lankawe man 2k dakala thiyenava ban

me lagadi pannipitiye no plate nathi ekak arala giya
thawa white color ekak dematagoda osaka eke thiyenawa dakka
![]()
බම්ප් බං.. ලංකාවෙ ටෙස්ලා සෑහෙන්න තියෙනවා..
මං දැක්කා ගාල්ලෙත් පහුගිය දවසක වන්ඩියක්..
කළුවැල්ලෙ Pizza Hut එකට ඇවිත් තිබ්බා..

