✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    11.gif
    TFS
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Kohomath cmb ude 2.00 idan 7.30 wage wenakan patta busy ban

    ammata siri. 380 ne thiyenne wadi pura

    2hhzu5k.png

    මේ ඊයේ පාන්දර දෙකයි තිහට විතර :)
    කොහොමද traffic එක ;)

    ගොඩක් හැබැයි අපේ රටට එන ඒවා නෙවෙයිනේ. එයාර් ෆීල්ඩ් යූස් කරනවා විතරයි!
    2.gif
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මම ගිය අවුරුද්දේ ඩුබායි ගිය වෙලාවේ ගත්තු ෆොටෝ ටිකක්. එකක් යන්න තව එකක් යනවා. පිස්සු ටේක් ඔෆ් කිරිල්ලක් DXB එකේ :baffled::baffled::baffled::baffled::baffled:
    :cool::cool: Tnx 4 D pics mate!
    Doha is also becoming too busy I guess. Soon I think they will give a close competition to DXB.
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    SCAT Airlines Boeing 737 caught fire after landing at Aktau Airport in Kazakhstan.

    Aircraft burst into flames in Aktau, Tuesday, following a combustion during technical maintainence. The likely cause of the accident was a faulty oxygen container, but investigations are ongoing.

    Witnesses reported they heard a sound similar to a backfire before the fire broke out.

    The blaze damaged 80 square metres of the aircraft, destroying the head of the aircraft beyond repair.

    මේ ගින්නෙන් පස්සේ

    10409653_695441887251283_3037730668529795997_n.png
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    :(:( meka aye recover karanna bari wei
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    :(:( meka aye recover karanna bari wei
    :yes::yes:
    ඔව් මම හිතන්නේ නෑ අනික ඔය ප්ලේන් එක හද්දා පරන එකක් වෙන්න ඕනේ. SCAT එයාර් ලයින් එක ලෝකේ සේෆ්ටි අතින් අඩුම එයාර් ලයි ගොඩේ එකක්. එකේ තියෙන ඒවවත් හරියට මේන්ටෙන් වෙන්නේ නෑ-ලු. යුරෝප් වල ෆ්ලයි කරන්න බෑ බෑන් කරලා තියෙන්න:frown:.
     
    Prince of Darkness

    Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    SCAT Airlines Boeing 737 caught fire after landing at Aktau Airport in Kazakhstan.

    Aircraft burst into flames in Aktau, Tuesday, following a combustion during technical maintainence. The likely cause of the accident was a faulty oxygen container, but investigations are ongoing.

    Witnesses reported they heard a sound similar to a backfire before the fire broke out.

    The blaze damaged 80 square metres of the aircraft, destroying the head of the aircraft beyond repair.

    මේ ගින්නෙන් පස්සේ

    10409653_695441887251283_3037730668529795997_n.png

    පරණ උනත් plane එකක් ඉතින් :dull:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SCAT Airlines Boeing 737 caught fire after landing at Aktau Airport in Kazakhstan.

    Aircraft burst into flames in Aktau, Tuesday, following a combustion during technical maintainence. The likely cause of the accident was a faulty oxygen container, but investigations are ongoing.

    Witnesses reported they heard a sound similar to a backfire before the fire broke out.

    The blaze damaged 80 square metres of the aircraft, destroying the head of the aircraft beyond repair.

    මේ ගින්නෙන් පස්සේ

    10409653_695441887251283_3037730668529795997_n.png

    :oo::no:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    මාත් දැන් ඕක දැක්ක බං, මේවලින් කවුද දන්නේ නෑ බං එන්නේ:shocked:
    ගොඩක් එන්නේ රිෆියුලින් කරන්න. ඔස්ට්‍රිලියා ඉදලා මේ වගේ පොඩි ජෙට් වලින් දුර ට්‍රැවල් කරන්න අමාරුයි. බොම්බාඩියර් ජෙට්ස් එනවා ගොඩක් ලොන්ග් හොල් ෆ්ලයිට්ස් වලට රිෆියුලින් කරන්න.