✈✈ Aviation ✈✈

Magodis-Thuma

Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    මමත් ආසම සබ්ජෙක්ටුවක් තමයි මේක. වැඩිය දන්නේ නම් නැහැ.
    හෙල්ප් එකට අපේ එයර් ලයින් එකේ දැනට තියෙන ප්ලේන් ටිකේ පින්තූර ටිකක් දැම්මා. ටිකක් ලොකුවට දැම්මා රෙජිස්ටර් නොම්මරේ පෙන්න පුලුවන් විදිහට. ගොඩක් ඒවා ෆ්ල්යිට් රේඩරලගෙ ලින්ක් වලින්. සමහර ඒවා සර්ච් කරල ගත්තේ. එකක නම් පින්තූරයක් තිබුනෙ නැහැ (4R-ABK-A320-200). අපිට දැන් 26ක් තියෙනවයි කියනව මේ ජැනුවරි වෙනකොට
    first set - A320-200 (11)
    4R-ABB
    5e97b31a472ad79c3994_1.jpg

    4R-ABH
    5e97b31a472ad79c3994_2.jpg

    4R-ABJ
    5e97b31a472ad79c3994_3.jpg

    4R-ABK- nO pHOtO!!
    5e97b31a472ad79c3994_4.jpg

    4R-ABL
    5e97b31a472ad79c3994_5.jpg

    4R-ABM
    5e97b31a472ad79c3994_6.jpg

    4R-ABN
    5e97b31a472ad79c3994_7.jpg

    4R- ABO
    5e97b31a472ad79c3994_8.jpg

    4R-ABP
    5e97b31a472ad79c3994_9.jpg

    4R-ABP
    5e97b31a472ad79c3994_10.jpg

    4R-ABQ
    5e97b31a472ad79c3994_11.jpg

    මේ A340 සෙට් එක (6)
    4R-ADA
    5e97b31a472ad79c3994_12.jpg

    4R-ADB
    5e97b31a472ad79c3994_13.jpg

    4R-ADC
    5e97b31a472ad79c3994_14.jpg

    4R-ADE
    5e97b31a472ad79c3994_15.jpg

    4R-ADF
    5e97b31a472ad79c3994_16.jpg

    4R - ADG
    5e97b31a472ad79c3994_17.jpg

    තව සෙට් එකක් තියෙනව...... ඊලගට දාන්නම්
     
    • Like
    Reactions: kmc madushan

    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    Me A330-200 set eka -(7)
    4R-ALA
    5e97b31a472ad79c3994_18.jpg

    44-ALB
    5e97b31a472ad79c3994_19.jpg

    4R-ALC
    5e97b31a472ad79c3994_20.jpg

    4R-ALD
    5e97b31a472ad79c3994_21.jpg
    4R-ALG
    5e97b31a472ad79c3994_22.jpg

    4R-ALH
    5e97b31a472ad79c3994_23.jpg

    4R-ALJ
    5e97b31a472ad79c3994_24.jpg

    මේ අපේ අලුත්ම කිරි ටොයියෝ දෙන්නා!
    A330-300
    4R-ALL
    5e97b31a472ad79c3994_25.jpg

    4R-ALM
    5e97b31a472ad79c3994_26.jpg

    CREDITS TO ORIGINAL PHOTOGRAPHERS!:yes:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    මමත් ආසම සබ්ජෙක්ටුවක් තමයි මේක. වැඩිය දන්නේ නම් නැහැ.
    හෙල්ප් එකට අපේ එයර් ලයින් එකේ දැනට තියෙන ප්ලේන් ටිකේ පින්තූර ටිකක් දැම්මා. ටිකක් ලොකුවට දැම්මා රෙජිස්ටර් නොම්මරේ පෙන්න පුලුවන් විදිහට. ගොඩක් ඒවා ෆ්ල්යිට් රේඩරලගෙ ලින්ක් වලින්. සමහර ඒවා සර්ච් කරල ගත්තේ. එකක නම් පින්තූරයක් තිබුනෙ නැහැ (4R-ABK-A320-200). අපිට දැන් 26ක් තියෙනවයි කියනව මේ ජැනුවරි වෙනකොට

    තව සෙට් එකක් තියෙනව...... ඊලගට දාන්නම්

    ela ela machan :) TFS +10
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    ela ela machan :) TFS +10
    ප්ලැන් එක මුලු ෆ්ලීට් එක 30ක් කරන්න කියල කියන්ව මම දැක්කා. සමහර පරන ඒවා විතරක් රිටයර් කරාවි නෙද? අනික දැන් අර ප්‍රෙසිඩන්ට් ට ගේන්න හිටපු එකටඇලොකේට් කරපු සල්ලි , තියෙන එවා රිපෙයාර් කරන්න, ස්පෙයාර් පාර්ට්ස් ගේන්න ගන්නව කීවා නේද? එහෙම වුනොත් ලේසියෙන්ම හොද ප්ලේන් සෙට් එකක් අපට මෙන්ටේන් කරන්න පුලුවන් වේවි!
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ප්ලැන් එක මුලු ෆ්ලීට් එක 30ක් කරන්න කියල කියන්ව මම දැක්කා. සමහර පරන ඒවා විතරක් රිටයර් කරාවි නෙද? අනික දැන් අර ප්‍රෙසිඩන්ට් ට ගේන්න හිටපු එකටඇලොකේට් කරපු සල්ලි , තියෙන එවා රිපෙයාර් කරන්න, ස්පෙයාර් පාර්ට්ස් ගේන්න ගන්නව කීවා නේද? එහෙම වුනොත් ලේසියෙන්ම හොද ප්ලේන් සෙට් එකක් අපට මෙන්ටේන් කරන්න පුලුවන් වේවි!

    ow ban SriLankan's Airbus A340-311 4R-ADC me mase retire karanawa :yes::yes: aya 4R-ADB th 3 weni A330- 300 eka hamba unama yawana kiyala aranchi :yes: kohomath 30 pani wage mihin lankath merged unoth :D
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ

    e plane eka dan awrudu kiyal service eke thibbada ban?
    e kiyanne dan sri lankan airlines walata thiyana mulu plane gaana 30 da?

    dan oya plane retire karanne ewaye kaale hari nisada? thawa pawichchi karanna barida. thiyagana srilankan airlines diyunu karanna puluwanne
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    අපි තමයි මුළු ආසියාවෙන්ම මුළින්ම A340 එක පාවිච්චි කරේ. 1994 තමයි මුළින්ම අපේ 340 එක ආවේ ඒ එයාර් ලංකා කාලේ. ඒ තමයි 4R-ADA ෆ්ලයිට් එක. බඩු තාම වැඩ.
     
    අපේ මුළු ෆ්ලයිට් ගාන දැනට 25ක්.

    A320-200 - 6
    A321-200 - 2
    A330-200 - 7
    A330-300 - 2
    A340-300 - 6
    DHC-6 - 2
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    අපි තමයි මුළු ආසියාවෙන්ම මුළින්ම A340 එක පාවිච්චි කරේ. 1994 තමයි මුළින්ම අපේ 340 එක ආවේ ඒ එයාර් ලංකා කාලේ. ඒ තමයි 4R-ADA ෆ්ලයිට් එක. බඩු තාම වැඩ.

    ammata siri. mage wayasa :baffled::baffled:
    dan owa retire karanawa kiyala monada ban karanne. galawala bothal paththara karayinta denawada. naththan duppath airlines walata wikunanawada.

    A321 awe koi kaleda ban. mama yanakota seat wala hai karala thiyana screen wala alutha eddi alawala ewana itikola galawala thibbeth na:D:yes: