⛽⛽⛽⛽ ටෙස්ලා ⛽⛽⛽⛽

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
⛽⛽⛽⛽ ටෙස්ලා ⛽⛽⛽⛽

5efpfc.jpg


j99gzb.jpg



ලංකාවේ නේද
ගත්තේ
Millionaires Paradise - Sri Lanka
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me lagadi pannipitiye no plate nathi ekak arala giya
    thawa white color ekak dematagoda osaka eke thiyenawa dakka


    12074712_768766303234635_4898922540043407232_n.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. ලංකාවෙ ටෙස්ලා සෑහෙන්න තියෙනවා..
    මං දැක්කා ගාල්ලෙත් පහුගිය දවසක වන්ඩියක්..
    කළුවැල්ලෙ Pizza Hut එකට ඇවිත් තිබ්බා..
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බම්ප් බං.. ලංකාවෙ ටෙස්ලා සෑහෙන්න තියෙනවා..
    මං දැක්කා ගාල්ලෙත් පහුගිය දවසක වන්ඩියක්..
    කළුවැල්ලෙ Pizza Hut එකට ඇවිත් තිබ්බා..

    :cool::cool:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    NIKINI Automation අයිති එක්කෙනාට තියෙනවා මම දන්න තරමින්. දවසක් මම වැඩ කරන ආයතනයට ආවලු. මට නම් දැකගන්න වාසනාව නැතිඋනා සිංහලු