✈✈ Aviation ✈✈

fakerandi

Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ඔව් බන් මට තේරෙන්තේ නෑ මුන් මොනවා කියනවද කියලා :dull:

    hama airline ekak ma installment basis ekata thamai planes ganne. lease ekata wahana gannawa wage. ehema thamai oya A330 ehema gatthe. thawa wenama few years walata lease ekatath gannawaw. dan oya mihin gannawa wage. ehema duwana airlines ona tharam thiyanawa. emirates delta wage ewawath outright pay karala planes ganne na mama danna widiyata. me ranil yakata pissu da koheda
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    1990 ganan wala dubai wala oil 2016 weddi iwara wenawa kiyla estimate karala thibbe..unge king ta mara dakkmak thibbe..pora danagatta oil iwara unama dubai walata kela wenawa kiyla..passe pora world no1 tourist destination eka dubai karanna mara project kare..thanikara muhude island hadala tourism mara widihata diyunu kala...ada un thanikara duwanne tourism walin..anna ekai dubai busy wenna lokuma hethuwa..oil owara unath dubai watenne na dan war ekak awoth arenna
    :yes::yes::yes:
    ඒකට මචන් උන්ගේ පිහිටිම මාර විදිහට හෙල්ප් උනා කියලා හිතෙනවා (හුගක් දුර ගමනාන්ත වලට හරි මැද ඔය හරිය තියෙන්නෙ ). අනික ඩුබයි විතරක් නෙවෙයි ගත්තහම දෝහා අබුඩාබි ඔය සේරම මාර බිසි වේගන එන්නේ. අනික තමා උන් සේරම සල්ලි තියන ටිකේ අනාගතයට උන්ට වාසිවෙන ඉන්වෙස්ට්මන්ට් කරපු එක. ඔය එයාර් ලයින් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් දැන් හොදටම ලාබ ලබන්නවා අරාබි ගොඩක් ඒවා - එමිරටෙස්, එටිහඩ් කටාර් වගේ ඒවා. උන් අත දිග ඇරල සල්ලි වියදම් කරලා එයා ලයින් වල නම හදා ගත්තා (දන්නවද එමිරේට්ස් පටන් ගත්දි මුලින්ම ප්ලේන් දෙකයි - එකක් පකිස්තාන් එයාර් ලයින් එකෙන් ලීස් කරලා - දැන් කොහොමද උන් පකිස්තාන් එයාර් ලයින් එකම සල්ලි වලට ගන්න පුලුවන් උන්ට ) - අනික ලෝකෙ හුගක් එයාර්ලයින් සම්පුර්නයෙන් හරි කොටසක් ලෙස හරි ඔය එටිහාඩ්, එමිරේට්ස් කාරයෝ ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ/කරගෙන යනවා - එතකොට යුරොපේ ගොඩක් ඩොමෙස්ටික් එයාර් ලයින් වලිනුත් උන්ට ආදායම එනවා. ලෝකෙ කොහේට යන්න වුනත් ඔය මම කියපු එයාර්ලයින් 3න් පුලුවන්. ඕනම මගියෙක් කැමතියින්නෙ තමන්ගේ බුකින් එක එකම එයාර් ලයින් එකේ කරන්න - සමහර පොඩි පොඩි එයාර් පොර්ට් වලටත් උන්ගේ කෝඩ් ශේයාර් ඒවා තියෙනවා (මොකද සමහර ඒවා නම් උන්ටත් කොටස් තියෙන එයාර් ලයි වෙලා තියෙන්නෙ දැන්).
    ඉස්සර බිසි ගොඩේ උඩ තිබුන සින්ගපූර් එයාර්පොර්ට් එක දැන්
    බැහැගෙන
    බැහැගෙන යනවා - මොකද ඒකට ආපු සෙනග (හුගක් අය ට්‍රාන්සිට් විදිහට එහෙම සහා ශොප්පින් කරන්න) ගොඩක් දැන් අරාබි එයාර්පොර්ට් වලට ඇදලා තියෙන්න;අදිනවා
    ඉතින් ඔන්න එයාර් ලයින් වලින් නම් උන්ව ආයෙ බිම දාන්න බැරි වේවි මට හිතෙන්නෙ:no:
    ඒ විතරක් නෙවෙයි උන් වෙන හැම ෆීල්ඩ් එකටම මේ බටහිර රටවල ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ. මෙහෙ තියනවා පත international exhibition හෝල් එකක් - ඒ මගුලත් අයිති මොකක්ද අබුඩාබි කොන්වෙන්ෂන් කොම්පැනි කියල එකකට
    -:growl:
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    hama airline ekak ma installment basis ekata thamai planes ganne. lease ekata wahana gannawa wage. ehema thamai oya A330 ehema gatthe. thawa wenama few years walata lease ekatath gannawaw. dan oya mihin gannawa wage. ehema duwana airlines ona tharam thiyanawa. emirates delta wage ewawath outright pay karala planes ganne na mama danna widiyata. me ranil yakata pissu da koheda
    :yes::yes::yes:
    පොර මොකක් හරි ගේමකට සෙට් වෙන්න යන්නෙ මට හිතෙන්නෙ. බහුතරයක් මිනිස්සු ඔය වාගේ දේවල් වලට අහුවෙනවා තාමත් ලන්කාවේ
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger

