⛽⛽⛽⛽ ටෙස්ලා ⛽⛽⛽⛽

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
⛽⛽⛽⛽ ටෙස්ලා ⛽⛽⛽⛽

5efpfc.jpg


j99gzb.jpg



ලංකාවේ නේද
​
ගත්තේ
Millionaires Paradise - Sri Lanka
​
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    me lagadi pannipitiye no plate nathi ekak arala giya
    thawa white color ekak dematagoda osaka eke thiyenawa dakka


    12074712_768766303234635_4898922540043407232_n.jpg
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    බම්ප් බං.. ලංකාවෙ ටෙස්ලා සෑහෙන්න තියෙනවා..
    මං දැක්කා ගාල්ලෙත් පහුගිය දවසක වන්ඩියක්..
    කළුවැල්ලෙ Pizza Hut එකට ඇවිත් තිබ්බා..
    ​
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බම්ප් බං.. ලංකාවෙ ටෙස්ලා සෑහෙන්න තියෙනවා..
    මං දැක්කා ගාල්ලෙත් පහුගිය දවසක වන්ඩියක්..
    කළුවැල්ලෙ Pizza Hut එකට ඇවිත් තිබ්බා..
    ​

    :cool::cool:
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,849
    3,324
    113
    38
    @ katubedda
    NIKINI Automation අයිති එක්කෙනාට තියෙනවා මම දන්න තරමින්. දවසක් මම වැඩ කරන ආයතනයට ආවලු. මට නම් දැකගන්න වාසනාව නැතිඋනා සිංහලු