ෆීඩ් කරන්නම්.. අපිට අහන්න පුලුවන්නම් අනිව ෆීඩ් කරන්නම්. ඒකෙන් අහන්න පුලුවන් නම් මගේ යාලුවො ඉන්නවා මීගමුවේ. එයාර්පොට් එක උන්ගේ ගෙවල් පිටිපස්සේ.. මම උන්ට කියන්නම් වැඩේ..
elakiri machan. uba dongle eka kohenda gatthe?
ෆීඩ් කරන්නම්.. අපිට අහන්න පුලුවන්නම් අනිව ෆීඩ් කරන්නම්. ඒකෙන් අහන්න පුලුවන් නම් මගේ යාලුවො ඉන්නවා මීගමුවේ. එයාර්පොට් එක උන්ගේ ගෙවල් පිටිපස්සේ.. මම උන්ට කියන්නම් වැඩේ..
F-VCBI6 kiyanne ube ekada?
ෆීඩ් කරන්නම්.. අපිට අහන්න පුලුවන්නම් අනිව ෆීඩ් කරන්නම්. ඒකෙන් අහන්න පුලුවන් නම් මගේ යාලුවො ඉන්නවා මීගමුවේ. එයාර්පොට් එක උන්ගේ ගෙවල් පිටිපස්සේ.. මම උන්ට කියන්නම් වැඩේ..

ne machn mn T-VCBI6...F- enne mchn dvb dongle walata newe wenna one..khmath coverage wadi radar eken detect karanne eka nisa ape ewa ganne na...vcbi 1-6 thiyenawa..ekiyanne airport eka awata feed karana 6 denek innawa
මෙන්න මෙහෙම එකක් එනවනේ බන්.me link ekata gihin app eka download karagena install karagnna
http://sdrsharp.com/#sdrsharp
me widihata settings hadagena balanna..prashnayak unoth ahnna
![]()
මෙන්න මෙහෙම එකක් එනවනේ බන්.
![]()
me link ekata gihin app eka download karagena install karagnna
http://sdrsharp.com/#sdrsharp
me widihata settings hadagena balanna..prashnayak unoth ahnna
[/IMG]![]()
ah ehemadaa. habai uba feed karanna gattata passe thamai airport eke bima thiyana ewath detect wenna gatte mama hithanne
මේකේ ඒ වගේ පිස්සොත් ඉන්නව!Nice thread, never had idea this forum has this kind people. Good luck.

මට පොඩ්ඩක් කියපං බං ඔය Device එක Flightradar එකෙන් ගන්නේ කොහොමද බං? උන් නිකං දෙනවද බං?
naha bn..ebay eken gnna one
කීයක් වගේ වෙනවද බං? මට උඹ ගත්ත තැන ලින්ක් එක එවපං
Well Done Bro!11000 gahanna lagai sinhalu..
ubalata mona hari danaganna one deyak tiyanawanam kiyapalla
thread ekak danna 11000 wenuwen...
ideas godak tiyanawa thread walata ewata welawa madi me tike
11000 gahanna lagai sinhalu..
ubalata mona hari danaganna one deyak tiyanawanam kiyapalla
thread ekak danna 11000 wenuwen...
ideas godak tiyanawa thread walata ewata welawa madi me tike

මගීන් 193 ක් රැගත් ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 564 දරණ ගුවන්යානය ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකාව බලා එමින් සිටියදී හදිසියේම ඇති වූ වායු අවපාතයකට මැදිව කාර්‍ය මණ්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධ තත්වයකට පත්ව ඉන් හතර දෙනෙකු රෝහල් ගතකර ඇති බව වාර්තාවෙයි.
ශ්‍රී ලංකන් ගුවන්සේවයේ මාධ්‍ය ප්‍රකාශක දීපාල් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ අදාල ගුවන්යානය ගුවන්ගතව ශ්‍රී ලංකා ගුවන් අවකාශයට පැමිණීමෙන් අනතුරුව වායු අවපාතයට මැදිව ඇති බවයි.
මේ අවස්ථාව වන විට ගුවන්යානයේ මගීන් 193 දෙනෙකු සහ කාර්ය මණ්ඩලය 16 දෙනෙකු ගමන් කළ බවත් වායු අවපාතයට මැදිව යානය ගැස්සීම නිසා කාර්ය මන්ඩලයේ පස් දෙනෙකු සුළු ආබාධායන්ට පත්ව ඇති බවත් ඔහු කීවේය.
කෙසේ වෙතත් අදාල ගුවන්යානය අද අළුයම 5.21 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව ආබාධයන්ට ලක්වු කාර්යමන්ඩල නිලධරියින් ගුවන්තොටුොපළ වෛද්‍ය ඒකකයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් අයෙකු ප්‍රථකාර ලබා පිටව ගොස් ඇති අතර ඉතිරි සිව් දෙනා වැඩිදුර වෛද්‍ය පරීක්ෂණ සදහා කොළඹ පෞද්ගලිත රෝහලට ඇතුලත් කර ඇත.
දීපාල් පෙරේරා මහතා වැඩිදුරටත් පැවසුවේ ශ්‍රී ලංකන් ගුවන්සේවා කාර්‍ය මණ්ඩලය එම අවස්ථාවේ වගකීමෙන් කටයුතු කිරීම නිසා මගීන් කිසිවෙකුට සුළුු තුවාලයක් හෝ කම්පන තත්වයක් හෝ සිදු වී නැති බවයි.
Source - Lankadeepa