    :yes::yes: unge wasanawata keti kalayakata unta oil hambuna..eken un goda giya..oil naththam un loveth goda yanne..habai dan unta oil thibunath ekai nathath ekai..un unge economy eka hadagena iwarai...habai issella kiwwa wage middle east war ekak awoth oya okkoma iwarai...2001 WTC attck ekedith masa ganak dubai walata mokekwath awe na...oya kale thamai un risk ekak aran palm island eka haduwe..:yes::yes:

    anika dubai wala pissu yakku inne bn...uba balala thiyeda danne burj al arab,khalifa, palm island..etc..hadana documentaries...patta salliyak mun yata karanne..
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    :yes::yes::shocked::shocked::no::no:
    ඔවු මචන් අනික හීත්‍රො කැපැසිටි එකට වඩා සර්ව් කරනවලු. මේ දවස් වල හෙනම මාර්කටින් පාරක් යනවා ලන්ඩන් වල අලුත් රනවේ එකක් දාන්නෙ කොහෙද කියලා. ලොකුම තරගේ යන්නේ හීත්‍රොයි ගැට්විකුයි අතර (හීත්‍රොලට දැනට රනවේ 2ක් තියෙනව හැබයි ගැට්වික්ලට තියෙන්නෙ එකයි )
    දන්න තරමින් ලෝකෙ බිසිම රනවේ එක ගැට්වික්ලු (එක රනවේ එකයිනෙ දැනට වැඩකරන්නේ )

    :cool::cool::cool:

    hama airline ekak ma installment basis ekata thamai planes ganne. lease ekata wahana gannawa wage. ehema thamai oya A330 ehema gatthe. thawa wenama few years walata lease ekatath gannawaw. dan oya mihin gannawa wage. ehema duwana airlines ona tharam thiyanawa. emirates delta wage ewawath outright pay karala planes ganne na mama danna widiyata. me ranil yakata pissu da koheda

    ඒක නේ බන් :dull:

    :yes::yes::yes:
    පොර මොකක් හරි ගේමකට සෙට් වෙන්න යන්නෙ මට හිතෙන්නෙ. බහුතරයක් මිනිස්සු ඔය වාගේ දේවල් වලට අහුවෙනවා තාමත් ලන්කාවේ

