක එන අවුලක් ද..?
උබල ගෙදර හාමිනේල එක්ක කීපාරක් කතානායකතුමාල වගෙ සම්බන්ද වෙනවද.. ඊට අඩුද වැඩිදඅමෝ අමෝ
මේ රටේ ඉන්න අපිට ගහන්න ඕන
අරගල සක්කිලින්ට නටන්න දුන්නා හොදටම ඇති. අපි ඔබ සමගයි ජනපතිතුමනි ආරක්ෂක අංශ සමග සාකච්චා කර සුදුසු පියවරක් ගන්න.![]()

අරු බනින්න ඇති මුට...බයට කියනවා ඇති රටින් පිට ගියේ නැ කියලා... රාජපක්ෂලට බුදු බයක් නේ තියෙන්නේ පොහොට්ටුවේ උන්කතානායකයි ගෝටයි ඔක්කොමල බොරුව ගෙනියන්නෙ.. ගෝට කලින් කියපු එකක් ඌ වෙනස් කරල රිවස්කරන්න වෙලා දැන් ඒක මූලවා කොරවන බව මේකෙන් පේන්නෙ. මූ උන්ගෙ වාදනේට නටනවා
අරගල සක්කිලින්ට නටන්න දුන්නා හොදටම ඇති. අපි ඔබ සමගයි ජනපතිතුමනි ආරක්ෂක අංශ සමග සාකච්චා කර සුදුසු පියවරක් ගන්න.![]()
එයා ආරක්ෂක අංශ එක්ක සාකච්ජා කරලා රටෙන් ගිහිල්ල.. ඔය මහත්තයා ගිහින් දැන් bio ගෑස් එකක් අටවගන්න..ආරක්ෂක අංශ සමග සාකච්චා කර සුදුසු පියවරක් ගන්න.![]()
Eta wada hondai sajiya awanam kiyala hitei.. LOL.සතියකට හරි ජනාදිපති උනාම මරු.![]()