Dubai transit visa ganna hati gana kata hari idea ekak thiyanawada?
Mata dubai waladi airline eka maru karanna one. Flydubai -> Aeroflot
8hr wage inna wenne. Habai man carrier change karanawa.umbata 24h maximum dxb airport inna puluwan onward boarding pass thiyenwanam
මම හිතන හටියට උබ අරයිවල් වෙන ටර්මිනල් එකයි ඩිපාචර් ටර්මිනල් එකයි වෙනස් නම් උබට ට්‍රාන්සිට් වීසා ඔනා වෙයි. ඒක තීරනය වෙන්නේ උබ එකටම ටිකට් ගත්තද නැද්ද කියල එකෙන්. මම හිතන්නේ උබ එකටම ටිකට් කලානම් එයාර්ලයින් එකෙන් අහපන්. කොහොමත් ෆ්ලයිඩුබායි උබව බොඩ් කරන්නේ නැ උබට ඩුබායි වීසා නැතිනම් කටුනායකින්. ඒ නිසා උබට එක ලෙග් එකක්වත් යන්න වෙන්නේ නැ වීසා උවමනා නම්. උබේ PnR එකේ බලහන් ෆ්ලයිඩුබායි එකෙකුට කියලා. වීසා ඔනෙනම් බොඩින් ලිස්ට් එකේ උබව රිජෙක්ට් වෙනවා.8hr wage inna wenne. Habai man carrier change karanawa.
Carrier change karanna immigration eken yanna wenawa neh? Boarding pass eka ganna onene.
මම හිතන හටියට උබ අරයිවල් වෙන ටර්මිනල් එකයි ඩිපාචර් ටර්මිනල් එකයි වෙනස් නම් උබට ට්‍රාන්සිට් වීසා ඔනා වෙයි. ඒක තීරනය වෙන්නේ උබ එකටම ටිකට් ගත්තද නැද්ද කියල එකෙන්. මම හිතන්නේ උබ එකටම ටිකට් කලානම් එයාර්ලයින් එකෙන් අහපන්. කොහොමත් ෆ්ලයිඩුබායි උබව බොඩ් කරන්නේ නැ උබට ඩුබායි වීසා නැතිනම් කටුනායකින්. ඒ නිසා උබට එක ලෙග් එකක්වත් යන්න වෙන්නේ නැ වීසා උවමනා නම්. උබේ PnR එකේ බලහන් ෆ්ලයිඩුබායි එකෙකුට කියලා. වීසා ඔනෙනම් බොඩින් ලිස්ට් එකේ උබව රිජෙක්ට් වෙනවා.
TWOV (Transit Without Visa):
Holders of confirmed onward tickets for a max. transit time of 24 hours.
24h maximum dxb airport inna puluwan/termanal change karanan puluwa.without VISA.
මම හිතන හටියට උබ අරයිවල් වෙන ටර්මිනල් එකයි ඩිපාචර් ටර්මිනල් එකයි වෙනස් නම් උබට ට්‍රාන්සිට් වීසා ඔනා වෙයි. ඒක තීරනය වෙන්නේ උබ එකටම ටිකට් ගත්තද නැද්ද කියල එකෙන්. මම හිතන්නේ උබ එකටම ටිකට් කලානම් එයාර්ලයින් එකෙන් අහපන්. කොහොමත් ෆ්ලයිඩුබායි උබව බොඩ් කරන්නේ නැ උබට ඩුබායි වීසා නැතිනම් කටුනායකින්. ඒ නිසා උබට එක ලෙග් එකක්වත් යන්න වෙන්නේ නැ වීසා උවමනා නම්. උබේ PnR එකේ බලහන් ෆ්ලයිඩුබායි එකෙකුට කියලා. වීසා ඔනෙනම් බොඩින් ලිස්ට් එකේ උබව රිජෙක්ට් වෙනවා.
TWOV (Transit Without Visa):
Holders of confirmed onward tickets for a max. transit time of 24 hours.
24h maximum dxb airport inna puluwan/termanal change karanan puluwa.without VISA.
එහෙනම් හරි පුතේ උබට විසා ඔනා. ෆ්ලයි ඩුනායි උන් උබව ගන්නේ නැ විසා නැත්තම්.. එක්කො වෙන එයාර්ලයින් එකක් සෙට් කරගනින් නැත්තම් වීසා ගනින්. ඇයි යකො රුමේනියා යන්න පුලුවන්නේ තනි ඉටනරියකින්. වෙන වෙනම ගත්තේ ඇයි. ඔය වගේ වැඩක් මමත් කලා. ටොරොන්ටො ඉදන් ලගයි කියලා ෆිලඩෙල්ෆියා හරහා ඩොහා කලම්බො දැම්මා. හුටා කටාරි උන්ගෙන් ටිකට් එක ගත්තට ටොරොන්ටො එයාපොට් එකේදි යුඇස් ඉමිග්‍රෙශන් එකේ උන් මාව රිජෙක්ට් කලා වීසා නැ කියලා ෆිලි බහින්න. අතින් කාල හරක් බලලා ලන්ඩන් හරහා අයේ ආවා.Man ahala balannam. Thanks.