    ඔව් බන් මට නම් හිතෙන්නේ විකුණන්න වගේ යන්නේ කියලා
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    :yes::yes::yes:
    ඒකට මචන් උන්ගේ පිහිටිම මාර විදිහට හෙල්ප් උනා කියලා හිතෙනවා (හුගක් දුර ගමනාන්ත වලට හරි මැද ඔය හරිය තියෙන්නෙ ). අනික ඩුබයි විතරක් නෙවෙයි ගත්තහම දෝහා අබුඩාබි ඔය සේරම මාර බිසි වේගන එන්නේ. අනික තමා උන් සේරම සල්ලි තියන ටිකේ අනාගතයට උන්ට වාසිවෙන ඉන්වෙස්ට්මන්ට් කරපු එක. ඔය එයාර් ලයින් ඉන්ඩස්ට්‍රි එක ගත්තොත් දැන් හොදටම ලාබ ලබන්නවා අරාබි ගොඩක් ඒවා - එමිරටෙස්, එටිහඩ් කටාර් වගේ ඒවා. උන් අත දිග ඇරල සල්ලි වියදම් කරලා එයා ලයින් වල නම හදා ගත්තා (දන්නවද එමිරේට්ස් පටන් ගත්දි මුලින්ම ප්ලේන් දෙකයි - එකක් පකිස්තාන් එයාර් ලයින් එකෙන් ලීස් කරලා - දැන් කොහොමද උන් පකිස්තාන් එයාර් ලයින් එකම සල්ලි වලට ගන්න පුලුවන් උන්ට ) - අනික ලෝකෙ හුගක් එයාර්ලයින් සම්පුර්නයෙන් හරි කොටසක් ලෙස හරි ඔය එටිහාඩ්, එමිරේට්ස් කාරයෝ ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ/කරගෙන යනවා - එතකොට යුරොපේ ගොඩක් ඩොමෙස්ටික් එයාර් ලයින් වලිනුත් උන්ට ආදායම එනවා. ලෝකෙ කොහේට යන්න වුනත් ඔය මම කියපු එයාර්ලයින් 3න් පුලුවන්. ඕනම මගියෙක් කැමතියින්නෙ තමන්ගේ බුකින් එක එකම එයාර් ලයින් එකේ කරන්න - සමහර පොඩි පොඩි එයාර් පොර්ට් වලටත් උන්ගේ කෝඩ් ශේයාර් ඒවා තියෙනවා (මොකද සමහර ඒවා නම් උන්ටත් කොටස් තියෙන එයාර් ලයි වෙලා තියෙන්නෙ දැන්).
    ඉස්සර බිසි ගොඩේ උඩ තිබුන සින්ගපූර් එයාර්පොර්ට් එක දැන්
    බැහැගෙන
    බැහැගෙන යනවා - මොකද ඒකට ආපු සෙනග (හුගක් අය ට්‍රාන්සිට් විදිහට එහෙම සහා ශොප්පින් කරන්න) ගොඩක් දැන් අරාබි එයාර්පොර්ට් වලට ඇදලා තියෙන්න;අදිනවා
    ඉතින් ඔන්න එයාර් ලයින් වලින් නම් උන්ව ආයෙ බිම දාන්න බැරි වේවි මට හිතෙන්නෙ:no:
    ඒ විතරක් නෙවෙයි උන් වෙන හැම ෆීල්ඩ් එකටම මේ බටහිර රටවල ඉන්වෙස්ට් කරලා තියෙන්නෙ. මෙහෙ තියනවා පත international exhibition හෝල් එකක් - ඒ මගුලත් අයිති මොකක්ද අබුඩාබි කොන්වෙන්ෂන් කොම්පැනි කියල එකකට
    -:growl:

    yes machan. you are correct. also dubai is the main hub which connects europe and asia. where do u live machan?
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මේ මගීන් ගෙනි යන්න හදන 4 වෙනි A350 XWB එක. TAMලටලූ
    11083873_1072842686065348_7427026084572491603_n.jpg

    මේ තුන්වෙනි එක (දැක්කද තාම එන්ජින් හයි කරලා නෑ:lol:)
    පේන්ට් කරලා එලියට ගෙනියන ගමන්!
    getasset.aspx

