ඇමරිකන් ජනාධිපතිට එයාර් ෆෝස් වන් ප්ලේන් දෙකක් තියනවා. ඒ දෙකම යනවා ජනාධිපති යන තැනට හැබැයි පිට අය දන්නේ නෑ කොයි එකේද යන්නේ කියලා. එකක් ගියාට පස්සේ තමයි අනික් එක යන්නේ. එහෙම යන්නේ ආරක්ෂාවට. මෙව්වා ක්ලසිෆයිඩ් දේවල්. US ඇතුලේ යන්න වෙනම ඒ කියන්නේ ධවල මන්ධීරේ ඉඳලා පොඩි පොඩි තැන් වලට යන්න මැරීන් වන් කියලා හෙලිකොප්ටර් එකක් පාවිච්චි කරනවා. US සේකට්‍රි පාවිච්චි කරන්නේ එයාර් ෆෝස් 2 බෝයින් 757 එකක්



...cessna 172 එකක් 20 පාරකට වඩා land කරන්න හදනවා හැම පාරම crash වෙනවා බං

..flaps අරව මේවා තේරෙන්නෙත් නෑ
..සැහෙන ජිවිත නැතිඋනා මන් නිසා