Mage scene eka thiyenne man tickets wena wenama ganne.
KLM උබ බැලුවේ කොහේ ඉදන්ද ඉන්ඩියා හරහද? උබ ගින් මෙහෙම, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස්, ලන්ඩන් වගේ සිටි එකක් අල්ලලා ට්‍රාන්සිට් ගනින් රීජනල් කැරිය එකකින්. උබ රශියා ගන්න එපා. ඒත් වීසා ඔනා. උබට හොදම සීන් එක ලන්ඩන් අරගෙන ඊසිජෙට් දාගනින්. රීජනල් උන් තුට්ටු දෙකට ෆ්ලයි කරනව යුරොප් ඇතුලේ.Europe walata andena gananne thiyenne.
130K for the one-way ticket with KLM.
Ow india walin transit thiyenne. India & The Netherlands. Turkish wala tikak adu ekak thiyanawa. Eka balanna one.KLM උබ බැලුවේ කොහේ ඉදන්ද ඉන්ඩියා හරහද? උබ ගින් මෙහෙම, ෆ්‍රැන්ක්ෆර්ට්, පැරිස්, ලන්ඩන් වගේ සිටි එකක් අල්ලලා ට්‍රාන්සිට් ගනින් රීජනල් කැරිය එකකින්. උබ රශියා ගන්න එපා. ඒත් වීසා ඔනා. උබට හොදම සීන් එක ලන්ඩන් අරගෙන ඊසිජෙට් දාගනින්. රීජනල් උන් තුට්ටු දෙකට ෆ්ලයි කරනව යුරොප් ඇතුලේ.
Romania neme bn yanne. Estonia.එහෙනම් හරි පුතේ උබට විසා ඔනා. ෆ්ලයි ඩුනායි උන් උබව ගන්නේ නැ විසා නැත්තම්.. එක්කො වෙන එයාර්ලයින් එකක් සෙට් කරගනින් නැත්තම් වීසා ගනින්. ඇයි යකො රුමේනියා යන්න පුලුවන්නේ තනි ඉටනරියකින්. වෙන වෙනම ගත්තේ ඇයි. ඔය වගේ වැඩක් මමත් කලා. ටොරොන්ටො ඉදන් ලගයි කියලා ෆිලඩෙල්ෆියා හරහා ඩොහා කලම්බො දැම්මා. හුටා කටාරි උන්ගෙන් ටිකට් එක ගත්තට ටොරොන්ටො එයාපොට් එකේදි යුඇස් ඉමිග්‍රෙශන් එකේ උන් මාව රිජෙක්ට් කලා වීසා නැ කියලා ෆිලි බහින්න. අතින් කාල හරක් බලලා ලන්ඩන් හරහා අයේ ආවා.
ඉතින් ඒකත් ඊට ලාබයිනේ. ටැලීන් එයාර්පොට් එකට් ඇති වෙන්න රීජනල් උන් දුවනවා ලන්ඩන් ඉදන්. පැරිස් ඉදලත් තියනවා. ස්විස්, නොර්වේ වගෙත් තියෙනවා. අයියො බන්. අපරාදෙනේ ඔය ලබ්බ ගත්තේ.Romania neme bn yanne. Estonia.
Thama gaththe na bn.ඉතින් ඒකත් ඊට ලාබයිනේ. ටැලීන් එයාර්පොට් එකට් ඇති වෙන්න රීජනල් උන් දුවනවා ලන්ඩන් ඉදන්. පැරිස් ඉදලත් තියනවා. ස්විස්, නොර්වේ වගෙත් තියෙනවා. අයියො බන්. අපරාදෙනේ ඔය ලබ්බ ගත්තේ.

ඔක ගන්න එපා. හොද ඔප්ශන් තියනව ඔයිට වඩා. පොඩ්ඩක් බලහන්. මමත් බලන්නම්. දැන් පොඩි වැඩකට් එලියට යනවා. මම බලලා කියන්නම් උබට හොද අඩු එකක්.Thama gaththe na bn.
Man tickets ganna kalin balanne poddak.![]()
Ela. man 27, 28 wage yanna try karanne. Barima unoth Turkish airways yanawa 29. Mata orientation course eka 30 & 31. 29 giyoth ithin 30 orientation ekata yanda wenne na. Man me baluwe 30 orientation ekatath yanda puluwanda kiyala.ඔක ගන්න එපා. හොද ඔප්ශන් තියනව ඔයිට වඩා. පොඩ්ඩක් බලහන්. මමත් බලන්නම්. දැන් පොඩි වැඩකට් එලියට යනවා. මම බලලා කියන්නම් උබට හොද අඩු එකක්.
ඔක ගන්න එපා. හොද ඔප්ශන් තියනව ඔයිට වඩා. පොඩ්ඩක් බලහන්. මමත් බලන්නම්. දැන් පොඩි වැඩකට් එලියට යනවා. මම බලලා කියන්නම් උබට හොද අඩු එකක්.
