✄ ✄ ✄ අරුම පුදුම ජපන් කලාව ✄ ✄ ✄

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,803
    1
    4,876
    113
    40
    හත් ඉලව්වෙ!
    Japannu hapannu...:yes:

    apita igena ganna godak dewal thiyenawa...:)
    hariyata e dewal igena gena ape dewal diyunu karaganna tharam unanduwak,molayak thiyenawanan Japane wagema inna thibuna lankawe apitath...:)

    (ekkenek dennek ehema hiityata mulu samajayak ehema hithanawanan..ape minissu gena katha karanna giyoth ithin...hmm... )
     
    Apr 19, 2011
    5,700
    210
    0
    මරු මරු..
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතාම කලාත්මක නිර්මාණ රාශියක් බිහිකරන්න පුළුවන් කළාවක් තමයි ඕක.‍බොහොමත් ම ස්තූතියි අපිටත් ලස්සන නිර්මාණ කීපයක් ම බලන්න දැම්මට.
     
    • Like
    Reactions: -Petsha-
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    ම0 ගාවත් ඔය ඔරිගාමි වලින් කරපු එකක් තිබුන. පට්ටම ලස්සනයි බන් ඕව. ඒකෙ කොලේ තෑනින් තෑන එක එක පාටයි. කොහොම කලාද දන්නෙ නෑ උන් එහෙම. ඊට පස්සෙ ඒකොලේ කෑටයම් කපල පිස්සු කොර වෙනව ඒව දෑක්කහම.
     

    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    හරිම ලස්සන කලාවක්.

    මම ඉස්කෝලේ 7, 8, 9 පන්තිවල ඉන්නකොට අපිට ජපන් ඉගැන්නුවා. ඒ මිස් ඔරිගමි හදන හැටිත් ටිකක් කියල දුන්නා. ඉස්සර අපි පොඩි කුරුල්ලෝ එහෙම හැදුවා හැබැයි ඉතින් හරිම සිම්පල් මට්ටමින්. දැන් නම් ඉතින් ඔරිගාමී හදනවා තියා ජපන් බාසාවේ වත් මෙලෝ දෙයක් මතක නෑ.

    මේ ත්‍රෙඩ් එක දැක්කහම මට මතක වුනේ එකපාරටම ඉස්සර කාලේ......:):)