✈✈ Aviation ✈✈

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ත්‍රෙඩ් එක නැගලා යනවා නේද?

    අද මම කියන්න යන්නේ ධාවන පත වල අද කාලේ තියන අලුත්ම තාක්ෂණ ගැන.

    මුළින්ම කියන්න ඕනේ ඉස්සර මෙහෙම තාක්ෂණයක් තිබුනේ නෑ. මේ තාක්ෂනේ ගොඩක්ම එන්න හේතු උනේ 2000 ජුලි 25 පැරිසියේ ඇති උන කොන්කොර්ඩ් ගුවන් අනතුරයි. ඒ අනතුරට හේතු උනේ ගුවන් ධාවන පතේ කලින් ගොඩ බාපු ගුවන් යානයක ඇලුමිනියම් පටියක් කොන්කොර්ඩ් එක ගුවන් ගත වෙන වෙලාවේ කොන්කොර්ඩ් රෝදේ ඒ යකඩ පටිය උඩින් ගිය නිසා ඒ රෝදේ ඉරිලා ඒකෙ කෑල්ලක් ගැලවිලා ගිහින් තටුවේ වැදිලා ඇතුලේ වයර් ෂෝර්ට් එකක් වෙලා යානය ගිණිගත්ත එකෙන් ප්ලේන් එක ගිය වේගෙන්ම ගුවන් ගත වෙලා කඩාගෙන වැටුනා.

    මේ හේතුව නිසා දැන් ගොඩක් රටවල් වල FOD (foreign object detection) සිස්ටම් එකක් ස්ථාපනය කරලා තියනවා. මේකෙන් කරන්නේ එයාර් පෝර්ට් එකේ රන් වේ එක දිගට පොඩි පොඩි සෙන්සර් හයි කරලා තියනවා. මේ සෙන්සර් වලින් ගුවන් පතේ මොනවා හරි නුසුදුසු දෙයක් දැක්කොත් ඒක ගුවන්පත පාලක ස්ථානයට දැනුම් දෙනවා. ඒ වගේම හොට් සපෝට් තාක්ෂණයත් යොදාගන්නවා. මේ දේවල් නිසා එදා උන අනතුර අද වලක්වාගන්න පුළුවන් වෙනවා.

    336011-1-Detecting+Runway+Debris.JPEG-0-461x1024.jpg

    Hammer-on-Runway.jpg

    debris-detection.jpg

    fod_graphical.gif

    patta meka katunayaka runway eka thiyanawa da??
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ත්‍රෙඩ් එක නැගලා යනවා නේද?

    අද මම කියන්න යන්නේ ධාවන පත වල අද කාලේ තියන අලුත්ම තාක්ෂණ ගැන.

    මුළින්ම කියන්න ඕනේ ඉස්සර මෙහෙම තාක්ෂණයක් තිබුනේ නෑ. මේ තාක්ෂනේ ගොඩක්ම එන්න හේතු උනේ 2000 ජුලි 25 පැරිසියේ ඇති උන කොන්කොර්ඩ් ගුවන් අනතුරයි. ඒ අනතුරට හේතු උනේ ගුවන් ධාවන පතේ කලින් ගොඩ බාපු ගුවන් යානයක ඇලුමිනියම් පටියක් කොන්කොර්ඩ් එක ගුවන් ගත වෙන වෙලාවේ කොන්කොර්ඩ් රෝදේ ඒ යකඩ පටිය උඩින් ගිය නිසා ඒ රෝදේ ඉරිලා ඒකෙ කෑල්ලක් ගැලවිලා ගිහින් තටුවේ වැදිලා ඇතුලේ වයර් ෂෝර්ට් එකක් වෙලා යානය ගිණිගත්ත එකෙන් ප්ලේන් එක ගිය වේගෙන්ම ගුවන් ගත වෙලා කඩාගෙන වැටුනා.

    මේ හේතුව නිසා දැන් ගොඩක් රටවල් වල FOD (foreign object detection) සිස්ටම් එකක් ස්ථාපනය කරලා තියනවා. මේකෙන් කරන්නේ එයාර් පෝර්ට් එකේ රන් වේ එක දිගට පොඩි පොඩි සෙන්සර් හයි කරලා තියනවා. මේ සෙන්සර් වලින් ගුවන් පතේ මොනවා හරි නුසුදුසු දෙයක් දැක්කොත් ඒක ගුවන්පත පාලක ස්ථානයට දැනුම් දෙනවා. ඒ වගේම හොට් සපෝට් තාක්ෂණයත් යොදාගන්නවා. මේ දේවල් නිසා එදා උන අනතුර අද වලක්වාගන්න පුළුවන් වෙනවා.

