හරිම ලස්සන කලාවක්.
මම ඉස්කෝලේ 7, 8, 9 පන්තිවල ඉන්නකොට අපිට ජපන් ඉගැන්නුවා. ඒ මිස් ඔරිගමි හදන හැටිත් ටිකක් කියල දුන්නා. ඉස්සර අපි පොඩි කුරුල්ලෝ එහෙම හැදුවා හැබැයි ඉතින් හරිම සිම්පල් මට්ටමින්. දැන් නම් ඉතින් ඔරිගාමී හදනවා තියා ජපන් බාසාවේ වත් මෙලෝ දෙයක් මතක නෑ.
මේ ත්රෙඩ් එක දැක්කහම මට මතක වුනේ එකපාරටම ඉස්සර කාලේ......![]()
Mewa hadana hetith dannako..
REP 7+
yea...igena ganna tibunanam
හැබැයි ටිකක් කල් දෙන්න...
ස්තූතියි යාලුවනේ කමෙන්ට්ස් වලට...මම මේ ගැන තව විස්තර ටිකක් හොයලා...මේවා නිර්මාණය කරන හැටි ගැනත් ත්රෙඩ් එකක් දාන්නම්..මාත් කැමතියි ඉගනගන්න..
හැබැයි ටිකක් කල් දෙන්න...
![]()
කල් දෙන්න බෑ..
අදම දැනගන්න ඕන 
Patta
12+
සිංහළයා;12802359 said:බෑකල් දෙන්න බෑ..
අදම දැනගන්න ඕන
![]()

මාත් ඉතිං දන්නේ නෑනේ සිංග් 
මුලින් විස්තර හොයන් ඉගන ගන්න එපැයි
සිංහළයා;12802456 said:

පොත් ලොරියක්ම අරන් ඇවිත්![]()
![]()
කියවන්නත් කල් ඕනි නේ ඉතිං...ඈ.සූ.ඈ.පො උත්සහ කරන්නම් ලු![]()
![]()
සිංහළයා;12802456 said:

සිංහළයා;12802547 said:ඈ.සූ.ඈ.පො![]()
![]()

http://www.origamivideo.net/index.asp
http://origami.org.uk/
meevage video, animation tutorials thiyena site ehemath thiyenava muulika deeval igena ganna puluvan habai![]()
