✄ ✄ ✄ අරුම පුදුම ජපන් කලාව ✄ ✄ ✄

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ස්තූතියි යාලුවො හැමෝටටම..........

12580.gif

 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
හරිම ලස්සන කලාවක්.
මම ඉස්කෝලේ 7, 8, 9 පන්තිවල ඉන්නකොට අපිට ජපන් ඉගැන්නුවා. ඒ මිස් ඔරිගමි හදන හැටිත් ටිකක් කියල දුන්නා. ඉස්සර අපි පොඩි කුරුල්ලෝ එහෙම හැදුවා හැබැයි ඉතින් හරිම සිම්පල් මට්ටමින්. දැන් නම් ඉතින් ඔරිගාමී හදනවා තියා ජපන් බාසාවේ වත් මෙලෝ දෙයක් මතක නෑ.

මේ ත්‍රෙඩ් එක දැක්කහම මට මතක වුනේ එකපාරටම ඉස්සර කාලේ......
:):)

Mewa hadana hetith dannako..
REP 7+

yea...igena ganna tibunanam

ස්තූතියි යාලුවනේ කමෙන්ට්ස් වලට...මම මේ ගැන තව විස්තර ටිකක් හොයලා...මේවා නිර්මාණය කරන හැටි ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම්..මාත් කැමතියි ඉගනගන්න..
:) හැබැයි ටිකක් කල් දෙන්න...
:yes:
 
  • Like
Reactions: Rovin
Apr 19, 2011
5,700
210
0

ස්තූතියි යාලුවනේ කමෙන්ට්ස් වලට...මම මේ ගැන තව විස්තර ටිකක් හොයලා...මේවා නිර්මාණය කරන හැටි ගැනත් ත්‍රෙඩ් එකක් දාන්නම්..මාත් කැමතියි ඉගනගන්න..
:) හැබැයි ටිකක් කල් දෙන්න...
:yes:

බෑ :angry: කල් දෙන්න බෑ.. :angry: අදම දැනගන්න ඕන :oo:
 
Apr 19, 2011
5,700
210
0

තෑන්ක්ස් රොවී..:)




:baffled::baffled: මාත් ඉතිං දන්නේ නෑනේ සිංග් :sorry::sorry: මුලින් විස්තර හොයන් ඉගන ගන්න එපැයි
m1508.gif

:oo: දන්නෙ නැත්තං ඉතින් මේවයෙන් බලලවත් දාන්ඩ :angry:



 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
සිංහළයා;12802456 said:
:oo: දන්නෙ නැත්තං ඉතින් මේවයෙන් බලලවත් දාන්ඩ :angry:




omg.gif
පොත් ලොරියක්ම අරන් ඇවිත්
girl_impossible.gif

read.gif
කියවන්නත් කල් ඕනි නේ ඉතිං...ඈ.සූ.ඈ.පො උත්සහ කරන්නම් ලු :sorry:
 

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●