Oya man italy enna qatar transit eka land karana welawak
මේ මම italy ඉදන් ලංකාවට එනකොට qutar airways ෆ්ලයිට් එක venice වල marco polo airport එකෙන් take off කරද්දී මම ගත්තු වීඩියෝ ඒකක්
ඇයි දන්නේ නෑ Italy වල ලංකාවේ අය ගොඩක් ඉන්න රටක් වෙලත් Sri Lankan Direct Flight operate නැත්තේ
Aus වලටත් එසේමයි 
Last edited:





මම කුවෙට් එකක ගිහින් එකපාරක් අනාතවෙලා sri lankan වලට මාරු උනා

