✂️ නව අධිකරණ ඇමති, බුද්ධ ශාසන ඇමති දිවුරුම&#3

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ✂️ නව අධිකරණ ඇමති, බුද්ධ ශාසන ඇමති දිවුරුම&#3

    image_8d87793fb4%20copy.jpg

    නව අධිකරණ ඇමති ලෙස තලතා අතුකෝරාළ මහත්මියත්, බුද්ධ ශාසන ඇමති ලෙස ගාමිණි ජයවික්රම පෙරේරා මහතාත් ජනපති මෛත්රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ.අධිකරණ හා බුද්ධ ශාසන අමාත්ය විජේදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් අස් කිරීමත් සමග හිස් වූ අමාත්යධුර වෙනුවෙන් මෙම පත්කිරීම් සිදුකර තිබේ.තලතා අතුකෝරාළ මහත්මිය විදේශ රැකියා ඇමති ලෙසත් ගාමිණී ජයවික්රම පෙරේරා වනජීවි ඇමති ලෙසත් කටයුතු කරන අතර එම විශයන්ට අමතරව නව විශයන් ඔවුන්ට පැවැරී ඇත.

    Source
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    එක ගලෙන් කුරුල්ලෝ දෙන්නයි.. කොහොමද හිටන්ගේ මොලේ :oo:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,656
    21,251
    113
    Panadura
    තලතා... තලතා... අල්ලල තලන්න ඕනේ රිදෙන්න
    ගූඑන්පී පොන්ස්ලට මොකුත් කරගන්න බැරි හින්දා
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    දැන් ඔක්කොම කීයක් ඉන්නවද... ඇමති මණ්ඩලේ...
    මොකද්ද විද්‍යාත්මක ක්‍රමයකට හදනව කිව්වනේද 45ක්ද කොහෙද... මක්කෙයි වුනේ ඒකට...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,718
    4,600
    113
    තලතා... තලතා... අල්ලල තලන්න ඕනේ රිදෙන්න
    ගූඑන්පී පොන්ස්ලට මොකුත් කරගන්න බැරි හින්දා

    Futa ammawa thala gathanan hari..
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    තලතා... තලතා... අල්ලල තලන්න ඕනේ රිදෙන්න
    ගූඑන්පී පොන්ස්ලට මොකුත් කරගන්න බැරි හින්දා
    wayasa keeyada ban ekita
    naaki ganiyekta thalanna appiriya nadda :dull::dull:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ශෝක් ඇමතිල දෙන්න.:yes::yes:...

    අධිකරන ඇමති කමට නොසුදුසු ජනාධිපති ලෝයර් විජේදාසව පන්නව, තලතව දාල...අඩුම ගානෙ තලත අධිකරනයක නඩු අහන විදිහවත් දැකල තියෙනවද මන්ද...:baffled:

    ජයවික්‍රම පෙරේර මම දන්න විදිහට නම් කතෝලික....කතෝලිකයෙක්ට බුද්ධ සාසන ඇමතිකම දීල...:baffled::baffled:

    බොහොම විද්යාත්මක ක්‍රමවේදයකට අනුවතමා ඇමතිල පත් කරල තියෙන්නෙ..:lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    කොහොමද සුසංයෝගය
    ►. මහාමාර්ග + උසස් අධ්‍යාපන
    ►. වනජීවී + බුද්ධ ශාසන
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    ශෝක් ඇමතිල දෙන්න.:yes::yes:...

    අධිකරන ඇමති කමට නොසුදුසු ජනාධිපති ලෝයර් විජේදාසව පන්නව, තලතව දාල...අඩුම ගානෙ තලත අධිකරනයක නඩු අහන විදිහවත් දැකල තියෙනවද මන්ද...:baffled:

    ජයවික්‍රම පෙරේර මම දන්න විදිහට නම් කතෝලික....කතෝලිකයෙක්ට බුද්ධ සාසන ඇමතිකම දීල...:baffled::baffled:

    බොහොම විද්යාත්මක ක්‍රමවේදයකට අනුවතමා ඇමතිල පත් කරල තියෙන්නෙ..:lol::lol:
    පෙරෙරාලා ඔක්කොම කතොලික නම් පර්සිලා
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,817
    29,032

    dekama waradi
    :lol::lol::lol:

    Hon. (Mrs.) Thalatha Atukorale, M.P.

    Profession / Occupation : Attorney-at-Law

    - http://www.parliament.lk/members-of-parliament/directory-of-members/viewMember/1482

    Hon. Gamini Jayawickrama Perera, M.P.
    Religion : Buddhism

    - http://www.parliament.lk/en/members-of-parliament/directory-of-members/viewMember/125
    - https://en.wikipedia.org/wiki/Gamini_Jayawickrama_Perera
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පෙරෙරාලා ඔක්කොම කතොලික නම් පර්සිලා

    මම පෙරේරල ඔක්කොම කතෝලිකයි කියුවෙ නැ උලමො...ඒ මනුස්සය කතෝලික වගේ මතකයි කියල කියුවෙ...
     
    eeeyaaaaaaaaaaaaa
    erozan ponnaya boru kiyanawa kiyala proof :lol::lol::lol:

    mahindage puka lowana erozaan eeeyaaaaaaaaaaa
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    පෙරෙරාලා ඔක්කොම කතොලික නම් පර්සිලා

    පෙරේරා කියන්නෙ surname එක ඒ කියන්නෙ පෙලපත් නාමය ගොඩක් පෙලපත් නාමයෙන් කියන්න පුලුවන් ආගම සහ කුළය කියන දෙක, ඒත් පර්සි කියන්නෙ පෙලපත් නාමයක් නෙවෙයි මම හිතන්නෙ. පොඩ්ඩක් නැගිටල වාඩිවෙයන් මොළේ තැලිල ඇති...
     
    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0

    මම පෙරේරල ඔක්කොම කතෝලිකයි කියුවෙ නැ උලමො...ඒ මනුස්සය කතෝලික වගේ මතකයි කියල කියුවෙ...
    මතකෙට බේතක් ගනින් හොද දොස්තර කෙනෙක්ගෙන්.. මූ කතොලික ද හින්දුද අදාල නැ. රටේ මහා එකාට පුලුවන් නම් තිරුපති යන ගමන් සයිඩ් එකෙන් සුබාරන්චියත් කියොලා දාතුත් වදින්න. ආයේ මූ බෞතිස්මද නැද්ද කියන එක උබට අදාල නැනේ..

    මහා එකා කිව්වේ. ඉන්න එකාටයි හිටපු එකාටයි..

    diyabena

    Banned
    Apr 25, 2015
    244
    16
    0
    පෙරේරා කියන්නෙ surname එක ඒ කියන්නෙ පෙලපත් නාමය ගොඩක් පෙලපත් නාමයෙන් කියන්න පුලුවන් ආගම සහ කුළය කියන දෙක, ඒත් පර්සි කියන්නෙ පෙලපත් නාමයක් නෙවෙයි මම හිතන්නෙ. පොඩ්ඩක් නැගිටල වාඩිවෙයන් මොළේ තැලිල ඇති...
    වරෙන් වාඩි කරන්න.. කඩේ යන අප්පච්චිගේ අප්පච්චිගේ ආගම හොයන් වරෙන්කො.. එහෙම නැත්තම් මෙතන ඇරගන්න එන්න එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    oka dan dakke naha wage maru wei :lol:

    අනේ නැ මම දැක්ක....උබටත් වෙන වැඩක් නැනේද...මම දාන පෝස්ට් පස්සෙ පන්න පන්න ඉන්නව ඇරෙන්ඩ...:P:P