✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    First A350-1000 on Final Assembly Line.

    12733396_1258331424183139_8550428842664236787_n.jpg

    12705230_740321526105461_1257017567387546917_n.jpg

    12688005_740321589438788_1020970077773901513_n.jpg

    The first Airbus A350-1000 is in its Final Assembly Line (FAL) at Toulouse, France. This A350-1000 is one of three flight test aircraft to be built, and will take to the skies for its maiden flight before the end of 2016. A350-1000 deliveries will start in mid-2017.
    While having a very high degree of commonality with the A350-900, the A350-1000, measuring nearly 74 meters from nose to tail, is the longest fuselage version of Airbus’ all-new family of wide body jetliners.
    Rolls Royce Trent XWB-97 engines will power the A350-1000.
    The A350-1000 comfortably seats 366 passengers in a typical 3-class configuration and flies on routes of up to almost 8,000 nautical miles.
    So far, Airbus has 181 confirmed orders from 10 customers.

    Source: Airbus​
     
    buddhikakgsl

    Well-known member
  • Jul 19, 2012
    1,136
    118
    63
    ඉන්න තැන
    A 350 පිලිගැනීමට ශ්‍රීලංකන් ගුවන් සේවයේ සූදානම

    ශ්‍රීලංකන් ගුවන් සේවය විසින් ඇනවුම් කල A 350 ගුවන් යානා 4 අතරින් පළමු ගුවන් යානය මේ වන විට එකලස් කිරීම ආරම්භ කර ඇති බව අප ඔබට වාර්තා කලා. මෙම ඇනවුම් කල ප්‍රථම A 350 යානය මෙම වසරේ ජුනි මස වන විට ලබාදීමට එයාර්බස් ගුවන් යානා නිශ්පාදන සමාගම සූදානමින් සිටින බවයි එයාර්බස් වෙබ් අඩවිය දක්වා තිබෙන්නෙ. මෙම A 350 ගුවන් යානය සිය සංචිතයට එක්කරගැනීමට ශ්‍රීලංකන් ගුවන් සමාගම සූදානම් වන ආකාරය පිළිබඳව අප කරුණු සොයා බැලුවා. මේ ඒ පිළිබඳ සටහනකි මේ,
    සාමාන්‍යයෙන් ගුවන් සමාගමකට නව ගුවන් යානා මාඳිලියක් එක් වන විට ඒ සඳහා විශේෂ සූදානමක් සිදුකරනවා. කාර්යමංඩල පුහුණුව, ගුවන් ගමන් මාර්ග නිරික්ෂණය කිරීම්, ගුවන් ගමන් මාර්ග සඳහා අනුමැතිය ලබාගැනීම්, ජාතික ගුවන් සේවා අධිකාරියෙන් අවශ්‍ය අවුමැතීන් ලබාගැනීම වැනි කරුණු ඒ අතර ඉදිරියෙන්ම තිබේ. නමුත් ගුවන් යානාව ලබාගැනීමට තවත් මාස 04 ක් පමන ඉතිරිව තිබිය දී ත් මේ වන තෙක්ම ගුවන් සමාගම නව ගුවන් යානා මාඳිලියේ මෙහෙයුම් කටයුතු වෙනුවෙන් කිසිදු වැඩපිළිවෙලක් සකස් කර නොතිබීම විශේෂත්වයකි.
    මේ සම්බන්ධයෙන් ගුවන් සමාගමෙන් අපට වාර්තා වූ යේ දැනට ගුවන් යානා ප්‍රමානවත් සංඛ්‍යාවක් තමන් සතුව පවතින බැවින් මෙම A 350 ගුවන් යානා ලබාගැනීමෙන් පසු වෙනත් ගුවන් සමාගමකට කල් බදු ක්‍රමයට ලබාදීමට පියවර ගනු ඇති බවයි. එමෙන්ම A 350 යානා වෙනුවට ගුවන් සමාගම දැනට භාවිත කරන A 320 ගුවන් යානා සංචිතයෙන් ඉවත්කර නව A 320neo යානා මිලදී ගැනීමේ සැලසුමක් පවතින බවත් අසන්නට ලැබුනා. පවතින කථාබහ කුමක් වුවත් පවතින අලාභය අවම කර ලාභ ලබන තත්වය කරා ගුවන් සමාගම රැගෙන යා හැකිනම් එය ගුවන් සේවාවට ලැදි සැමගේ ප්‍රසාදයට ලක්වන කරුණක් වනු නොඅනුමානය.

    Lanka Aviation News

    මේක නම් මචන් මන් දන්න විදියට සත්‍යක් නෙවෙයි. STT එක දැන් ලෑස්ති වෙනව 350 training එකට.
     
    • Like
    Reactions: kmc madushan

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    B 737-700 aircraft in Mattala

    An B 737-700 aircraft flying from Beijing , China to Mauritius arrived at the Mattala Rajapaksa International Airport (MRIA) today for a fuel refill, the manager of MRIA stated.
    A number of aircrafts land at Mattala once in a few months for fuel refill, it is reported.
    In addition, FLY Dubai aircrafts operates daily between the Dubai and MRIA, and a number of aircrafts belonging to Rotana Jet company lands at Mattala two days a week, according to airport officials.
     
