අවුරුදු 20ක් පරන බඩුවක් කියලා කියන්න බැ බන්. උන් 2016දි ප්‍රයිම් මිනිස්ටර් එයාර් ඉන්දියා වන් එකට අලුත් එකක් ඔඩර් කලා නේද?


Boeing 777-300ER kඅවුරුදු 20ක් පරන බඩුවක් කියලා කියන්න බැ බන්. උන් 2016දි ප්‍රයිම් මිනිස්ටර් එයාර් ඉන්දියා වන් එකට අලුත් එකක් ඔඩර් කලා නේද?


Boeing 777-300ER kමේක ගොඩක් යුස් කරන්නේ මෙයා. හැබැයි මේකේ නියම අයිතිකාරයා ඉන්දියාවේ ජනාදිපති.Boeing 777-300ER k
මේක ගොඩක් යුස් කරන්නේ මෙයා. හැබැයි මේකේ නියම අයිතිකාරයා ඉන්දියාවේ ජනාදිපති.
මේ ස්කොඩ් එකේ තව එන්බ්‍රරයි බොම්බඩිය් ජෙට් වගයකුයි තියනවා නේද? ශොට් හොල් ෆ්ලයිට් වලට උන් ගන්නෙ එවා. ඩොමෙස්ටික් වෙන්න ඇති.dennatama use karanna puluwan kiyanawa nea
මේ ස්කොඩ් එකේ තව එන්බ්‍රරයි බොම්බඩිය් ජෙට් වගයකුයි තියනවා නේද? ශොට් හොල් ෆ්ලයිට් වලට උන් ගන්නෙ එවා. ඩොමෙස්ටික් වෙන්න ඇති.

මම දැක්කා කොහෙහරි ආටිකල් වගයක් තිබ්බා. ඔක එයාර් ෆොස් වන් එක වගේ තමා. බොයින් එකෙන් ඇඩිශනල් මිලියන් ගානක සේෆ්ටි ෆීචර්ස් සෙට් කරලා තියනවලු, ඇන්ටි මිසයිල්, හීට් සිග්නේචර් අන්ඩිටෙක්ට්, ෆ්ලේයාර් ඩිප්ලොයි වගේ එවා.ehama da e gana nam wadiya danne na ban![]()
මම දැක්කා කොහෙහරි ආටිකල් වගයක් තිබ්බා. ඔක එයාර් ෆොස් වන් එක වගේ තමා. බොයින් එකෙන් ඇඩිශනල් මිලියන් ගානක සේෆ්ටි ෆීචර්ස් සෙට් කරලා තියනවලු, ඇන්ටි මිසයිල්, හීට් සිග්නේචර් අන්ඩිටෙක්ට්, ෆ්ලේයාර් ඩිප්ලොයි වගේ එවා.




Colouful Varanasi. I like the place.Direct Varanasi-Colombo flight from August: Modi
![]()
Indian Prime Minister Narendra Modi, who is on a two-day visit to Sri Lanka, today announced that Air India will operate direct flights between Colombo and Varanasi from August this year, Indian Express reported.
me yaka himisare game eka denawa sri lankan ekata iassara air india awe Chennai witarayDirect Varanasi-Colombo flight from August: Modi
![]()
Indian Prime Minister Narendra Modi, who is on a two-day visit to Sri Lanka, today announced that Air India will operate direct flights between Colombo and Varanasi from August this year, Indian Express reported.
me yaka himisare game eka denawa sri lankan ekata iassara air india awe Chennai witaray
dan mee anduwa awta passe delhi varanasi thwa okkomada day
anthimata meka indiawama wey
kondak nathi ponna anduwa ban

sri lankan walata nam awulak wenne na ban echara air india chaa nea![]()

මේ ආන්ඩුව පොන්නයි කියලා, උබලා ශ්‍රි ලන්කන් එක ගැන කතා කරනකොට හිනහත් යනව ඔයි. ඉන්දියාවට ෆ්ලයිට් වැඩියෙන් ගියත් උබලගේ කාලේ ලාබ ලැබුවේ නැනේ. අඩුවෙන් දුවලා හරි ලාබ ලබනවනම් එච්චරයි. 2009 ඉදන් ශ්‍රී ලන්කන් ඇනුවල් රිපොට් කියවලා ත්‍රේඩ් එකක් දාපන්. එතනදි කතා කරමු. මේ ත්‍රේඩ් එක ටෙක් උන් කරන නිසා ගූ ගාන්න කැමති නැ. වෙන ත්‍රෙඩ් එකක් දාලා කියපන්කො මහින්දගේ මස්සිනාගේ එයාර්ලයින් කෙරුවාව. එතන්දි කතා කරමු වැඩි විස්තර.but intention wenas ban thawa israhara direct dai yanwidiyata![]()
me yaka himisare game eka denawa sri lankan ekata iassara air india awe Chennai witaray
dan mee anduwa awta passe delhi varanasi thwa okkomada day
anthimata meka indiawama wey
kondak nathi ponna anduwa ban
dnt worry ban air india choppa
indian un wath fly karanne na eke
last week KUL idan awa
ape flight eke locals la hitiye 4 denai as PAX crew eka arunama
anik un okkoma Indians la Transit to DEL via CMB.
godak salli tiyana indian unuth yanne ape eke ban


anith neo tikath awata passe india yana okkoma sri lanakn aircraft aluth
kawuda ban kamathi hadda parana melo wadak nathi air india aircraft wala yanna 



ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා ගිවිසුමක්
වෙළඳ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.![]()
විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරනු ලබන අතර, දැනට කැනඩාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් සේවා ගිවිසුමක් ක්‍රියාත්මක නොවන බැවින් රජය විසින් මෙම පියවර ගනු ලැබ ඇත.
source ada derana
any updates about this ?