✈✈ Aviation ✈✈

Yahoowa

Banned
Jun 17, 2015
1,557
160
0
55
Colombo 07
සොරි වෙලා ගියාට.. ප්ලේන් එකක් එනකන් හිටියා. ඒත් සිග්නල් සෙට් උනේ නැ ප්ලේන් එකක් නැති නිසා ලග පාත.

2.jpg
 
Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    macho DVB-T dongle ekak neda use karanne...fr24 dena dos programe ekakin neweda feed karanne..:confused:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    macho DVB-T dongle ekak neda use karanne...fr24 dena dos programe ekakin neweda feed karanne..:confused:
    DVB තමයි මචන්. ලොකුවට සිග්නල් සෙට් වෙන්නේ නැ ගේ ඇතුලට ගත්තොත්, ඇන්ටෙනා එකට ගැහුවහම සාමාන්යෙන් ලන්කාවම වගේ කවර් වෙනවා. යාපනේ හරියේ උනත් ප්ලේන් එකක් එනවනම් ADS-B ගන්නවා. ෆ්ලයිට්‍රේඩාර් එකට ෆීඩ් කරන්නේ එයාලගේ ඇප් එකෙන්.. ඔතන මැද තියෙන්නේ ඒ ඇප් එක මචන්.. ප්ලේන්ප්ලොටර් එකෙනුත් පුලුවන්. එතකොට මෙම්බර්ශිප් එක හම්බවෙන්නේ නැ. අපි ෆීඩ් කරලා නවත්තන තැන ඉදන් දවස් 7ක් යනකන් මෙම්බර්ශිප් එක ඇක්ටිව්..
     
    Last edited:

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    DVB තමයි මචන්. ලොකුවට සිග්නල් සෙට් වෙන්නේ නැ ගේ ඇතුලට ගත්තොත්, ඇන්ටෙනා එකට ගැහුවහම සාමාන්යෙන් ලන්කාවම වගේ කවර් වෙනවා. යාපනේ හරියේ උනත් ප්ලේන් එකක් එනවනම් ADS-B ගන්නවා. ෆ්ලයිට්‍රේඩාර් එකට ෆීඩ් කරන්නේ එයාලගේ ඇප් එකෙන්.. ඔතන මැද තියෙන්නේ ඒ ඇප් එක මචන්.. ප්ලේන්ප්ලොටර් එකෙනුත් පුලුවන්. එතකොට මෙම්බර්ශිප් එක හම්බවෙන්නේ නැ. අපි ෆීඩ් කරලා නවත්තන තැන ඉදන් දවස් 7ක් යනකන් මෙම්බර්ශිප් එක ඇක්ටිව්..

    me mage feed karana method eka machn FR24 eken oya programm eka thama hambune..ge athulata 200NM wage coverage ekak thiyenawa..uba atc ahnna try kale nadda

    erNNCnVh.jpg
    [/IMG]
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    me mage feed karana method eka machn FR24 eken oya programm eka thama hambune..ge athulata 200NM wage coverage ekak thiyenawa..uba atc ahnna try kale nadda

    erNNCnVh.jpg
    [/IMG]
    උබ කොහෙන්ද ගත්තේ ප්‍රොග්‍රැම් එක මම ඩවුන්ලොඩ් කලේ සයිට් එකෙන්.. ඔක ඇන්ඩ්‍රොයිඩ් ෆොන් එකෙන් පුලුවන්ලු නේද, otg එකට ඩොන්ගල් එක ගහලා ෆීඩ් කරන්න.
    මම අහනවා මචන්.. ගිය සතියේ A380 බාද්දි මම ස්කූල්. ඒ නිසා ඒක අහන්න බැරි උනා. අකයිව්ස් වල නැ නේද බන් A380 එක බාන සීන් එක. මාලේ ෆ්ලයිට් එක බලපන් කෙල්ලෙක් ෆ්ලයි කරන්නේ ALK101 වෙන්න ඔනේ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    DVB තමයි මචන්. ලොකුවට සිග්නල් සෙට් වෙන්නේ නැ ගේ ඇතුලට ගත්තොත්, ඇන්ටෙනා එකට ගැහුවහම සාමාන්යෙන් ලන්කාවම වගේ කවර් වෙනවා. යාපනේ හරියේ උනත් ප්ලේන් එකක් එනවනම් ADS-B ගන්නවා. ෆ්ලයිට්‍රේඩාර් එකට ෆීඩ් කරන්නේ එයාලගේ ඇප් එකෙන්.. ඔතන මැද තියෙන්නේ ඒ ඇප් එක මචන්.. ප්ලේන්ප්ලොටර් එකෙනුත් පුලුවන්. එතකොට මෙම්බර්ශිප් එක හම්බවෙන්නේ නැ. අපි ෆීඩ් කරලා නවත්තන තැන ඉදන් දවස් 7ක් යනකන් මෙම්බර්ශිප් එක ඇක්ටිව්..