    මුල් දෙකම දැන් දුවනව දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් (කටාර්ලට අයිති)
    ලුෆ්තන්සාලා නාහෙන් අඩනවලු මිඩ්ල් ඊස්ට් එයාර්ලයින් හින්දා යුරොපේ ලොකු එයාර්ලයින් වලට කෙලවෙනවා කියලා - ඒකට අගයින්ස්ට් ලු කටාර්ලා මුල් A350XWB දෙකම
    දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් දැම්මේ:eek::(;)
     
    ඉස්සර සින්ගපූරුවටයි ක්වාලාලම්පූර් වලටයි තිබුන තැනට මුන් ටික
    එකතුවෙලා කෙලියා:frown:- ඉස්සර හුගක් ඒවා කනෙක්ට් වුනේ ඔය තැන් දෙකෙන්:confused:
    (රැජිනගේ රටේ මචන්.:D
    අද දවල් රැජිනව හම්බත්වුනා හංදියට ගිය වෙලාවේ
    :baffled:)
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63

    ඉස්සර සින්ගපූරුවටයි ක්වාලාලම්පූර් වලටයි තිබුන තැනට මුන් ටික
    එකතුවෙලා කෙලියා:frown:- ඉස්සර හුගක් ඒවා කනෙක්ට් වුනේ ඔය තැන් දෙකෙන්:confused:
    (රැජිනගේ රටේ මචන්.:D
    අද දවල් රැජිනව හම්බත්වුනා හංදියට ගිය වෙලාවේ
    :baffled:)

    haha hodai hodai. next time plain tea ekak gahapan queen ekka handiye idan :P
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මේ මගීන් ගෙනි යන්න හදන 4 වෙනි A350 XWB එක. TAMලටලූ
    11083873_1072842686065348_7427026084572491603_n.jpg

    මේ තුන්වෙනි එක (දැක්කද තාම එන්ජින් හයි කරලා නෑ:lol:)
    පේන්ට් කරලා එලියට ගෙනියන ගමන්!
    getasset.aspx

    මුල් දෙකම දැන් දුවනව දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් (කටාර්ලට අයිති)
    ලුෆ්තන්සාලා නාහෙන් අඩනවලු මිඩ්ල් ඊස්ට් එයාර්ලයින් හින්දා යුරොපේ ලොකු එයාර්ලයින් වලට කෙලවෙනවා කියලා - ඒකට අගයින්ස්ට් ලු කටාර්ලා මුල් A350XWB දෙකම
    දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් දැම්මේ:eek::(;)

    ela lankawe ewath 2016 enawa :):)
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මේ මගීන් ගෙනි යන්න හදන 4 වෙනි A350 XWB එක. TAMලටලූ
    11083873_1072842686065348_7427026084572491603_n.jpg

    මේ තුන්වෙනි එක (දැක්කද තාම එන්ජින් හයි කරලා නෑ:lol:)
    පේන්ට් කරලා එලියට ගෙනියන ගමන්!
    getasset.aspx

    මුල් දෙකම දැන් දුවනව දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් (කටාර්ලට අයිති)
    ලුෆ්තන්සාලා නාහෙන් අඩනවලු මිඩ්ල් ඊස්ට් එයාර්ලයින් හින්දා යුරොපේ ලොකු එයාර්ලයින් වලට කෙලවෙනවා කියලා - ඒකට අගයින්ස්ට් ලු කටාර්ලා මුල් A350XWB දෙකම
    දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් දැම්මේ:eek::(;)

    ow ithin middle-east ekka hapenna amaruine ban..ballo pataw gahanawa wage A380 enne :D:D
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    ඉස්සර සින්ගපූරුවටයි ක්වාලාලම්පූර් වලටයි තිබුන තැනට මුන් ටික
    එකතුවෙලා කෙලියා:frown:- ඉස්සර හුගක් ඒවා කනෙක්ට් වුනේ ඔය තැන් දෙකෙන්:confused:
    (රැජිනගේ රටේ මචන්.:D
    අද දවල් රැජිනව හම්බත්වුනා හංදියට ගිය වෙලාවේ
    :baffled:)

