great post,,,,,great job :) rep +3
great ace Well-known member May 1, 2010 3,419 992 113 hikkaduwa Jun 2, 2012 #21 great post,,,,,great job rep +3
0716aravinda Well-known member Aug 21, 2008 20,754 1,744 113 අනේ මන්දා බන්zලා Jun 2, 2012 #22 maxxaaaa... rp denna vidihak nehebanz
nrjayasinghe Well-known member Mar 7, 2007 18,119 3,545 113 46 Buttala Jun 2, 2012 #23 Mewa hadana hetith dannako.. REP 7+
chanakamanjula Well-known member Aug 21, 2007 22,272 4,406 113 ඇයි එන්නද Jun 2, 2012 #24 ado patta bun 9+++
dilrasan Well-known member Oct 30, 2007 42,803 1 4,876 113 40 හත් ඉලව්වෙ! Jun 3, 2012 #27 Japannu hapannu... apita igena ganna godak dewal thiyenawa... hariyata e dewal igena gena ape dewal diyunu karaganna tharam unanduwak,molayak thiyenawanan Japane wagema inna thibuna lankawe apitath... (ekkenek dennek ehema hiityata mulu samajayak ehema hithanawanan..ape minissu gena katha karanna giyoth ithin...hmm... )
Japannu hapannu... apita igena ganna godak dewal thiyenawa... hariyata e dewal igena gena ape dewal diyunu karaganna tharam unanduwak,molayak thiyenawanan Japane wagema inna thibuna lankawe apitath... (ekkenek dennek ehema hiityata mulu samajayak ehema hithanawanan..ape minissu gena katha karanna giyoth ithin...hmm... )
crazybuddy Well-known member Dec 31, 2010 52,403 7,078 113 35 කෙල්ල ළඟ Jun 3, 2012 #28 පුදුම ලස්සනක්නෙ තියෙන්නෙ..
sudu pusa Well-known member Oct 12, 2010 31,296 2,660 113 42 මහනුවර නගරය Jun 3, 2012 #30 ලස්සනයි.................
සිංහළයා Member Apr 19, 2011 5,700 210 0 Jun 3, 2012 #32 gtrz in fake ids, london sex monk jailed මොංගල් ටැග් කාරයෙක් Last edited: Jun 3, 2012
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jun 3, 2012 #33 සිංහළයා;12800691 said: , මොංගල් ටැග් කාරයෙක් Click to expand... අනාත හම්ඹයෙක්.......
සිංහළයා Member Apr 19, 2011 5,700 210 0 Jun 3, 2012 #34 Pink panther said: අනාත හම්ඹයෙක්....... Click to expand... හ්ම්ම් හම්බ ආතල් වෙන්ටැ
Malinga Well-known member Jul 20, 2006 61,301 1,013 113 Jun 3, 2012 #35 ඉතාම කලාත්මක නිර්මාණ රාශියක් බිහිකරන්න පුළුවන් කළාවක් තමයි ඕක.බොහොමත් ම ස්තූතියි අපිටත් ලස්සන නිර්මාණ කීපයක් ම බලන්න දැම්මට. Reactions: -Petsha-
ඉතාම කලාත්මක නිර්මාණ රාශියක් බිහිකරන්න පුළුවන් කළාවක් තමයි ඕක.බොහොමත් ම ස්තූතියි අපිටත් ලස්සන නිර්මාණ කීපයක් ම බලන්න දැම්මට.
ryanex Well-known member Jun 27, 2008 4,627 906 113 http://aboutrenewableenergy.com Jun 3, 2012 #36 ........... Last edited: Jun 3, 2012 Reactions: sudu pusa
Anupa karunanayake Member Aug 3, 2010 1,056 48 0 SRILANKA Jun 3, 2012 #37 ම0 ගාවත් ඔය ඔරිගාමි වලින් කරපු එකක් තිබුන. පට්ටම ලස්සනයි බන් ඕව. ඒකෙ කොලේ තෑනින් තෑන එක එක පාටයි. කොහොම කලාද දන්නෙ නෑ උන් එහෙම. ඊට පස්සෙ ඒකොලේ කෑටයම් කපල පිස්සු කොර වෙනව ඒව දෑක්කහම.
ම0 ගාවත් ඔය ඔරිගාමි වලින් කරපු එකක් තිබුන. පට්ටම ලස්සනයි බන් ඕව. ඒකෙ කොලේ තෑනින් තෑන එක එක පාටයි. කොහොම කලාද දන්නෙ නෑ උන් එහෙම. ඊට පස්සෙ ඒකොලේ කෑටයම් කපල පිස්සු කොර වෙනව ඒව දෑක්කහම.
L KNG Well-known member May 17, 2008 1,461 217 63 ♔♔ D E H I W A L A ♔♔ Jun 3, 2012 #40 හරිම ලස්සන කලාවක්. මම ඉස්කෝලේ 7, 8, 9 පන්තිවල ඉන්නකොට අපිට ජපන් ඉගැන්නුවා. ඒ මිස් ඔරිගමි හදන හැටිත් ටිකක් කියල දුන්නා. ඉස්සර අපි පොඩි කුරුල්ලෝ එහෙම හැදුවා හැබැයි ඉතින් හරිම සිම්පල් මට්ටමින්. දැන් නම් ඉතින් ඔරිගාමී හදනවා තියා ජපන් බාසාවේ වත් මෙලෝ දෙයක් මතක නෑ. මේ ත්රෙඩ් එක දැක්කහම මට මතක වුනේ එකපාරටම ඉස්සර කාලේ......
හරිම ලස්සන කලාවක්. මම ඉස්කෝලේ 7, 8, 9 පන්තිවල ඉන්නකොට අපිට ජපන් ඉගැන්නුවා. ඒ මිස් ඔරිගමි හදන හැටිත් ටිකක් කියල දුන්නා. ඉස්සර අපි පොඩි කුරුල්ලෝ එහෙම හැදුවා හැබැයි ඉතින් හරිම සිම්පල් මට්ටමින්. දැන් නම් ඉතින් ඔරිගාමී හදනවා තියා ජපන් බාසාවේ වත් මෙලෝ දෙයක් මතක නෑ. මේ ත්රෙඩ් එක දැක්කහම මට මතක වුනේ එකපාරටම ඉස්සර කාලේ......