bmp - kawuruth netheyi??
innawa innawa...thread eka paluwata gihin neh..mama dala thiyena documentary eka balala thiyeda?

thaama araka awe nadda bung. hena parakkui ne![]()

බැරිවුනා ම්මචෝ, ඊයේ බුක්මාර්ක් කරගත්තට බැරිවුනා. හෙමිහිට බලන්න ඔනේinnawa innawa...thread eka paluwata gihin neh..mama dala thiyena documentary eka balala thiyeda?

kohomada damage eka...turkish airline boeing 737 ekak land karaddi bird strike ekak wela
![]()

ගුවන් සමාගම් දෙක ‘එමිරෙට්ස්’ට විකුණන්න සූදානම්..
ගුවන් සමාගම් සේවකයෝ කැළඹෙති…
එමිරේට්ස් සමාගමට මෙරට ඇති ගුවන් සමාගම් දෙක වන ශ්රී ලංකා එයාර්ලයින් හා මිහින් ලංකා විකුණා දැමීමට සූදානමක් පවතින බවට ඒවායේ සේවකයින් අතර මහත් කැළඹීමක් මතුව තිබේ.
අදාල විකුණා දැමීම සඳහා වන අවසන් සාකච්චා ලබන 15 වැනිදා පැවැත්වෙනු ඇති බවත් සමාගම් දෙකෙහි සේවය කරන 5000කට අධික සේවකයන්ගෙන් 2000ක් ඉවත් කිරීමට තීන්දු කර ඇති බවද සේවක පිරිස් අතර සාකච්චා වෙමින් ඇත.
ලංකා සී නිව්ස්
rashee irosh aiye meke aththa naththa mokakda![]()
kauda ban kalabeemata patwela tiyenne.. 
kauda ban kalabeemata patwela tiyenne..
boru pacha ban owwa..![]()
eka thamai...Fb eke aviation voice eke dakke....kauda ban kalabeemata patwela tiyenne..
boru pacha ban owwa..![]()
(ජෝක් එකක් කලේ මචෝ) - උබ හිතන්නේ වෙන කොම්පැනියකට managementඑක දුන්නොත් හොදයි කියලද?
. කස්ටිය සතුටු වෙනව මිසක් නේ?(ජෝක් එකක් කලේ මචෝ) - උබ හිතන්නේ වෙන කොම්පැනියකට managementඑක දුන්නොත් හොදයි කියලද?
ලාබ ලබන්න පුලුවන් වේවි කියල මට හිතෙනවා.
මම දැකලා සහ අහලා තියෙන විදිහට අපේ ෆ්ලයිට් වල ඉන්න සෙනගයි වෙන ඔය ලාබ ලබන ඒවාගේ ඉන්න සෙනගයි අතර ලොකු වෙනසක් නෑ නේද. ඉතින් එහෙමනම් පාඩු ලබනවා ඇත්තේ Mismanagement නිසා වෙන්න ඕනේ නේද?
කස්ටිය සතුටු වෙනව මිසක් නේ?(ජෝක් එකක් කලේ මචෝ) - උබ හිතන්නේ වෙන කොම්පැනියකට managementඑක දුන්නොත් හොදයි කියලද?

Public forum wala comment karanna amarui bro mewa gana
කස්ටිය සතුටු වෙනව මිසක් නේ?(ජෝක් එකක් කලේ මචෝ) - උබ හිතන්නේ වෙන කොම්පැනියකට managementඑක දුන්නොත් හොදයි කියලද?
ලාබ ලබන්න පුලුවන් වේවි කියල මට හිතෙනවා.
මම දැකලා සහ අහලා තියෙන විදිහට අපේ ෆ්ලයිට් වල ඉන්න සෙනගයි වෙන ඔය ලාබ ලබන ඒවාගේ ඉන්න සෙනගයි අතර ලොකු වෙනසක් නෑ නේද. ඉතින් එහෙමනම් පාඩු ලබනවා ඇත්තේ Mismanagement නිසා වෙන්න ඕනේ නේද?

eka thamai...Fb eke aviation voice eke dakke....
ginnak nomawathiwa dumak naginne natha![]()
http://www.sinhayanews.com/sri-lank...kramasinghe-speaks-about-sri-lankan-air-lines
ranil watin goden enna okata thamai.

.mehen denna haduwata bahane...wikunanna nm hambena ekak naha