    Singapore walata nam kela wela thiyanne hodatama dan mama iya nikamata raa 24.com baluwa Singapore airport eka laga plane 2 3 i thibbe issara oka kochara busy airport ekak da :dull: dan nam noraml thiyanawa

    :rofl::rofl:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    මේ මගීන් ගෙනි යන්න හදන 4 වෙනි A350 XWB එක. TAMලටලූ
    11083873_1072842686065348_7427026084572491603_n.jpg

    මේ තුන්වෙනි එක (දැක්කද තාම එන්ජින් හයි කරලා නෑ:lol:)
    පේන්ට් කරලා එලියට ගෙනියන ගමන්!
    getasset.aspx

    මුල් දෙකම දැන් දුවනව දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් (කටාර්ලට අයිති)
    ලුෆ්තන්සාලා නාහෙන් අඩනවලු මිඩ්ල් ඊස්ට් එයාර්ලයින් හින්දා යුරොපේ ලොකු එයාර්ලයින් වලට කෙලවෙනවා කියලා - ඒකට අගයින්ස්ට් ලු කටාර්ලා මුල් A350XWB දෙකම
    දෝහා ෆ්‍රැන්ක්ෆර්ට් දැම්මේ:eek::(;)

    patta kollo TFS :cool:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    The second 'black box' data recorder from the site of last week's Germanwings plane crash has been found, France's Gendarmerie police authority said on Thursday.

    France's BEA air crash investigation authority, which is expected to decode the information on the data recorder, was not immediately available for comment.

    The Flight Data Recorder contains readings from hundreds of parameters of the Airbus A320 jetliner including any pilot commands. The data from the black box is expected to provide crucial further evidence on the final moments of the flight in which the co-pilot is suspected of crashing the jet deliberately.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Germanwings Pilot Searched Web About Suicide and Cockpit Doors, Officials Say

    DÜSSELDORF, Germany — The co-pilot at the controls of the Germanwings airliner that crashed into the French Alps last week had been searching the Internet in the days immediately before for information about how to commit suicide and the security measures for cockpit doors, prosecutors said Thursday.

    Investigators found an iPad belonging to the co-pilot, Andreas Lubitz, at his apartment in Düsseldorf that included his browser history from March 16 to March 23, the day before the crash, prosecutors said.

    “During this time, the user was searching for medical treatments, as well as informing himself about ways and possibilities of killing himself,” they said in a statement. “On at least one day, the person concerned also spent several minutes looking up search terms about cockpit doors and their safety measures.”​

    source: nytimes
     
    moota yanna wenama apayak hadanna ona. :growl:

    ape liveatc feed eka dawas 4kin live gihin naa bung. aiyoo...
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    චිනයේ ෂැන්හයි නුවර බලා අද පස්වරුවේ පිටත්ව ගිය ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයක් හේතුවෙන්
    කටුනායක ගුවන් තොටුපොළට යළි ගොඩබැස්සවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි.

    එහි නිලධාරියෙකු පැවසුවේ, වෙනත් ගුවන් යානයකින් එම මගීන් පිටත් කර හැරීමට කටයුතු යෙදූ බව ය.
    අප කළ විමසීමකදී කටුනායක ගුවන් තොටුපොළ කාර්යභාර කළමණාකාරවරයා පැවසුවේ, පස්වරු 2.10 ට
    පිටත් වූ ගුවන් යානය පස්වරු 4.55 ට යළි කටුනායකට ගොඩබැස්සවූ බව ය.
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    චීනයේ ෂැන්හැයි බලා පියාසර කරමින් තිබු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික
    ගුවන් තොටුපලට යළි ගොඩබස්වා තිබෙනවා. ඒ, ගුවන් යානයේ හටගත් කාර්මික දෝෂයක් හේතුවෙන්.

    අදාල ගුවන් යානයේ මගීන් 166 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 16 දෙනෙකු සිට තිබෙනවා.
    නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු ටී.කේ.ජී කපිල සඳහන් කළේ පසුව වෙනත් යානයක නංවා අදාල මගීන් චීනය බලා පිටත් කර හැරි බවයි.