✈✈ Aviation ✈✈

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    anith eka meka vce - cmb issue karapu ekak da natham oya eka seg ekak witharada? kohomath den ek eke me dawas walata spcl fare ekak thiyanawa 40 kg quote wenawa ..... italy wala mama innemonawa hari spcl fares one nam mata pm ekak danna mama dennam

    oya eka seg ekak witharai mchn return ekath thiyanawa..ow neh fares thiyanawa thama me tike...ela mama one unoth kiyannam :yes:
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ඒකනම් ඇත්ත... අපෙ මිනිස්සුන්ට කොච්චර දුන්නත් 2kg වැඩිපුර අරන් එන්නෙ:yes:
    :yes:

    එකනේ..දන්න අදුරන ඔක්කොම parcels දෙනව ලංකවට යනව කිව්වම අන්තිමට අපෙ දේවල් මුකුත් නෑ..:D
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    excess baggage geniyanna onenam online pre purchase karanna puluwan Airport eke rate ekata wada aduwata ganna puluwan
    but yana destination ekata anuwa wenas wenawa.
    online ticket booking danakotama apply karanna puluwan

    ex: LHR walata 5kg extra geniyanawanam 17k da koheda gewanna one online :/
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    excess baggage geniyanna onenam online pre purchase karanna puluwan Airport eke rate ekata wada aduwata ganna puluwan
    but yana destination ekata anuwa wenas wenawa.
    online ticket booking danakotama apply karanna puluwan

    ex: LHR walata 5kg extra geniyanawanam 17k da koheda gewanna one online :/
    ඔයිට ලේසියි බන් air cargo කරන එක... ගාන සෑහෙන්න අඩුයි...;)
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මම නෙවෙ බන්..අපේ නංගි එන්නෙ..එයල ඉතින් හරි නෑනෙ කියල සියල්ල බාර ගන්නව:sorry:
    මම ඔහොම බාරගෙන අය්යො කාපු කට්ටක් මල්පෙන්සා එයාර්පොට් එකේ. එකෙක් දාර වක් පිහියක් දාලා. තව එකෙක් චූටි කුප්පියක කසිප්පු දාලා. මෙච්චර් රෙඩ් ලේබල් තියන රටේ මොකටද කසිප්පු. උගෙන් අහපුවහම කියනව දත් කැක්කුමටලු. තව ටිකෙන් ඩිටේන් කරලා තියනවා පෙනල්ටියක් ගහලා. හොද වෙලාවට ග්‍රීන් ලයින් එකෙන් නොයා ක්ලියර් කරන්න ගියෙ. නැත්තම් තාම ඩිටේන්.
     

    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    මම ඔහොම බාරගෙන අය්යො කාපු කට්ටක් මල්පෙන්සා එයාර්පොට් එකේ. එකෙක් දාර වක් පිහියක් දාලා. තව එකෙක් චූටි කුප්පියක කසිප්පු දාලා. මෙච්චර් රෙඩ් ලේබල් තියන රටේ මොකටද කසිප්පු. උගෙන් අහපුවහම කියනව දත් කැක්කුමටලු. තව ටිකෙන් ඩිටේන් කරලා තියනවා පෙනල්ටියක් ගහලා. හොද වෙලාවට ග්‍රීන් ලයින් එකෙන් නොයා ක්ලියර් කරන්න ගියෙ. නැත්තම් තාම ඩිටේන්.

    අම්මො ඔය කේස් නිසා කාපු කටු එමටයි..එයාපොට් එකෙ අපෙ බඩු අයින් කරල weight එක බැලන්ස් කරගෙන අපු දවස් තියෙනව..මෙහෙ වගේ නෙවෙ චෙක් ඉන් වෙන තැනටම පව්ලෙ කට්ටියට එන්න දෙන නිසා හොදයි :D
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    One map shows how much trouble Qatar Airways may be in


    qatar-air-map02.png
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Dozens of Qatar planes grounded as Saudi shuts all Qatar Airways office
    Saudi Arabia has shut down all Qatar Airways offices in its kingdom and revoked the airline's licences, according to the state news agency.
    Saudi Arabia, Bahrain, the UAE and Egypt cut off diplomatic ties with Doha followed by Yemen and Libya and Maldives.
    More than 70 flights were grounded across the region on Tuesday, according to data from scheduling firm OAG. A majority of the flights belong to Qatar Airways.
     

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    SriLankan Airlines on Sunday (28MAY17) opened reservation for its service resumption to Australia since 2001, as it resumes Colombo – Melbourne route on 29OCT17. This daily service will be operated by Airbus A330-200 aircraft.

    UL604 CMB2350 – 1525+1MEL 332 D
    UL605 MEL1655 – 2215CMB 332 D


    routesonline

    why A330 - 200 ?????????:confused::confused::baffled::baffled:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    mattala dunanam hari qatar base ekak widiyata okunta
    එ ඇට තලා ගන්න වැඩක්. කටාර් ජනගහනය හැටියට, ඔකට බැකප් දෙන එක පාඩුයි. අන්තිමට කටාර් උන් ලොස්ට් උනොත් අපිට මුලු මිඩල් ඊස්ට්ම ලොස්ට් වෙනවා.