    12715719_1219717891376147_5666552749012225607_n.jpg
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචන්ලා මන් බැලුව singapore air line christchurch ටිකට් එක.96000ක් වෙනවා..පැය 12 ට්‍රාන්සිට් එකක් එක්ක.හැබැයි සින්ගා ඉදන් christchurch වලට ටිකට් එක බැලුවම 186000ක් එනවා:baffled::baffled::baffled::baffled::baffled: මොකක්ද මේ හරුපේ තේරුම????මෙහෙ ඉදන් economy flexi saver හැබැයි.සින්ගා ඉදන් ගද්දි economy flexi තමා දෙන්නේ...මොකක්ද මේ case එක?ticketing office වලින් ගන්න එකද online බූක් කරන එකද ලාබ???:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:

    2zhpfli.jpg

    rir8ef.jpg

    meka gana kauruth danne nadda???naththan kiyanna akamathida??:confused::confused::confused::confused:
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    meka gana kauruth danne nadda???naththan kiyanna akamathida??:confused::confused::confused::confused:

    දන්න විදියට ඕක සෙක්ටර් එකෙන් සෙක්ටර් එකට වෙනස් වෙනවා. අපි කෙලින්ම CMB to CHC බුක් කරොත් ගාන අඩුයි මොකද කනේක්ටින් ෆ්ලයිට් එකත් එකම නිසා. හැබැයි ඒකම SIN ඉඳලා CHC සෙක්ටර් එකට බැලුවම ගාන වැඩිවෙනවා. කව්රු හරි ටිකට් බුකින් කරන එක්කෙනෙක් පැහැදිලි කරයි.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    දන්න විදියට ඕක සෙක්ටර් එකෙන් සෙක්ටර් එකට වෙනස් වෙනවා. අපි කෙලින්ම CMB to CHC බුක් කරොත් ගාන අඩුයි මොකද කනේක්ටින් ෆ්ලයිට් එකත් එකම නිසා. හැබැයි ඒකම SIN ඉඳලා CHC සෙක්ටර් එකට බැලුවම ගාන වැඩිවෙනවා. කව්රු හරි ටිකට් බුකින් කරන එක්කෙනෙක් පැහැදිලි කරයි.

    එල එල...එතකොට බන් online site එකෙන් බූක් කරන එකද නැත්තන් ticketing office එකකින් ගන්න එකද හොද?ගාන අඩු මොකේද??ඔය දෙකේ වෙනස මොකක්ද?:eek::eek::eek::eek: මන් මීට කලින් මේවා අරන් නැ..එකයි ඇහුවේ/////:confused::confused::confused::confused:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    meka gana kauruth danne nadda???naththan kiyanna akamathida??:confused::confused::confused::confused:

    එල එල...එතකොට බන් online site එකෙන් බූක් කරන එකද නැත්තන් ticketing office එකකින් ගන්න එකද හොද?ගාන අඩු මොකේද??ඔය දෙකේ වෙනස මොකක්ද?:eek::eek::eek::eek: මන් මීට කලින් මේවා අරන් නැ..එකයි ඇහුවේ/////:confused::confused::confused::confused:

    ehema thama ban tickets ganna time period ekai, flight depart wena country ekai anuwa ticket price wenas wenawa. ekama airline eka kiyala na dura anuwa neme price eka theeranaya wenne thawa godak dewal matha.ekama airline eke SL to Aus price eka wadi wenna puluwan SL to NZ walata wada.ekai dura podi sadakayak witharai. anyway ubata oka ochchara analyze karanna oneda ban? :confused: aduma thanakin ganin ticket eka echcharane. normally uba hodatama danna agent kenek kauruhari innawa nan ara normally online ganna eka labai. search karala hathara wate ganin 99.9% welawata oya normal agents la kiyana price ekata wada aduwen hamba wenawa online. :yes:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,811
    21,055
    113
    කටුනායක ගුවන් තොටුපල ආශ‍්‍රිතව ඇතිව තිබෙන දැඩි මීදුම් තත්ත්වයක් හේතුවෙන් එහි සියළු ගුවන් ගමන් සඳහා දැඩි බාධා එල්ල වෙමින් තිබේ.

    කටුනායක වෙත පැමිණෙන සියළු ගුවන් යානා මේ වන විට හම්බන්තොට මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට පාලනාධිකාරිය තීරණය කර ඇත.

    මත්තල ඉදි කරන්නට පෙර මෙවන් තත්වයකදී විශාල මුදලක් ගෙවා ඉන්දියාවේ චෙන්නායි ගුවන් තොටුපල වෙත ගුවන් යානා යොමු කිරීම සිදු විය.

    මත්තල ගුවන් තොටුපල මේ වන විට රජය විසින් වී ගබඩා කිරීම සඳහා භාවිතා කරයි.
    Lanka c news :D
     
    :D:D