✂️ නව අධිකරණ ඇමති, බුද්ධ ශාසන ඇමති දිවුරුම&#3

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වරෙන් වාඩි කරන්න.. කඩේ යන අප්පච්චිගේ අප්පච්චිගේ ආගම හොයන් වරෙන්කො.. එහෙම නැත්තම් මෙතන ඇරගන්න එන්න එපා..

    උබලගෙ රනිලනෙ බන් කතෝලික...කියවන්නෙ නැතුව හිටු...:P
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,809
    29,006
    113
    අනේ නැ මම දැක්ක....උබටත් වෙන වැඩක් නැනේද...මම දාන පෝස්ට් පස්සෙ පන්න පන්න ඉන්නව ඇරෙන්ඩ...:P:P

    :)
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    උබලගෙ රනිලනෙ බන් කතෝලික...කියවන්නෙ නැතුව හිටු...:P
    ඔය කිඹි ගද යන්න ලිදක් නගට ගිහින් නාගනින්... තො හිතන්නේ මහින්දට බනින ඔක්කොම රනිල්ගේ ඇටේ සුප්පු කරනවා කියලද? ඒක ඉතින් උබේ රස්සවට සාපේක්ශව අනිත් මිනිස්සුන්ගේ රස්සව මනින මිම්ම කරගන්න එපා.. වෘතිය ගරුත්වයෙන් යුතුව සේව මුරය කරපන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔය කිඹි ගද යන්න ලිදක් නගට ගිහින් නාගනින්... තො හිතන්නේ මහින්දට බනින ඔක්කොම රනිල්ගේ ඇටේ සුප්පු කරනවා කියලද? ඒක ඉතින් උබේ රස්සවට සාපේක්ශව අනිත් මිනිස්සුන්ගේ රස්සව මනින මිම්ම කරගන්න එපා.. වෘතිය ගරුත්වයෙන් යුතුව සේව මුරය කරපන්..

    සෑහෙනට රිදෝ ගත්ත ටොයියෙක්...:lol::)
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    සෑහෙනට රිදෝ ගත්ත ටොයියෙක්...:lol::)
    ඔව්. මේ රිදීගෙන ඉන්නෙ. මුල්පිටුවේ හෙලුව වහගන්න මගේත් එක්ක ඇමිනියන්.. ඉදා... :lol::lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දැන් බුද්ද සාසන ඇමති කෙනෙක් නැද්ද එතකොට :oo:

    බුද්ධ ශාසන ඇමති ලෙස ගාමිණි ජයවික්රම පෙරේරා මහතා.

    ගාමිණී ජයවික්රම පෙරේරා වනජීවි ඇමති ලෙසත් කටයුතු කරන අතර එම විශයන්ට අමතරව නව විශයන් ඔවුන්ට පැවැරී ඇත.
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    සෑහෙනට රිදෝ ගත්ත ටොයියෙක්...:lol::)

    ඔව්. මේ රිදීගෙන ඉන්නෙ. මුල්පිටුවේ හෙලුව වහගන්න මගේත් එක්ක ඇමිනියන්.. ඉදා... :lol::lol::lol::lol:
    ඔහොම නාන්න එපා ඉරො.. සීතලේ හැදෙයි... :sorry::sorry::sorry::sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඔව්. මේ රිදීගෙන ඉන්නෙ. මුල්පිටුවේ හෙලුව වහගන්න මගේත් එක්ක ඇමිනියන්.. ඉදා... :lol::lol::lol::lol:

    උබ මොකක්ද බන්...*ක රතු බැබුන් කෙනෙක්නෙ...:lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    බුද්ධ ශාසන ඇමති ලෙස ගාමිණි ජයවික්රම පෙරේරා මහතා.

    ගාමිණී ජයවික්රම පෙරේරා වනජීවි ඇමති ලෙසත් කටයුතු කරන අතර එම විශයන්ට අමතරව නව විශයන් ඔවුන්ට පැවැරී ඇත.
    හරි හරි :yes:

    ඔය අමාත්යන්ශේ ඉතින් තිබ්බත් නෑ වගේනේ ඒ හින්ද මොකා ආවත් කමක් නෑ :D
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉරෝසාන් නානවනම් නාන්න රෝසාන්
    ඉරෝසාන් නොනා නොනා නේන්න රෝසාන් :lol::lol::lol::lol::lol::lol:

    ආ ආ ආ මෙන්න වද රනිලගෙ ගල් කොල්ලට චූන් එකක් ගිහින් :lol::lol:
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ෆේක් ෆෝම් කරල වැඩක් නැ...රිප්ලයි අනවශ්යයි.. :baffled:
    ඉතින් මම ඉල්ලුවද රිප්ලයි..
    ඔයා දීගෙනම අවනේ බබො..
    දෙනකොට මම ගත්තා බබො...
    දැන් හොදගන්න චීයා බබො..
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,122
    2,003
    113
    හරි හරි :yes:

    ඔය අමාත්යන්ශේ ඉතින් තිබ්බත් නෑ වගේනේ ඒ හින්ද මොකා ආවත් කමක් නෑ :D

    වන සත්තු එක්කයි බුදු පුත්තු එක්කයි එකට වැඩකරන්නෙ කොහොමෙයි ආයිබෝං
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    නා ගන්න ශොක් වතුර ටික නේද ඉරොසන්.. නිල්කැටේට තියනවා...
     
    • Like
    Reactions: skymicro

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ආ ආ ආ මෙන්න වද රනිලගෙ ගල් කොල්ලට චූන් එකක් ගිහින් :lol::lol:

    එරෝසන්ට පඩිගෙවන බොස්ට ගුටි දීල හිටියෙ මෙහෙමයි :lol::lol::lol::lol::lol::lol:

    FB_IMG_14702746935019075.jpg
     
    • Like
    Reactions: Janadipathi