    uba chillaw nam inne ATC frequencies ahenawa athi. poddak balapan. oya dongle eken puluwan ne ahanna?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    uba chillaw nam inne ATC frequencies ahenawa athi. poddak balapan. oya dongle eken puluwan ne ahanna?
    ඒ කොහොමද මචන්. මම ඒක දන්නේ නැ. හැබැයි මැරයින් බොට්ටුවල ලොකේශන් ෆීඩ් කරන්න පුලුවන් සීන් එකක් නම් තියනවා. ඒක මම කරලා නැ. ඒත් ඔඩියො අහන සීන් එක මම දන්නේ නැ.
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඒ කොහොමද මචන්. මම ඒක දන්නේ නැ. හැබැයි මැරයින් බොට්ටුවල ලොකේශන් ෆීඩ් කරන්න පුලුවන් සීන් එකක් නම් තියනවා. ඒක මම කරලා නැ. ඒත් ඔඩියො අහන සීන් එක මම දන්නේ නැ.

    local disk gen ahapan. eya dannawa oya scene eka. :cool:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඒ කොහොමද මචන්. මම ඒක දන්නේ නැ. හැබැයි මැරයින් බොට්ටුවල ලොකේශන් ෆීඩ් කරන්න පුලුවන් සීන් එකක් නම් තියනවා. ඒක මම කරලා නැ. ඒත් ඔඩියො අහන සීන් එක මම දන්නේ නැ.

    uba kohenda machan dongle eka gatthe? ebay da?
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    poddak inna guide eka dannam :cool:
    එල. බොහොම ලොකු පිනක්.. මම හිතුවේ පොලිස් ස්කැනර් වලින් විතරයි කියලා ඒක අහන්න පුලුවන්. හෙන ගහන්න වගේ ෆ්ලයිට් යනවා ගෙවල් ගාවින්..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    එල. බොහොම ලොකු පිනක්.. මම හිතුවේ පොලිස් ස්කැනර් වලින් විතරයි කියලා ඒක අහන්න පුලුවන්. හෙන ගහන්න වගේ ෆ්ලයිට් යනවා ගෙවල් ගාවින්..

    pina wadi wenawa liveatc ekata uba feed karanna gottoth apitath ahanna. :P
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    F-VCBI6 kiyanne ube ekada?
    මම ෆ්ලයිට්‍රේඩාර් එකන් දෙන ඩිවයිස් එකට ඇප්ලයි කලා. ඒත් මේල් එකක් ඇවිත් තිබුනා ට්‍රැෆික් මදි නිසා දැනටමත් කවර් නිසා දෙන්න බැ කියලා. :(:(
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    pina wadi wenawa liveatc ekata uba feed karanna gottoth apitath ahanna. :P
    ෆීඩ් කරන්නම්.. අපිට අහන්න පුලුවන්නම් අනිව ෆීඩ් කරන්නම්. ඒකෙන් අහන්න පුලුවන් නම් මගේ යාලුවො ඉන්නවා මීගමුවේ. එයාර්පොට් එක උන්ගේ ගෙවල් පිටිපස්සේ.. මම උන්ට කියන්නම් වැඩේ..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මම ෆ්ලයිට්‍රේඩාර් එකන් දෙන ඩිවයිස් එකට ඇප්ලයි කලා. ඒත් මේල් එකක් ඇවිත් තිබුනා ට්‍රැෆික් මදි නිසා දැනටමත් කවර් නිසා දෙන්න බැ කියලා. :(:(

    ekata awulak na. uba liveatc ekata feed karapan. eka thamai dan natthe. :yes: