samanya minissu thama Malaysia yanneMalaysia through gihin balapanko Ausi enakota lankawe passport thiyena unwa chater karanawa
Aus visa gahn nane. danna un godak ta una
hari minihek nan man kiuwa Airline wala thama ban yanne
Qantas ehema patta
eth direct flight ekak dammoth aniwa godak un Sri Lankan ekata set wei
kohomath Qantas uth ganan ban Sri Lankan set wenna eka awulk wenne na
![]()



Direct flight wadak na ban. Takeoff aathal eka wadiyenma ganna one![]()
SriLankan Airlines to start nonstop flights to Melbourne
![]()
ඔන්න එල නිවුස් එකක් ගෙනවාSriLankan Airline 2015 November 2 දා ඉදන් Colombo >> Melbourne Direct fly කරන්න හදන්නේ සතියකට ගමන්වාර 4 ක් බැගින් සෑම Mondays, Thursdays, Fridays Saturday, දින වල Colombo සිට Melbourne දක්වා පියාසර කිරීමට නියමිත බව ආරංචි වෙන්නේ
මේ සදහා SriLankan හට අලුතෙන් ලබා ගත් A330-300 යොදා ගැනීමට නියමිතයි
මේක හොද දෙයක්. හුගක් අය අකමැත්තෙන් වුනත් වෙඩිපුර සල්ලි දීලා ක්වන්ටාස්, සින්ගපෝර් වගේ ඒවගෙ දැන් යන්නේ ශ්රී ලන්කන් යන්නේ නැති නිසා. දැම්මහම කට්ටිය යාවි මට හිතෙන්නේ.




![]()
Test flight of new Airbus A380 from Airbus factory in Hamburg

Ko ban ara uda thatuwe rudder eka![]()
Ithin mona suttakda jeddah yannathuwa karaki karaki idala harila gihin thiyanneAirAsiaX #D7172 has been burning fuel for 4 hours to reduce weight & return to Kuala Lumpur http://www.flightradar24.com/XAX172/5783db4
![]()