⛔O/l යන්තන් පාස් උන මම⛔

SteelTitan

Active member
  • Jun 4, 2021
    189
    236
    43
    රෝස කැලේ
    මොනාද කරන්නෙ ඉදිරියට...😔

    Job qualification එකක් හදාගන්න පුළුවන් වෙයීද?

    Course මොනවද තියෙන්නෙ මන් වගේ අයට

    S-4
    C-3 (English/geography/සෞඛ්‍ය)

    කෙල වෙලාම යයීද මට....Help


    A/l මේ අවුරුද්දෙ
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මොනාද කරන්නෙ ඉදිරියට...😔

    Job qualification එකක් හදාගන්න පුළුවන් වෙයීද?

    Course මොනවද තියෙන්නෙ මන් වගේ අයට

    S-4
    C-3 (English/geography/සෞඛ්‍ය)

    කෙල වෙලාම යයීද මට....Help


    A/l මේ අවුරුද්දෙ
    A/L පුලුවන් උපරිමයෙන් කරලා NVQ තියෙන තමන් කැමති කෝස් එකක් කරන්න. පස්සෙ ඒකෙන් ජොබ් එකක් කරන ගමන් ඩිග්‍රි එකක් හරි ඩුබායි කටාර් හරි ගිහින් ජොබ් එකක් කරන්න පුලුවන්.
     
    • Like
    Reactions: SteelTitan

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    ආ...කෑල්ලගෙ මල්ලිට job හොයනවා වගේ😂 නේ..
    මොනාද කරන්නෙ ඉදිරියට...😔

    Job qualification එකක් හදාගන්න පුළුවන් වෙයීද?

    Course මොනවද තියෙන්නෙ මන් වගේ අයට

    S-4
    C-3 (English/geography/සෞඛ්‍ය)

    කෙල වෙලාම යයීද මට....Help


    A/l මේ අවුරුද්දෙ

    හොටෙල් ස්කුල් පලයං. නැත්නම් Seaman වත් යන්න තියෙන්නෙ.
    Seaman කියන්නෙ මොකද්ද බම්
    ------ Post added on Jun 16, 2022 at 9:31 PM
     

    Sen-lu

    Well-known member
  • ආ...කෑල්ලගෙ මල්ලිට job හොයනවා වගේ😂 නේ..



    Seaman කියන්නෙ මොකද්ද බම්
    ------ Post added on Jun 16, 2022 at 9:31 PM
    sailor = නැවිය bn

    According to my knowledge

    Payment $ වලින් ලැබෙනවා, සැලරි ෂේප්, කෝස් එකට යන කාලෙ අඩුයි, වියදම අඩුයි, උඩට යන්න චාන්ස්එක තියෙනව. ආස නැත්නම් කට්ට හැබැයි.
     
    • Like
    Reactions: SteelTitan

    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    sailor = නැවිය bn

    According to my knowledge

    Payment $ වලින් ලැබෙනවා, සැලරි ෂේප්, කෝස් එකට යන කාලෙ අඩුයි, වියදම අඩුයි, උඩට යන්න චාන්ස්එක තියෙනව. ආස නැත්නම් කට්ට හැබැයි.
    අඩේ කොහොද බන් ඔහොම seen එකකට set වෙන්නෙ, මට කියනවකො a/l ලියලා කලකන්නියා වගේ ගෙදට්ට වෙලා ඉදලා එපා වෙලා
     
    • Like
    Reactions: SteelTitan

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    VTA හරි නැතිනම් NAITA වගේ යන්න. එකේ ඉන්න අය උදව් කරයි ඔයාට කරන්න පුළුවන් දේට. එකේ කරන්න කැමති කොස් එකක් කරලා NVQ 4 වෙනකන් වත් යන්න. යාලුවෝ අරුන් මුන් නැතිව ඔයාට කරන්න පුළුවන් දේ කරන්න.
     
    • Like
    Reactions: SteelTitan

    Sen-lu

    Well-known member
  • අඩේ කොහොද බන් ඔහොම seen එකකට set වෙන්නෙ, මට කියනවකො a/l ලියලා කලකන්නියා වගේ ගෙදට්ට වෙලා ඉදලා එපා වෙලා
    Cinec එකට කතා කරල බලපං. උංගෙ කෝස් එක කරන එක හොඳයි මම හිතන්නේ.

    ෆීල්ඩ් එකේ ඉන්න එකෙක්ගෙන් අහල හෙට ඕනනම් ඩීටේල්ඩ් උත්තරයක් දෙන්නම්. හරියටම නොදැන ගොඩක් දේවල් කියන්න බෑනෙ.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    Tech vage course ekak karapan..uba kamathi ekak.. it english igena ganin aniwa. Puluvannan thava foreign language ekak igena ganin. (German /spanish hondai) good luck
     
    • Like
    Reactions: SteelTitan