    [/IMG]

    patta bro..tfs +rep :)
     
    කොන්කොර්ඩ් එක නැවතුනෙත් මේ සිද්දියෙන් පස්සේ නේද...වැඩිය මිනිස්සු ගියේ නැහැලු ඊට පස්සේ..පට්ටම aircraft එකක් තමයි :(:(:(
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    ඔව්. ඒ සිද්දියෙන් පස්සේ ඔක්කොම කොන්කොර්ඩ් ග්‍රවුන්ඩ් කරා. :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    කොන්කොර්ඩ් එක නැවතුනෙත් මේ සිද්දියෙන් පස්සේ නේද...වැඩිය මිනිස්සු ගියේ නැහැලු ඊට පස්සේ..පට්ටම aircraft එකක් තමයි :(:(:(

    patta look ekak thibbba aircraft ekak :)

    ඒක ඇත්ත..අනතුරක් වෙන්න කලින් ඕව දාන්න ඕනේ

    :yes::yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ඔව්. ඒ සිද්දියෙන් පස්සේ ඔක්කොම කොන්කොර්ඩ් ග්‍රවුන්ඩ් කරා. :(

    ai ehama kale aircraft eka fault ekakin una deyak nemi nea a anathura , bima yakada kalak thibba nisa nea, onama aircraft ekakata ehama anathurak wenna thibba nea ehama balauwama
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    ai ehama kale aircraft eka fault ekakin una deyak nemi nea a anathura , bima yakada kalak thibba nisa nea, onama aircraft ekakata ehama anathurak wenna thibba nea ehama balauwama

    ane mnda bn..crash ekata passeth concord eka fly kara..e unata wadiya minissu giye na bayata...investigation report enna kal yanawane bn..e weddi reputation ekata kela wela yanna athi
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    ai ehama kale aircraft eka fault ekakin una deyak nemi nea a anathura , bima yakada kalak thibba nisa nea, onama aircraft ekakata ehama anathurak wenna thibba nea ehama balauwama

    නෑ ඒකම නෙමේ හැබැයි එකත් ලොකු හේතුවක් උනා කොන්කොර්ඩ් ග්‍රවුන්ඩ් කරන්න. කොස්ට් එක ගොඩක් වැඩි. යන අය යන්නේ බිස්නස් විතරයි එකොනොමි කියලා දෙයක් නෑ. යන්න පුළුවන් උනේ ලන්ඩන් නිව්යෝර්ක් පැරිස් වගේ රටවල් අතර විතරයි අනික් රටවල් උඩින් යන්න අවසර දුන්නේ නෑ මොකද සුප සොනික් වේගේ නිසා. තව දෙයක් අනික් ගුවන් සමාගම් කව්රුත් ගත්තේ නෑ මේ යානේ. එයාර් බස් බෝයින් කොන්කොර්ඩ් වලට වඩා පොඩි ගුවන් යානා හදන්න පුළුවන් නිසා මේ යානා ඉබේම නැවතුනා.
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    නෑ ඒකම නෙමේ හැබැයි එකත් ලොකු හේතුවක් උනා කොන්කොර්ඩ් ග්‍රවුන්ඩ් කරන්න. කොස්ට් එක ගොඩක් වැඩි. යන අය යන්නේ බිස්නස් විතරයි එකොනොමි කියලා දෙයක් නෑ. යන්න පුළුවන් උනේ ලන්ඩන් නිව්යෝර්ක් පැරිස් වගේ රටවල් අතර විතරයි අනික් රටවල් උඩින් යන්න අවසර දුන්නේ නෑ මොකද සුප සොනික් වේගේ නිසා. තව දෙයක් අනික් ගුවන් සමාගම් කව්රුත් ගත්තේ නෑ මේ යානේ. එයාර් බස් බෝයින් කොන්කොර්ඩ් වලට වඩා පොඩි ගුවන් යානා හදන්න පුළුවන් නිසා මේ යානා ඉබේම නැවතුනා.

    ow..analog cockpit ekath eka hethuwak neda..2000 wage weddi godak digital wela thibbe..
    9/11 attack eka nisath air travel godak unstable una..ekath podi hethuwak kiyala kiyanawa
     
    Last edited:

    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ane mnda bn..crash ekata passeth concord eka fly kara..e unata wadiya minissu giye na bayata...investigation report enna kal yanawane bn..e weddi reputation ekata kela wela yanna athi

    hmm oya deth balapanna athi :yes::yes:

    නෑ ඒකම නෙමේ හැබැයි එකත් ලොකු හේතුවක් උනා කොන්කොර්ඩ් ග්‍රවුන්ඩ් කරන්න. කොස්ට් එක ගොඩක් වැඩි. යන අය යන්නේ බිස්නස් විතරයි එකොනොමි කියලා දෙයක් නෑ. යන්න පුළුවන් උනේ ලන්ඩන් නිව්යෝර්ක් පැරිස් වගේ රටවල් අතර විතරයි අනික් රටවල් උඩින් යන්න අවසර දුන්නේ නෑ මොකද සුප සොනික් වේගේ නිසා. තව දෙයක් අනික් ගුවන් සමාගම් කව්රුත් ගත්තේ නෑ මේ යානේ. එයාර් බස් බෝයින් කොන්කොර්ඩ් වලට වඩා පොඩි ගුවන් යානා හදන්න පුළුවන් නිසා මේ යානා ඉබේම නැවතුනා.

    me thiyanne reason eka :) France and British airways un withari nea oya aircraft eka use kale :(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Jet stream blasts BA plane across Atlantic in record time

    777_3160770b.jpg

    Boeing 777 reported at speeds of up to 745mph as it flies from New York to Heathrow in just 5 hours 16 minutes

    jetgulf_3160800c.jpg

    Code:
    http://www.telegraph.co.uk/news/worldnews/northamerica/usa/11337617/Jet-stream-blasts-BA-plane-across-Atlantic-in-record-time.html

    meka me mase mula una siddiyak :D patta ne :D